PDA

View Full Version : පරිගණකය පිරිසිදුව හා වේගවත්ව තබාගන්න මෘදුකාංගයක්..



janith nilanga
04-30-2013, 11:42 AM
පරිගණකය පිරිසිදුව හා වේගවත්ව තබාගන්න මෘදුකාංගයක්..


http://image.made-in-china.com/2f0j00rspTGVCJbgjo/13inch-Win7-1280-800-Laptop-Computer-Intel-Atom-D2550-Dual-Core-1-86g-2g-DDR3-250g-HD-Bluetooth-3G.jpg

පරිගණක දිගින් දිගටම භාවිතා කරන විට එහි මෘදුඉකාංග ස්ථාපනයේදී හා අන්තර්ජාලයේ සැරිසැරීමේදී විවිධ අනවශ්‍ය හා තාවකාලික ගොණු රැසක් අප පරිගණක වල තැන්පත් වෙනවා. කාලයත් සමඟ ඒවා වැඩි වීම නිසා පරිගණකය මන්දගාමී වීමට බොහෝ ඉඩ තිබෙනවා. CCLeaner වැනි මෘදුකාංග භාවිතයෙන් යලිත් අපගේ පරිගණකය මනා නිරෝගී තත්ත්වයකට පත් කරගත හැකියි. මේ ලිපිය එවැනි තවත් මෘදුකාංගයක් ගැනයි. මෙහි විශේෂත්වය වන්නේ ඉතා පහසුවෙන් හා ඉක්මනින් ක්‍රියාත්මක කර එහි ප්‍රයෝජන අත්විඳිය හැකි වීමයි.

KCleaner නමින් හඳුන්වන මෙම මෘදුකාංගය පරිගණකයේ ඇති තාවකාලික හා අනවශ්‍ය ගොණු සියල්ලම එයින් ඉවත් කොට යලි පුරුදු වේගය පරිගණකයට ලබා දීමට සමත්. එය පහත ඇති සබැඳියෙන් නොමිලේම බාගත කළ හැකියි.

Free Download KCleaner (http://www.kcsoftwares.com/?kcleaner)


මෙම මෘදුකාංගයේ ඇති ප්‍රධාන වාසියක් වන්නේ එහි ඇති සරළ බව හා වැඩ කරන ආකාරය පහසුවෙන් තේරුම්ගත හැකි වීමයි. Manual Mode එකේදී Analyze බට්න් එක ඔබා Analyze වූ පසු Clean බට්න් එක මගින් අනවශ්‍ය ගොණු ඉවත් කරගත හැකියි.නමුත් ඔබට තවත් පහසුකම් අවශ්‍ය නම් එහි ඇති Expert Moed මගින් තවත් පහසුකම් රැසක් ලබාගත හැකියි.

http://lionlk.com/wp-content/uploads/2013/04/KCleaner.jpg


Manual Mode එකට අමතරව Expert Mode එකේදී Clean කළයුතු ෆයිල් වර්ගය අදී දෑ තෝරාගත හැකියි.

Kclener මෘදුකාංගයේ ඇති තවත් වැදගත්ම අංගයක් නම් Automatic Mode එකයි. ඔබ කැමති කාල අන්තරයක් සහිතව ස්වයංක්‍රීයවම අනවශ්‍ය ෆයිල්ස් පරිගණකයෙන් ඉවත් කර දැමීමට මේ පහසුකම ඉවහල් වනවා. මෙම mode එක ක්‍රියාත්මක කිරීම සඳහා මෘදුකාංගයේ ඇති Start බට්න් එක එබීම ප්‍රමාණවත්.

http://lionlk.com/wp-content/uploads/2013/04/KCleaner2.jpg


මෙහි Settings මෙනුව මගින් මෘදුකාංගය ඔබට කැමති ආකාරයකට පාලනය කිරීමට අවකාශ සලසා දෙනවා. KCleaner මෘදුකාංගය Windows XP, WIndows Vista, Windows 7 සහ Windows 8 යන මෙහෙයුම් පද්ධති වලට සහයෝගය දක්වනවා.

http://lionlk.com/wp-content/uploads/2013/04/KCleaner-Settings.jpg

උපුටා ගැනීම:- " LionLk "
:79:
ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම් මතක ඇතුව Rep වලින් සලකලා යන්න...ඒ වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා...:yes::yes:

thilanka mihiranga
04-30-2013, 11:53 AM
You must spread some Reputation around before giving it to janith nilanga again.

එල පෝස්ට් එකක් ජනිය නියමයි බන්..... ආයෙත් එනකොට දෙන්නම්

madhawa.
04-30-2013, 01:54 PM
සුපිරි වැඩක් සහෝ,ඔන්න බනවා....

Seeker
04-30-2013, 03:14 PM
හොඳ පෝසට් එකක් රෙප්+

janith nilanga
04-30-2013, 07:03 PM
සුපිරි වැඩක් සහෝ,ඔන්න බනවා....


You must spread some Reputation around before giving it to janith nilanga again.

එල පෝස්ට් එකක් ජනිය නියමයි බන්..... ආයෙත් එනකොට දෙන්නම්

Thanks....:thumbsup::thumbsup:

janith nilanga
04-30-2013, 08:35 PM
හොඳ පෝසට් එකක් රෙප්+

Thanks Yaluwa............:yes::thumbsup:

kiripaan
04-30-2013, 08:43 PM
නියම වැඩක් සහෝ !
සලකලා ඇති ඔන්න . .

kiripaan
04-30-2013, 08:44 PM
නියම වැඩක් සහෝ !
සලකලා ඇති ඔන්න . .

isuru503
04-30-2013, 08:50 PM
හොඳ පෝසට් එකක්.........:thumbsup::thumbsup:

yohan
04-30-2013, 08:59 PM
හොද පොස්ට් එකක්
එලෙත් එල මචන්
5+++++ දුන්නා
කමක් නැ නේ

janith nilanga
05-02-2013, 10:28 AM
හොද පොස්ට් එකක්
එලෙත් එල මචන්
5+++++ දුන්නා
කමක් නැ නේ

Thanks Machan Niyamai................:thumbsup::thumbsup:

kasun chathuranga
05-02-2013, 09:58 PM
නියමයි සහෝ..... ඔන්න මාත් සැළකුවා!!

janith nilanga
06-01-2013, 03:38 PM
නියමයි සහෝ..... ඔන්න මාත් සැළකුවා!!

Thanks Machan...............:yes::yes:

මරු හිරා
06-01-2013, 03:41 PM
මේක ගැන මමත් කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ
තෑන්ක්ස් සහෝ

janith nilanga
06-01-2013, 03:48 PM
මේක ගැන මමත් කලින් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ
තෑන්ක්ස් සහෝ

Ane Sorry Macho,,,Mama Dannethuwai Demme.....:62::62::62: