PDA

View Full Version : Mohombi Live in Concert



මරු හිරා
09-10-2011, 11:41 AM
ඔන්න යාළුවනේ මේ පාරත් අපිට ෆට්ට ෆන් 1ක් ගන්න පුළුවන්



238



මටත් තාම හරියට විස්තර හොයාගන්න බැරි උණා.දන්න කෙනෙක් ඉන්නව නම් මටත් කියන්නකෝ.........ටිකට් නම් 2000 & 4000 ලු....SUN Fm අහගෙන හිටිය නම් ගොඩ තමා

:cool::cool:

Demax
09-10-2011, 11:43 AM
me mokada bun me? ko balanna mu kiyapu song ekak

මරු හිරා
09-10-2011, 11:46 AM
me mokada bun me? ko balanna mu kiyapu song ekak


http://www.youtube.com/watch?v=G2RCCDSBEGk&ob=av2e

menna badu

copper
09-10-2011, 11:46 AM
ඔක කොළඔ තුරග තරග පිටියේ නේද තියෙන්නේ...අනේ රු2000ක් දිලා කට්ට කලා ඔක බලන්න යනවට අපිට කියක් හරි දෙන්න ඕන බන්

මරු හිරා
09-10-2011, 11:46 AM
http://www.youtube.com/watch?v=gOfOt76D3MM

Demax
09-10-2011, 11:47 AM
http://www.youtube.com/watch?v=G2RCCDSBEGk&ob=av2e

menna badu

meka ahala thiyanwane danne dial eka aduna gaththe

මරු හිරා
09-10-2011, 11:48 AM
ඔක කොළඔ තුරග තරග පිටියේ නේද තියෙන්නේ...අනේ රු2000ක් දිලා කට්ට කලා ඔක බලන්න යනවට අපිට කියක් හරි දෙන්න ඕන බන්
A unata fatta songz ban

meka ahala thiyanwane danne dial eka aduna gaththe


http://www.youtube.com/watch?v=MamdC5RAMdA&ob=av2e
aniwa

MANJU
09-10-2011, 11:57 AM
අෆ්ෆා කොහොම බලන්නද කොළඹ තියනවනං මාමාට අයිඩියා දාල බලන්න ඕනා ඒත් මාව එක්ක යන්නෑ ෂුවර්

MANJU
09-10-2011, 11:59 AM
හෆ්ෆා ගාන 2000යිද:54_002::54_002::54_002::62: කඩයක් කඩන්න වෙනවා ටිකට් ගන්නනං:shocked::shocked:

copper
09-10-2011, 12:12 PM
අෆ්ෆා කොහොම බලන්නද කොළඹ තියනවනං මාමාට අයිඩියා දාල බලන්න ඕනා ඒත් මාව එක්ක යන්නෑ ෂුවර්

මාමාව බලෙන් කැමති කරගෙන යන්න

IveyStyle
09-10-2011, 12:24 PM
maawath ekkan yamallako...:(

BLacK HuNTeR
09-10-2011, 03:52 PM
2000 ekak gannawath balanna ona

මරු හිරා
09-13-2011, 11:56 AM
maawath ekkan yamallako...:(


2000 ekak gannawath balanna ona

elaz yamuko

:::N E O:::
01-18-2012, 05:18 PM
:thumbsup: