PDA

View Full Version : අලුත් එකෙක් ආවා



Thepul
06-01-2013, 06:27 PM
මචන්ලා

මං මේකේ ‍රෙජිස්රේ වෙලා ටිකක් කල් උනත් අදයි ‍මේ පැත්තේ ආවේ...

පොඩ්ඩක් කියහල්ලකෝ විස්තර ‍ටිකක් :):

janith nilanga
06-01-2013, 06:30 PM
Monada Macho Oyata Denaganna one......................

මරු හිරා
06-01-2013, 06:41 PM
එල එල ඔන්න වෙල්කම් කිව්වා. ආතල් එකේ සෙට් එක අඳුරගෙන ඉන්න තමයි තියෙන්නේ. තවත් කරන්න නම් ගොඩක් දේවල් තියනවා

Rebel
06-01-2013, 06:46 PM
වෙල්කම් වෙල්කම්....touch එකේ ඉන්න ටික ටික විස්තර දැනගන්න පුළුවන්....

janith nilanga
06-01-2013, 07:01 PM
වෙල්කම් වෙල්කම්....touch එකේ ඉන්න ටික ටික විස්තර දැනගන්න පුළුවන්....


එල එල ඔන්න වෙල්කම් කිව්වා. ආතල් එකේ සෙට් එක අඳුරගෙන ඉන්න තමයි තියෙන්නේ. තවත් කරන්න නම් ගොඩක් දේවල් තියනවා

:yes::yes:

CJA
06-01-2013, 07:25 PM
:14_002:

Thepul
06-01-2013, 07:46 PM
Thanks machanla

Mmage profile ekata pic ekak danne kohomada ?

Rebel
06-01-2013, 07:56 PM
උඩින්ම තියෙන setting වලට ගිහින් edit avatar යන්න.නැත්නම් මේ link එකට ගිහින් ඔයාගේ pic එක දාන්න

http://www.zoom.lk/forums/profile.php?do=editavatar

Thepul
06-01-2013, 08:00 PM
http://i1354.photobucket.com/albums/q682/Thishd/zOOm/Yahoo_zps61bb7564.jpg

Me mokadda me machan ?

Thepul
06-01-2013, 08:01 PM
Me mokadda machan

Thepul
06-01-2013, 08:21 PM
උඩින්ම තියෙන setting වලට ගිහින් edit avatar යන්න.නැත්නම් මේ link එකට ගිහින් ඔයාගේ pic එක දාන්න

http://www.zoom.lk/forums/profile.php?do=editavatar

Thanks machan...

Thepul
06-01-2013, 08:22 PM
thanks machan...pic eka demma

Rebel
06-01-2013, 08:26 PM
එල එල ඔය දාලා තියෙන්නේ....

yohan
06-01-2013, 08:53 PM
වෙල් කම් ටු සුම්..........ටච් එකේ හිටපන් බැරි දේවල් අහන්න...........කියල දෙන්නම් ඔක්කොම එකප්‍රට කියන්න බැ

Thepul
06-02-2013, 11:44 AM
වෙල් කම් ටු සුම්..........ටච් එකේ හිටපන් බැරි දේවල් අහන්න...........කියල දෙන්නම් ඔක්කොම එකප්‍රට කියන්න බැ

එල එල එහෙනම්

shashi1987
06-02-2013, 01:23 PM
Wel Come.... ආවනම් ඉතින් කොට කොට ඉඳපන්:D

nnjeevana
06-02-2013, 01:38 PM
Wel Come.... ආවනම් ඉතින් කොට කොට ඉඳපන්:D


kotanna berinam methanat awith wedak ne

:lol: :lol:

nnjeevana
06-02-2013, 01:38 PM
Ur Warmly Welcome Bro

Seeker
06-02-2013, 02:56 PM
Welcome

thilanka mihiranga
06-03-2013, 11:55 AM
http://www.zoom.lk/forums/images/smilies/new/14_002.gif


සාදරයෙන් පිලිගන්නවා අපේ සූම් සෙට් එකට