PDA

View Full Version : Phone එකේ Internet Speed එක වැඩි කරමු



Rebel
06-01-2013, 07:40 PM
http://i1354.photobucket.com/albums/q682/Thishd/zOOm%202/nexusae0_1_thumb18_zpsc01b4395.png (http://s1354.photobucket.com/user/Thishd/media/zOOm%202/nexusae0_1_thumb18_zpsc01b4395.png.html)


අද බොහෝ දෙනා භාවිතා කරන ජංගම දුරකතන වලින් බොහෝමයකම ඇත්තේ Android හෝ iOS කියල අපි හමෝම දන්නවා. එම Operating System වලට හදපු Applications ලක්ෂ ගානක් තියෙනවා. ඒවා වලින් වැඩිපුරම භාවිතා කරන බ්‍රවුසර් සඳහා විශේෂ බ්‍රවුසරයක් මේ Apps අතර නැහැ. සාමන්‍යයෙන් පරිගණක වලදී පාවිච්චි කරන Safari, Google Chrome, Opera වැනි බ්‍රව්සර් වල Mobile සංස්කරණ තමා තියෙන්නෙ. ඒත් ඒවා ජංගම දුරකතන වලට හරියටම ගැලපෙන්නේ නැහැ.ඔය අඩුව මකන්න තමයි Dolphin Web browser එක iOS,Android යන දෙකටම ගැලපෙන විදිහට හඳුන්වාදුන්නෙ.


http://i1354.photobucket.com/albums/q682/Thishd/zOOm%202/Gestures_zps04e52dbb.png (http://s1354.photobucket.com/user/Thishd/media/zOOm%202/Gestures_zps04e52dbb.png.html)


Dolphin Browser එක අද වන විට ලොව වේගවත්ම Mobile web Browser එක වී හමාරය. ඒ සඳහා උදාහරණ වශයෙන්,
අද අන්තර්ජාලයේ තිබෙන ප්‍රමිතිය වෙන HTML5 වැඩකිරීම, බ්‍රව්සරය කොතරම් ගැලපෙනේද කියා පෙන්වන html5test.com පරීක්ෂණයෙන්, Facebook හි Ring mark පරීක්ෂණයෙන් ද, Google Chromeහි Octane පරීක්ෂණයෙන් ද පෙන්වා දෙන්නේ Dolphin Browser එක වේගය අතින් ඉදිරියෙන් බවයි. දැන් තිබෙන සුලු පන්නයේ Android වෙබ් බ්‍රව්සර්වලට වඩා Internet Speed. සහ Chrome වඩා දෙගුණයක් පමණ වේගවත්ය.

ඩොල්ෆින් වෙබ් බ්‍රව්සරයේ විශේෂත්වය, එහි වේගය පමණක් නොව. එය මොබයිල් වෙබ් බ්‍රව්සරයක තිබිය යුතු විශේෂ ගති ගණනාවකින්ද යුක්තය. ඒවා නම්,


Dolphin Sonar- කටහඬ හඳුනා ගෙන අප කියන වචනයන් ඔස්සේ Web Search කිරීම.



Gesture Browsing- විශේෂ වෙබ් අඩවිවල අකුරු ඇඟිල්ලෙන් ඇඳ පෙන්වා වෙබ් අඩවිවලට පිවිසීම (F අකුර ඇඳ පෙන්වු විට FaceBook වෙත යාම.)


Webzine- ඕනෑම වෙබ් අඩවියක තිබෙන වෙබ් පිටු සියල්ල, සඟරාවක ඇති පිටු සේ පෙරළා බලන්නට පුලුවන.



Dolphin Connect- WiFi ජාලවල දී Sync සේවා භාවිතා කරමින් ක්‍රමයට දත්ත හුවමාරු කිරීම.


ඒ වගේම Phone එකෙන් Desktop/Laptop එකටGoogle map,Links,Phone Numbers වගේ දේවල් හරිම ඉක්මනට Share කරගන්න පුලුවන්.ඒ සඳහා ඔයාලගේ Google Chrome,Firefox,Safari වගේ Web Browser වලට එක්කර ගැනීම සඳහා Add-on,Extension එහෙම මේ අය හඳුන්වා දී තිබෙනවා.



ඒ වගේම Desktop/Laptop ඒකේ තියෙන Web History,Password… ඔක්කොම Phone එකටත් ගන්න පුලුවන්.



ඕනි කට්ටිය පහලින් බාගන්න.අන්තර්ජාලය කිමිදිලා ඉන්නකොට freesofthut බ්ලොග් එකෙන් තමයි හොයාගත්තේ.ඔයාලට වැදගත් වුනානම් comment එකක් දාලා කැමතිනම් රෙප් වලින් සලකලා යන්නත් අමතක කරන්න එපා..



