PDA

View Full Version : මට උදවක් ඔනි



kasunvck
04-30-2013, 06:24 AM
කවුරු හරි ඊ බෙ එකෙන් ෆොන් එකක් ගෙනාපු කෙනෙක් ඉන්නවා නම් කියනවද phone akata tax kochara wadunada kiyala

Dilzan
04-30-2013, 06:38 AM
මම නම් ගෙනත් නෑ...... ගෙනාපු කෙනෙක් ගෙන් අහලා කියන්නම්

Seeker
04-30-2013, 08:19 AM
:no:

thilanka mihiranga
04-30-2013, 10:12 AM
මගෙ යාලුවෙක් න ගෙන්න ගත්ත. මන් හිතන විදියට රුපියල් 1500 විතර ලංකාවෙන් බදු ගහනව සමහර විට පෝන් එකෙන් පෝන් එකට වෙනස් වෙනවද කියලනම් දන්නෑ මචෝ..

shashi1987
04-30-2013, 11:31 AM
;)

kasunvck
05-02-2013, 09:40 AM
මම නම් ගෙනත් නෑ...... ගෙනාපු කෙනෙක් ගෙන් අහලා කියන්නම්baduda 1500 gewway naththam shipping da gewway

iroshana
05-02-2013, 10:05 AM
:no:

thilanka mihiranga
05-02-2013, 11:31 AM
baduda 1500 gewway naththam shipping da gewway

බදු මචෝ. ශිපින් බන් ගන්නෙ අපි බඩුවට සල්ලි ගෙවද්දිනෙ බන්....

naduniza83
06-01-2013, 09:07 PM
BUMP

janith nilanga
06-01-2013, 09:14 PM
මගෙ යාලුවෙක් න ගෙන්න ගත්ත. මන් හිතන විදියට රුපියල් 1500 විතර ලංකාවෙන් බදු ගහනව සමහර විට පෝන් එකෙන් පෝන් එකට වෙනස් වෙනවද කියලනම් දන්නෑ මචෝ..

:yes::yes: