PDA

View Full Version : අන්තර්ජාලයෙන් FREE ඇමතුම් ගන්න.



janith nilanga
05-02-2013, 02:50 PM
අන්තර්ජාලයෙන් FREE ඇමතුම් ගන්න.


http://www.digitalone.hu/Portals/0/smscenter.gif


ආසයිනේ නොමිලේ ඇමතුම් ගන්න. නොමිලේ දෙනවා නම් ඉතින්... මෙන්න ඒනම් අන්තර්ජාලයෙන් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන් ක්‍රම කිහිපයක්. මේව ඉතින් අන්ලිමිටඩ් කෝල්ස් නෙමේ හරිද?
මම දැන් වෙබ් අඩවි ටිකක් කියන්නම්. ඔයාල ඉතින් මගේ බ්ලොග් අඩවිය ඕපන් කරල තියන ටැබ් එකේම ඕපන් කරන්නැතුව වෙන ටැබ් එකක දාන්න. හරි ඒ නම් පටන්ගමු.

Evaphone

http://hackspc.com/wp-content/uploads/2012/06/Image-12.png

www.evaphone.com මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න. දවසකට ඕනෙම් රටකට 2 කොල් ගන්න පුලුවන්. වැරදිලා වටහ ගන්න එපා. දවසට කෝල් 2යි. ඒ වගේම එක එක රටවලට එක එක ප්‍රමාණයේ ෆ්‍රී මිනිට් තියනවා. ගිහිල්ලම බලන්නකෝ. කෝල් ගන්න කොට මයික්‍රපෝන් එක ඔන් කරල අලෝ කරන්න.

කෝල් ගන්න කලින් රෙජිස්ටර් වෙන්න වෙනවා. රෙජිස්ටර් වෙන එක ලේසි.. ඕනෙනම් අයිපී එහෙම මාරු කරල අකවුන්ට් කිහිපයක් එහෙම හදගෙන වැඩියෙන් කතා කරන්න. ඒක ඔයගොල්ලන්ගේ දස්කම....

Volium

Vopium.com

මේකෙ මුලින්ම අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනෙම රටකට විනාඩි 5ක් නොමිලේ ඇමතුම් ගන්න පුලුවන්.එක අකවුන්ට් එකක් රෙජිස්ටර් වීමෙන් ලෙබෙන්නේ විනාඩි 5ක් පමණි. ඕනෙනම් ඊමෙල් 5ක් විතර හදල මාට්ටු නොවෙන්න විනාඩි 25ක් කතාකරන්න. ඒක ඔයාලගේ දස්කම්.

http://hackspc.com/wp-content/uploads/2012/06/Image-32.png

Jajah

JAJAH IP Telephony Platform / Low-Cost International Calls (http://www.jajah.com/call/trial/)

මේකත් උඩ එක වගේම තමා. රෙජිස්ටර්වෙලා විනාඩි 5ක් නොමිලේ ඇමතුම් ගන්න.

http://hackspc.com/wp-content/uploads/2012/06/Image-41.png

උපුටා ගැනීම:-බ්ලොග් බුවා
:79:
ඔයාලට මේ ලිපිය වැදගත් වුනානම් මතක ඇතුව Rep වලින් සලකලා යන්න...ඒ වගේම comment එකක් දාන්නත් අමතක කරන්න එපා....:yes::yes:

isuru503
05-02-2013, 03:17 PM
Good Post 1 Sahodaraya Thanks...AnithHemotamath Me Post 1ka Wedagathwei....:thumbsup::thumbsup::thumbsup::thum bsup::thumbsup::thumbsup:

isuru503
05-02-2013, 03:18 PM
Rep 1 +

thilanka mihiranga
05-02-2013, 03:33 PM
You must spread some Reputation around before giving it to janith nilanga again.

මෙහෙම එනවනෙ බන් රව්මක් ගහන් එනකොට දෙන්නම්. පෝස්ට් එකනම් සුපිරි බන්

wiraj
05-02-2013, 04:38 PM
elazzzzzzzzz

janith nilanga
05-02-2013, 07:11 PM
Rep 1 +


Good Post 1 Sahodaraya Thanks...AnithHemotamath Me Post 1ka Wedagathwei....:thumbsup::thumbsup::thumbsup::thum bsup::thumbsup::thumbsup:

Thanks Yaluwa.....:yes::yes:

damith225
05-02-2013, 07:46 PM
thankx macho

janith nilanga
05-02-2013, 08:35 PM
elazzzzzzzzz


You must spread some Reputation around before giving it to janith nilanga again.

මෙහෙම එනවනෙ බන් රව්මක් ගහන් එනකොට දෙන්නම්. පෝස්ට් එකනම් සුපිරි බන්

Thanks.............:yes::yes:

janith nilanga
06-01-2013, 03:52 PM
:cool:;)

මරු හිරා
06-01-2013, 04:42 PM
මාත් මේක ට්‍රයි කරා

yohan
06-01-2013, 05:07 PM
elA ela post ekak...........

chathurazeez
06-01-2013, 06:23 PM
Rep 2+

janith nilanga
06-01-2013, 06:33 PM
Rep 2+


elA ela post ekak...........

Thanks............:yes:

sanjayafdo
06-01-2013, 10:15 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup: elazzzzzzz

janith nilanga
06-01-2013, 10:36 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup: elazzzzzzz

Thanks Macho.......

shashi1987
06-02-2013, 09:02 AM
rep 4 දුන්නා... :cool:

Dilzan
06-02-2013, 09:12 AM
narakamath na

janith nilanga
06-02-2013, 02:28 PM
rep 4 දුන්නා... :cool:

Thanks Macho.....:yes::yes:

Seeker
06-02-2013, 02:54 PM
Good Post Macho. Thanks.

janith nilanga
06-02-2013, 03:55 PM
Good Post Macho. Thanks.

Ela Ela Macho.............:yes::yes:

isuru503
06-03-2013, 12:36 PM
Good Post Macho. Thanks.

Sankaja
06-05-2013, 12:29 AM
Rep 3+

Amnisha85
06-05-2013, 02:12 AM
Thank you bro....

janith nilanga
06-05-2013, 10:16 AM
Thank you bro....


Rep 3+


Good Post Macho. Thanks.

Thanks Friends :yes::yes:

janith nilanga
06-05-2013, 11:09 AM
Thanks Friends :yes::yes:


narakamath na

Ela Ela :yes::yes:

rangana86
09-08-2013, 08:30 PM
Ela Macho Ela

apkumara
09-08-2013, 10:56 PM
ela ela

Thunder
09-09-2013, 11:14 AM
Good Post machan.... Rep +
Watinawa sahena!!!!

ajiya
09-10-2013, 09:44 AM
a bn lankawe ayata ganna barida bn meken....

achala2010
09-10-2013, 01:24 PM
අයේ කතා 2ක් නෑ මචෝ වටිනව එකෙන්ම ඒත් පොඩි අප්සට් එකක් තියනව You must spread some Reputation around before giving it to janith nilanga again. ඇයි බන් උබටම රෙප් දෙන්ට බැ කියන්නේ මොකක් හරි අව්ලක්ද

janith nilanga
09-14-2013, 03:04 PM
අයේ කතා 2ක් නෑ මචෝ වටිනව එකෙන්ම ඒත් පොඩි අප්සට් එකක් තියනව You must spread some Reputation around before giving it to janith nilanga again. ඇයි බන් උබටම රෙප් දෙන්ට බැ කියන්නේ මොකක් හරි අව්ලක්ද

:yes: :yes: