PDA

View Full Version : Android App Share කරන්න



sts
06-03-2013, 02:46 PM
Android App Share කරන්න දන්නවද?
:P:P:P

අපේ Phone එකේ දාගෙන ඉන්න App එකක් යාලූවෙක් ඉල්ලූවොත් දෙන්න විදිහක් දන්නවද. දන්නේ නැත්තන් මෙන්න ක‍්‍රමේ කියලා දෙන්නයි යන්නේ.


දන්නේ නැති අයට කියලා දෙන්න යන්නේ මාත් මේක ලගදි තමා දැන ගත්තේ මේකට ASTRO File Manager / Browser (https://play.google.com/store/apps/details?id=com.metago.astro&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5tZ XRhZ28uYXN0cm8iXQ..) මේ ඇප් එක ඕන වෙනවා.

http://i.imgur.com/ukkwbPZ.jpg

නැත්තන් මේක Download (https://play.google.com/store/apps/details?id=com.metago.astro&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5tZ XRhZ28uYXN0cm8iXQ..) කර ගන්න. ඇප් එක දාගත්තයින් පස්සේ ඒක Open කරගත්තහම මේ වගේ.

http://i.imgur.com/74tsF5H.png

මේකේ දකුණු පැත්තේ මේවගේ මෙනු එකක් තියනවා. ඒකට යන්න එතන තියනවා Applicaton Manager කියන එක Open කරන්න.

http://i.imgur.com/ssWirqV.png

http://i.imgur.com/xTE5DTg.png

එතකොට අපි Install කරලා තියන Share කරන්න පුලූවන් ඔක්කොම App පෙන්නනවා. මෙන්න මේ වගේ.

http://i.imgur.com/C8ABdrk.png

ඊට පස්සේ අපිට Share කරන්න ඕන ඇප් එකේ දකුණු පැත්තේ තියන කොටු තුනක් වගේ තියන Button එක Cilick කරන්න එතකොට මේ වගේ Menu එකක් ඇරෙනවා.

http://i.imgur.com/3hb1Puu.png

එකේ Backup එක Click කරන්න එතකොට ඇප් එක Backup වෙනවා.

දැන් ASTRO වලින් කරන වැඩ ඉවරයි. දැන් අපේ Phone එකේ තියන File Manager එකක් අරින්න My Files වගේ නැත්තන් Bluetooth වලින් File Transfer කරන්න පුලූවන් File Manager App එකක් දා ගන්න. මෙන්න මේ දෙකෙන්ම පුලූවන්

File Manager (https://play.google.com/store/apps/details?id=com.rhmsoft.fm&feature=search_result)

http://rhmsoft.com/wp-content/uploads/2011/08/FileManagerHD.png

Bluetooth File Transfer (https://play.google.com/store/apps/details?id=it.medieval.blueftp&feature=search_result)

http://lh5.ggpht.com/GHq9RFHOd3TkwIRPok6TJ5O1ZtjM23u7qMYVZ_kU0RGt4wg1Qs vxSxXQNH15y7hS5SS0s9RLSRCpgE-wHqs5Y_k


දැන් දාගත්ත File Manager එකෙන් backups කියන Folder එකට යන්න.

http://i.imgur.com/SF17xu0.png

ඒකේ ඇතුලේ තියනවා apps කියලා Folder එකක් එකේ අපි Astro එකෙන් Backup කරපු හැම app එකකම apk Files හැදිලා තියනවා.

http://i.imgur.com/4HSQmbC.png

දැන් ඉතින් ඕන කෙනෙක්ට Bluetooth වලින් යවන එක තමා තියෙන්නේ.


පාරේදී බස් එකේදී යාලූවෙක් හම්බ වෙලා Phone එකේ තියන APP 1ක් ඉල්ලූවොත් දෙන්න දැන් ක‍්‍රමයක් තියනවා. අපිට අපි බාගත්ත ඇප් උනත් Backup කරලා තියා ගන්න පුලූවන් මේ විදිහට.

:yes::yes::yes:

හුග දවසකින් Thread එකක් දැම්මා වටිනවා වගේ නම් බම්ප් එකක් දාලා යන්න තව කෙනෙක්ට බලන්න.
;););)

janith nilanga
06-03-2013, 03:10 PM
Ela Ela Niyamai Macho Good Post & Good Work............:thumbsup::thumbsup::thumbsup::thu mbsup::thumbsup:

janith nilanga
06-03-2013, 03:11 PM
Thanks Macho.......:40_002::40_002::40_002::clap::clap::c lap::clap::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

janith nilanga
06-03-2013, 03:12 PM
Onna Macho Selakuwa... Rep 2 ++ :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

මරු හිරා
06-03-2013, 03:25 PM
එල එල රෙප් 12+++++++++++++

thilanka mihiranga
06-03-2013, 03:50 PM
බලල නිකන් යන්න හොදනැහැනොවැ ඔන්න තැගි දුන්න.

shashi1987
06-03-2013, 04:19 PM
:cool:

Rebel
06-03-2013, 05:18 PM
එල එල.එත් අපිට android නම් නෑ


http://i1354.photobucket.com/albums/q682/Thishd/repped_zps8bb4c5b1.gif

sts
06-04-2013, 12:36 PM
Ela Ela Niyamai Macho Good Post & Good Work............:thumbsup::thumbsup::thumbsup::thu mbsup::thumbsup:

:yes::yes::yes:

sts
08-01-2013, 02:12 PM
Bump

kiripaan
08-06-2013, 08:49 PM
bookmark වලට add කලා. android phone එකක් ගත්තම වැදගත් වේවි!

Code#M
03-24-2014, 09:52 PM
rep++++++

Code#M
03-24-2014, 09:53 PM
ekenma
bookmark වලට add කලා. android phone එකක් ගත්තම වැදගත් වේවි!