PDA

View Full Version : නැතිඋන Phone එක හොයා ගන්න...



thilanka mihiranga
05-02-2013, 01:39 PM
නැතිඋන Phone එක හොයා ගන්න නොමිලේ දෙන Software එකක්?

මුලින්ම කියන්න ඕනෙ මේක රිපෝස්ට් නම් සමාවෙන්න ඕන.


කවද හරි දවසක ඔයාලගේ Phone එක නැතිවෙලා තියෙනවද?එහෙම උනාම ඔයාලට කොචිචර දුකක් දැනෙන්න ඈතිද?phone එක හොරකමි කරොත් ඒකේ තියෙන ඔයාලගේ Personal Details සේරම වෙන කෙනෙක් ගාවට යනවා නේද?එහෙම වෙලාවකදි Phone එක ගත්ත කෙනා හොයාගෙන කනට ගහන එක තරමි සතුටක් තවත් තියෙනවද?


මේක ඒ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක්? මෙික හදලා තියෙන්නේ Nokia සහ ​F-secure කියන සමාගමි දෙක එකතු වෙලා. අනික මේක සමිපුරණයෙන්ම නොමිලේ දෙන Software එකක්.




Theft Control

http://1.bp.blogspot.com/_yE7W5wAMd1k/TOizojvq8qI/AAAAAAAAALQ/HSdR5RSxEOU/s1600/thumbs_theftcontrol_300x150.jpg


මෙහි Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මොත් ඒ බව ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට. Phone එක ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරු කරත් ඒ බව ඔයාල​ට දැන ගන්න පුලුවන්.




#LOCK# - Remote Lock For Your Phone

http://3.bp.blogspot.com/_yE7W5wAMd1k/TOio5QNcpgI/AAAAAAAAALE/yA6myH_apkI/s1600/thumbs_remotelock_300x150.jpg


Phone එක නැති උනාම මුලින්ම කරන්න ඕනි දේ මේකෙ මේ විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න. රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනව. මේ Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා. එතනින් එහාට මුකුත් කරනවා බොරු.



#LOCATE# - Locate Your Missing Phone

http://1.bp.blogspot.com/_yE7W5wAMd1k/TOitudJJlZI/AAAAAAAAALI/yzvYhQ9DVRc/s1600/thumbs_location_300x150.jpg


මෙක තමයි හොදම Option එක මෙන්න මේ විදියට #Locate# <රහස් අංකය> දාලා Massage එකක් ඔයාලගේ Phone එක​ට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන පෙන්වනවා?
මම නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මේ විදිය​ට Locate කරගන්න කියලා,එහෙම Locate කර කර ගිහින් ගත්ත එකාට කනට හගන්න කියලා.



#WIPE# - Remote Wipe Your Phone

http://3.bp.blogspot.com/_yE7W5wAMd1k/TOiyJeUZXBI/AAAAAAAAALM/ZDyWGUOdLkg/s1600/thumbs_wipe_300x150.jpg


මේ දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක වලක්වන්න අන්නිම දේ විදිය​​​ට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම දේවල් මකලා දාන එක. හිතට දුකක් තමයි ඒත් තමන්ගේ පුද්ගලික දේවල් වෙන කෙනෙක්ගේ අතට යනව​ට වඩා හොදයි ඒක. ඒකට කරන්න ඕනි #WIPE# <රහස් අංකය> ඈතුලු කරලා Massage එකක් යවන එක.




මෙන්න ඒ ගැන ලස්සන Video එකක්,මෙකත් බලලා හොදට තේරුම් ගන්න.


http://www.youtube.com/watch?v=8DntSjpgRPo&feature=player_embedded



හැබැයි මේක වැඩ කරන්නේ මෙන්න මේ Os සදහා විතරයි

Android 1.6, 2.x
Symbian S60 3rd and 5th Edition
Windows Mobile 6 Professional
Windows Mobile 6 Standard
Windows Mobile 5.0 for Pocket PC
Windows Mobile 5.0 for Smartphone


Mobile එක​ට Download කරගන්න http://f-secure.mobi (http://www.f-secure.com/en/web/home_global/mobile-security) වලට යන්න.

