PDA

View Full Version : පික්ස්ල් බිලියන 4ක රෙසොලූශන් එකක් ඇති එවරස්ට් කඳුවැටියේ ඡායාරූපය ...



janith nilanga
04-29-2013, 11:21 AM
පික්ස්ල් බිලියන 4ක රෙසොලූශන් එකක් ඇති එවරස්ට් කඳුවැටියේ ඡායාරූපය


http://wallii.com/wp-content/uploads/2013/04/everest-mountain-1.jpg


http://www.glacierworks.org/wp-content/uploads/EBC_Pumori_050112_preview.jpg


අධි-විබේධන ඡායාරූප 477ක් එකතුකොට ග්ලැසියර්-වර්ක්ස් නම් රාජ්‍ය නොවන ග්ලැසියර පර්යේශණ ආයතනයත්, ඩේවිඩ් බ්‍රෑශීයර්ස් නම් සිනමා කරුවාත් එක්ව නිර්මාණය කරන ලද මෙම පික්සල් බිලියන 4ක ඡායාරූපය හිමාලය කඳුවැටියේ ස්වභාවික සුන්දරත්වය ඔබගේ පරිගණක තිරය වෙත ගෙන ඒමට සමත් වී තිබෙනවා.

ඒ අතරම ගෝලිය උශ්ණත්වය වේගයෙන් ඉහල යාම නිසා හිමාලය ප්‍රදේශය වසාගෙන ඇති ග්ලැසියර වේගයෙන් දියවෙමින් පවතින අතර හිමාල අයිස් වැස්මෙන් පෝශණය වන ගංගා සියගණනක අනාගතය අවිනිශ්චිත වෙමින් පවතිනවා. ග්ලැසියර්-වර්ක්ස් විද්‍යා පර්යේශණ ආයතනය මේ පිලිබඳව ලොව ජන නායකයින්ගේ හා පොදු මහ ජනතාවගේ අවධානය යොමුකරවීමේ වැඩපිලිවෙලේ එක් අංගයක් ලෙසයි මෙම අධි-විබේධන ඡායාරූපය නිර්මාණය කලේ.

http://i.dailymail.co.uk/i/pix/2012/12/19/article-2250676-1695BE29000005DC-20_472x276.jpg
හිමාලය ප්‍රදේශයේ ඡායාරූප ගන්නා ග්ලැසියර්-වර්ක්ස් ආයතනයේ ඡයාරූප ශිල්පියෙකු...

Interactive image ලෙස නිර්මාණය කොට ඇති මේ ඡායාරූපයේ විවිධ ස්ථානවලට ඔබගේ මවුසය ගෙනයාමෙන් එම ස්ථාන විශාල කොට නැරඹිය හැකිවනවා. මෙම ඡයාරූපය වෙත යාහැකි ලින්ක් එක මෙම ලිපිය අවසානයේ තිබෙනවා.

පස් වතාවක් එවරස්ට් කඳ නැග ඇති බ්‍රැශියර්ස්, ග්ලැසියර්-වර්ක්ස් කණ්ඩායම මයික්‍රෝසොෆ්ට් සමාගම හා බ්‍රිතාන්‍යයේ Royal Geographical Society ආයතනය හා ඒකාබද්ධව තවත් විශාල, අධිවිබේධන ඡායාරූප නිර්මාණයේ යෙදී සිටිනවා. ඔවුන් පවසන අන්දමට හෙලිකොප්ටරයකින් ගන්න ඡායාරූප 120,000ක් එකිනෙක සම්බන්ධ කිරීමෙන් අති දැවැන්ත නිර්මාණයක් සිදුකිරීමේ කටයුතු ලඟදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

එවරස්ට් කන්දේ පික්සල බිලියන හතරේ ඉන්ටරැක්ටිව් ඡායාරූපය වෙත මෙතනින් යන්න... (https://s3.amazonaws.com/Gigapixel_Trees/Pumori_Spring2012_EBC_Full/EBC_Pumori_050112_8bit_FLAT.html)

උපුටා ගැනීම:-Exploring Science & Technology
:79:
ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම් මතක ඇතුව Rep වලින් සලකලා යන්න...ඒ වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා....:yes::yes:

Punisher
04-29-2013, 11:24 AM
හොද ලිපියක් රෙප්++++++

thilanka mihiranga
04-29-2013, 11:50 AM
repost මචෝ

ඒ උනාන ස්තූතියි මේක අනිත් අයත් එක්ක බෙදා ගත්තට

janith nilanga
04-29-2013, 12:07 PM
හොද ලිපියක් රෙප්++++++

Thanks Yaluwa..............:thumbsup::thumbsup:

Dj | නිමන්ත
04-29-2013, 12:14 PM
නියමායි ඔන්න රෙප් 3++++ දුන්නා

janith nilanga
04-29-2013, 12:25 PM
නියමායි ඔන්න රෙප් 3++++ දුන්නා

Thanks Yaluwa...................:thumbsup::thumbsup:

thilanka mihiranga
04-29-2013, 12:55 PM
ඔන්න ජනිය හතරේ පහරක් දුන්න හොදේ++++

Seeker
04-29-2013, 12:58 PM
Good Post

janith nilanga
04-29-2013, 01:00 PM
ඔන්න ජනිය හතරේ පහරක් දුන්න හොදේ++++

Thanks Macho...............:thumbsup::thumbsup::thumbsup:

janith nilanga
04-29-2013, 01:09 PM
Good Post

Thanks Yauwa.............:thumbsup::thumbsup:

isuru503
04-29-2013, 01:17 PM
Niamai Sahodaraya Kiyalawedane...Supirima Supiri........Thanks..:clap::clap::thumbsup::thumb sup:

Rebel
04-29-2013, 01:45 PM
Good Post Yaluwa

biri
04-29-2013, 01:52 PM
ම්ම්ම්ම්ම්ම්ම්ම් ්ම්ම්ම්ම් රු

janith nilanga
04-29-2013, 02:51 PM
Good Post Yaluwa

Thanks Macho..........:thumbsup::thumbsup:

janith nilanga
04-29-2013, 03:18 PM
:rolleyes::rolleyes:

janith nilanga
04-29-2013, 07:20 PM
ම්ම්ම්ම්ම්ම්ම්ම් ්ම්ම්ම්ම් රු

Thanks Macho......:yes::yes:

janith nilanga
04-29-2013, 07:22 PM
ම්ම්ම්ම්ම්ම්ම්ම් ්ම්ම්ම්ම් රු

Thanks Macho.................:yes::yes:

yohan
04-29-2013, 07:23 PM
එලෙත් එල ...
මචන්
පට්ට
+

janith nilanga
04-29-2013, 08:31 PM
එලෙත් එල ...
මචන්
පට්ට
+

:thumbsup::thumbsup::thumbsup:

ajiya
04-29-2013, 08:31 PM
hm....pissu hadenawa ne bn ...eka nam mara gathi bn...rep denna balu bn..hetawath dennawa..aniwa hodada...mewage ewa dahanko..

isuru503
04-30-2013, 10:41 AM
Good Post Yaluwa

:yes::yes:

shashi1987
04-30-2013, 11:25 AM
ස්තූතියි මචන්.. රෙප් 3+++

janith nilanga
04-30-2013, 11:47 AM
ස්තූතියි මචන්.. රෙප් 3+++

Thanks Yaluwa.........:thumbsup::thumbsup:

janith nilanga
05-02-2013, 10:29 AM
:yes::yes:

:thumbsup::thumbsup:

janith nilanga
06-04-2014, 07:30 PM
:yes:

damithperera
06-05-2014, 12:15 AM
Thanks Macho

Code#M
06-05-2014, 05:48 AM
:D

apkumara
06-05-2014, 09:08 AM
thanks yalu

gdplk
06-05-2014, 01:01 PM
එල මචං. පට්ට
:thumbsup::thumbsup::thumbsup: