PDA

View Full Version : Theme, Ring Tone හදන්න නියම සයිට් එකක්



Radical78
09-10-2011, 04:00 PM
දැන් ඉතිං හැමෝටම ජංගම දුරකථන තියෙනවනේ.. කවුරුත් ආසයි ඉතිං ඕකට එක එක වැඩ කෑලි දාන්න. තමන් ආසම සිංදුව Ring Tone එක විධියට, ආසම නලුවගේ නිලියගේ,ක්‍රිඩකයාගේ පිංතූරේ දාලා Theme හදා ගන්න. Wall Papers හදාගන්න. Screen Saver හදා ගන්න.. ඔන්න ඉතිං නියම Site එකක් තියෙනවා ඔය ඔක්කෝම කර ගන්න පුලුවන්.. මමත් ටික දවසක් ඉඳගෙන මේක Use කරනවා. බලන්නකෝ කොහොමද කියලා..



http://www.theunlocker.co.uk/templates/green/images/backgrounds/logo.png (http://www.theunlocker.co.uk/)


ගත්තේ මෙතනින් (http://seramadewal.blogspot.com/)

Punisher
09-10-2011, 04:04 PM
එල එල මම මේක දැන ගත්තේ අදනේ..ස්තුතියි මචන්

BLacK HuNTeR
09-10-2011, 04:08 PM
thanks machan mekath nikam zedge.net eka wage ne

Radical78
09-10-2011, 04:23 PM
එල එල මම මේක දැන ගත්තේ අදනේ..ස්තුතියි මචන්

එල එල මචං
තෑන්ක්ස්


thanks machan mekath nikam zedge.net eka wage ne

මචං zedge එකට වඩා ලේසියි.. වැඩත් වැඩියි..

gceal
09-10-2011, 05:04 PM
balamu

gamage
09-10-2011, 05:08 PM
ela thanks machan

dani_baba
09-10-2011, 05:09 PM
එල නියමයිනේ මචන්

LKnerd
09-10-2011, 06:17 PM
thanks machan

princekrish
09-10-2011, 06:37 PM
thankx mchan.......

copper
09-10-2011, 07:21 PM
niyamai elama thamai

Mal Baba
09-11-2011, 02:43 PM
good good bro

TharinduFox
09-11-2011, 03:18 PM
thanks machan thanks a lot mekanam sahennama watinawa

බොරලුගොඩ
09-11-2011, 06:56 PM
ස්තුතියි මචන්

*maheshi*
09-11-2011, 07:26 PM
බොහොම ස්තුතියි ඔන්න රෙප්+ දුන්නා

පොඩ්ඩා
09-11-2011, 09:38 PM
තැන්ක්ස් වෙන්න ඕන මචෝ

DiN3sH
09-12-2011, 10:42 AM
එල බන්.. ස්තූතියි

chathuravt
10-19-2012, 08:02 AM
:69::thumbsup::thumbsup::clap:

Time Traveler
10-19-2012, 09:47 AM
ස්තූතියි මචන්!

මරු හිරා
10-19-2012, 10:30 AM
ස්තූතියි මචන්!

prasannapt
10-19-2012, 10:41 AM
එල එල

shashi1987
10-19-2012, 01:14 PM
නියමයි මචන්...............