PC එකට DownLoad කරගන්න මෙතනට කොටන්න. (http://www.f-secure.com/antiTheft_PC)






වැදගත් උනානම් ඔයාල දන්නවනෙ මොනාද කරන්න ඕන කියල
:79:
"රෙප් රෙප් රෙප්"






මගේ මීට කලින් දාපු අනිත් ට්‍රේඩ් සදහා මෙතනින් යන්න (http://www.zoom.lk/forums/search.php?searchid=581004)

janith nilanga
05-02-2013, 01:57 PM
Great Work & Great Post ........Thanks Rangaya..................:thumbsup::thumbsup::thum bsup::thumbsup::thumbsup::clap::clap::clap::clap:: clap:

janith nilanga
05-02-2013, 01:59 PM
Machan Rangaya...Post 1ka Nam Kiyalawedakne SupirimaThama...... ZOOM Yaluwanta Hugak Wedagath Post 1 Wei ANIWA.........:40_002::40_002::clap::clap::clap::c lap::thumbsup::thumbsup::thumbsup::thumbsup::thumb sup:

thilanka mihiranga
05-02-2013, 02:00 PM
Great Work & Great Post ........Thanks Rangaya..................:thumbsup::thumbsup::thum bsup::thumbsup::thumbsup::clap::clap::clap::clap:: clap:

ස්තූතියි ජනිය...

:) :) :)

janith nilanga
05-02-2013, 02:01 PM
Menna Selakuwooooooooooooooo ........ Rep 2 ++ :thumbsup::thumbsup:

bhanu perera
05-02-2013, 02:46 PM
thanz machan

thilanka mihiranga
05-02-2013, 03:00 PM
Menna Selakuwooooooooooooooo ........ Rep 2 ++ :thumbsup::thumbsup:

ස්තූතියි ජනියා.....

isuru503
05-02-2013, 03:12 PM
Hoda Post 1 Sahodaraya..............:yes::yes:

isuru503
05-02-2013, 03:13 PM
Rep 1 +

gayan159
05-02-2013, 03:39 PM
macho oke podi eka case ekak thinawane ban hora sim eka galawala money nathi sim ekak dammoth apata numb eka enne nane ekata mokada karanna ona

thilanka mihiranga
05-02-2013, 04:25 PM
macho oke podi eka case ekak thinawane ban hora sim eka galawala money nathi sim ekak dammoth apata numb eka enne nane ekata mokada karanna ona

සිම් එක ඇක්ටිව් කරල තියෙනවනම් අනිවා නම්බර් එක එනව. අනික මොන සිම් එකක් දැම්මත් පෝන් එකේ ලොක් එක නම් අරින්න බෑ බන්. මන් මගේ පෝන් එකට (nokia E5) එකට දාල තියෙන්නෙ. මගේ සිම් එක ගලවල මාරු කරන කොට SMS එක යන්නෙ මගේ අහවල් එක්කෙන්නට. ඒ විදියට තමයි මන් හැදුවෙ සිම් එක නිකමට හරි ගැලෙවුවොත් මාටිටු වෙනව බන්.

wiraj
05-02-2013, 04:42 PM
ElazzzzzzzZZZZzzzz

THECN
05-02-2013, 06:06 PM
වැදගත් මචෝ වැදගත් .....ස්තූතියි ..... :)

yohan
05-02-2013, 06:49 PM
:yes: පට්ටනේ

ajiya
05-02-2013, 07:02 PM
patta kes ekak ne bn.....sirawata mara great a.................. onna rep dunna

SpAz
05-02-2013, 08:35 PM
Watina post ekak machan ..thanks

Shasz
05-02-2013, 10:12 PM
මචන් සුපිරිම ත්‍රෙඩ් එකක් ....අපිට සලකන්න පුළුවන් උපරිමෙන් සැලකුව..........රෙප්++