PDA

View Full Version : ඕනෙදෝ....

nineheart
05-02-2013, 05:30 PM
The Vampire Diaries TV Series එකේ season 01 - Episode 20 කඩේ යන්නේ නැතුව විනාඩි ගනන් බලාගන ඉන්නේ නැතුව එක click එකෙන්ම Download කරගන්න ඕනෙදෝ....

rkkasun
05-02-2013, 06:11 PM
onaaaaaaaaaaaaaaaaaaaaa

janith nilanga
05-02-2013, 07:46 PM
Age Karrannethuwa Dunnanam Hodaineda Yaluwa...............:thumbsup::thumbsup::thumbsup ::thumbsup::thumbsup:

CJA
05-02-2013, 08:28 PM
දෙන්ට දෙන්ට මෙයා.. :b

nineheart
05-02-2013, 09:21 PM
Age Karrannethuwa Dunnanam Hodaineda Yaluwa...............:thumbsup::thumbsup::thumbsup ::thumbsup::thumbsup:

මම Movie වල TV Series වල කඩේ යන්නේ නැතුව, බලාගන ඉන්න ඕන නැති පට්ටම පට්ට Direct Link දාන්න thread දැම්ම. Torrent link වලට direct link දුන්න ඒත් ලැබෙන ප්‍රතිචාර මදිනේ ඒකයි මෙහෙම thread එකක් දැම්මේ යාලූ මම හිතුවා කට්ටියට Direct Link ඔනේ නැතුව ඇති කියලා.තව මං ලග ඕන තරම් මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව මම දාන්නන් යාලූ

CJA
05-02-2013, 09:27 PM

යාලුවා පුංචි අදහසක්.. අපේ සූම් එකේ දෙතුන් දෙනෙක් බ්ලොග් එකක් කරනවා සූම් එකෙන් දෙන ෆිල්ම් ටීවී සීරීස් වලට ඩිරෙක්ට් ලින්ක් දීලා.. ඔයා කැමති නම් එයාලට එකතු වෙන්න එයාලා එක්ක කථා කරලා.. ඔයා කරන දේට වඩා හොද වටිනාකමක් ඇගයීමක් ඒකෙන් ලැබෙයි කියලා මම හිතනවා...

yohan
05-02-2013, 09:39 PM
අනිවා මචන් අගේ කොරන්න දෙයක් ඔකේ තියෙනවද...????:b

Dilzan
06-01-2013, 04:01 PM
අනිවා මචන් අගේ කොරන්න දෙයක් ඔකේ තියෙනවද...????:b

:yes: :P

මරු හිරා
06-01-2013, 04:40 PM
යාලුවා පුංචි අදහසක්.. අපේ සූම් එකේ දෙතුන් දෙනෙක් බ්ලොග් එකක් කරනවා සූම් එකෙන් දෙන ෆිල්ම් ටීවී සීරීස් වලට ඩිරෙක්ට් ලින්ක් දීලා.. ඔයා කැමති නම් එයාලට එකතු වෙන්න එයාලා එක්ක කථා කරලා.. ඔයා කරන දේට වඩා හොද වටිනාකමක් ඇගයීමක් ඒකෙන් ලැබෙයි කියලා මම හිතනවා...

:yes:

thilanka mihiranga
06-01-2013, 05:29 PM
one one...