Android App එක බාගන්න (https://play.google.com/store/apps/details?id=mobi.mgeek.TunnyBrowser&hl=en)
iOS Appඑක බාගන්න (https://itunes.apple.com/lk/app/dolphin-browser/id452204407?mt=8)
Google Chromeඑක බාගන්න (https://chrome.google.com/webstore/detail/dolphin-connect/pajecklcmiegagoelbbjldmfcbcpdpll)
Firefox Add-onඑක බාගන්න (https://addons.mozilla.org/en-us/firefox/addon/dolphinconnect/)



http://i1354.photobucket.com/albums/q682/Thishd/thanks_zps418984b3.gif (http://s1354.photobucket.com/user/Thishd/media/thanks_zps418984b3.gif.html)



http://i1354.photobucket.com/albums/q682/Thishd/5472085hDAFn_zps8c59645e.png (http://s1354.photobucket.com/user/Thishd/media/5472085hDAFn_zps8c59645e.png.html)

මරු හිරා
06-01-2013, 07:46 PM
එල එල ඔන්න 12 පාරක් එල්ල කළා

Rebel
06-01-2013, 07:49 PM
එල එල ඔන්න 12 පාරක් එල්ල කළා

තැන්කු මචෝ....:thumbsup::thumbsup::thumbsup::thumbs up:

CJA
06-01-2013, 07:50 PM
:thumbsup::thumbsup: rep++

janith nilanga
06-01-2013, 07:56 PM
Good post & Good Work ...................:thumbsup::thumbsup::thumbsup:: thumbsup::clap::clap::clap::clap::clap:

janith nilanga
06-01-2013, 07:56 PM
:32_002::32_002::32_002::32_002::clap::clap::clap: :clap::clap::thumbsup::thumbsup::thumbsup::thumbsu p::thumbsup::thumbsup::thumbsup::40_002::40_002::4 0_002::40_002::40_002:

janith nilanga
06-01-2013, 07:57 PM
Onna Selakuwa Macho Rep 2 ++ :thumbsup::thumbsup::thumbsup::thumbsup:

Rebel
06-01-2013, 08:29 PM
:thumbsup::thumbsup: rep++


Good post & Good Work ...................:thumbsup::thumbsup::thumbsup:: thumbsup::clap::clap::clap::clap::clap:


Onna Selakuwa Macho Rep 2 ++ :thumbsup::thumbsup::thumbsup::thumbsup:

එලම තමයි මචන්..තැන්කු රෙප් වලට:thumbsup::thumbsup::thumbsup::thumbsup:

chathurazeez
06-01-2013, 08:35 PM
:clap:

danukamax
06-01-2013, 08:42 PM
නියම පොස්ට් එකක්....සැලකුව හොදේ

yohan
06-01-2013, 08:49 PM
එලෙත් එල මචං හොද වැඩක් දිගටම කරගෙන යමු...

hasithadn
06-01-2013, 08:51 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

Rebel
06-01-2013, 08:55 PM
:clap:


නියම පොස්ට් එකක්....සැලකුව හොදේ

එල එල මචන්....:thumbsup::thumbsup::thumbsup::thu mbsup:

Rebel
06-01-2013, 08:57 PM
එලෙත් එල මචං හොද වැඩක් දිගටම කරගෙන යමු...


:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

එල එල මචන්...දිගටම දාන්නම්....:thumbsup::thumbsup::thum bsup::thumbsup:

Rebel
06-01-2013, 11:27 PM
:):

shashi1987
06-02-2013, 08:57 AM
:cool:

Dilzan
06-02-2013, 09:08 AM
ela ela

nnjeevana
06-02-2013, 11:22 AM
Ela Ela macho

Rep ++

hasitha2010
06-02-2013, 12:21 PM
මම ගාවත් ඔය browser එකතමයි තියෙන්නේ.. එල.. highly රෙකමදෝරු කරනවා...:32_002:

Rebel
06-02-2013, 12:55 PM
:cool:


ela ela

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Rebel
06-02-2013, 12:57 PM
Ela Ela macho

Rep ++



මම ගාවත් ඔය browser එකතමයි තියෙන්නේ.. එල.. highly රෙකමදෝරු කරනවා...:32_002:

එල එල මචෝ..:thumbsup::thumbsup::thumbsup::thumbsup :

Rebel
06-02-2013, 02:33 PM
:shocked:

Seeker
06-02-2013, 02:51 PM
Good Post.... Rep 1+

Rebel
06-02-2013, 05:04 PM
Good Post.... Rep 1+

තැන්කු මචෝ..:thumbsup::thumbsup::thumbsup::thumbsup :

Rebel
06-02-2013, 09:02 PM
:D

thilanka mihiranga
06-03-2013, 11:27 AM
එල එල.....

Rebel
06-03-2013, 11:47 AM
එල එල.....

:thumbsup::thumbsup: