PDA

View Full Version : මෙන්න zoom.lk වෙතින් ඔබට වටිනා අවස්තාවක්

මරු හිරා
06-05-2013, 09:47 AM
සිංහල කතා ලියන්න සහ කියවන්න ආස කරන අයට තමයි මේ අවස්ථාව. ඔබ දන්නා ඕනෑම මාතෘකාවක් යටතේ ඔබ ලියන්න බලාපොරොත්තු වන හෝ දැනට ලියා තිබෙන නවකතා සහ කෙටි කතා ඔබට අප වෙබ් අඩවියේ පල කිරීමට විශේෂ නවකතා සහ කෙටිකතා පිටුවක් නිර්මාණය කරමින් පවතිනවා. මෙය සිංහල උපසිරසි වලට අමතරව ඔබගේ නිර්මාණාත්මක හැකියාවන් එළිදැක්විය හැකි විශේෂ අවස්ථාවකි. මෙහි කතා පල කිරීමේදී විශේෂ වූ සුළු නීති රීති කිහිපයක් පවතිනවා.

1. අසභ්‍ය දේවල් අඩංගු කතා මෙහි පල නොකෙරේ.

2. ඔබගේ කතාව පල කිරීම සිදු කරනුයේ සම්පූර්ණ කළ කතාව අප වෙත එවූ පසුවයි.

3. ඔබගේ කතාව ඔබේම නිර්මාණයක් බවට ඔබ සහතික විය යුතුය. එනම් වෙනත් කර්තෘ වරුන්ගෙන් උපුටා ගත කතා පල කල නොහැක.

4. භාෂාව යොදා ගන්නා ආකාරය ඔබගේ රුචිකත්වය අනුව කල හැකිය. එය ව්‍යාකරනාණුකූල වීම අනිවාර්ය නොවේ. මක්නිසාද යත් මෙය නවකයන්ට ලබා දෙනු ලබන අවස්ථාවකි.

මේ කරුණු වලට එකඟව ඔබට අපගේ වෙබ් අඩවියේ ඔබගේ කතාව හෝ කතා පල කිරීමට කැමැත්තක් ඇත්නම් [email protected] ඊමේල් ලිපිනයට වහාම දන්වා එවන්න.

kasun chathuranga
06-05-2013, 10:03 AM
elakiri wadak....cheers!!!! ;)

මරු හිරා
06-05-2013, 10:04 AM
elakiri wadak....cheers!!!! ;)

සිංහලෙන් කතා ලියන්න පුළුවන් නම් ඉක්මනින්ම දන්වල එවන්න. ඉක්මනින්ම දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

biri
06-05-2013, 10:08 AM
මගේ සිංහල සාහිත්‍යම දනුමනම් 0 යි බන් ..................

මරු හිරා
06-05-2013, 10:18 AM
මගේ සිංහල සාහිත්‍යම දනුමනම් 0 යි බන් ..................

4. භාෂාව යොදා ගන්නා ආකාරය ඔබගේ රුචිකත්වය අනුව කල හැකිය. එය ව්‍යාකරනාණුකූල වීම අනිවාර්ය නොවේ. මක්නිසාද යත් මෙය නවකයන්ට ලබා දෙනු ලබන අවස්ථාවකි.

ඒ නිසා තමයි ඔහොම කියන්නේ

janith nilanga
06-05-2013, 10:27 AM
Aththatama Meka Hoda Awassthawak,,,{zoom.lk 1ke Yaluwanta} :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

janith nilanga
06-05-2013, 10:29 AM
Hiran,,, Obage Me Uthsahya Mama Ihalinma Agayakaranawa Macho ..Thanks :clap::clap::clap::clap::clap::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

asitha sandaruwan
06-05-2013, 10:32 AM
එලෙත් එල.නියම වැඩක් පටන් අරන් තියෙන්නේ.මේ වැඩෙන් ඇත්තටම හොඳ ප්‍රථිපල ලබා ගන්න පුළුවන්.අනික තවත් දෙයක් සූම් එකට එන අපේ යාළුවන්ට හොඳ වැදගත් අවස්තාවක් තමන්ගේ නිර්මානාත්මක ලිවීමේ හැකියාව වැඩි දියුණු කරගැන්මට සහ තමන් ගාව තිබෙන එම හැකියාව ඉදිරිපත් කිරීමට මාධ්‍යක් හොය හොය ඉන්න අයට කදිම අවස්තාවක්.වෙබ් අඩවියක් හරහා ලොවටම දැකගන්නට සැලැස්වීමෙන් කැලේ මල් කැලේම පර වී නොදෙන්නට දරන මේ උත්සාහය ඉතාමත් සතුටින් අගය කරමි.

janith nilanga
06-05-2013, 10:38 AM

Kathawanam Hariyatama Hari Asithaya :clap::clap::clap::thumbsup::thumbsup::thumbsup::t humbsup:

biri
06-05-2013, 10:47 AM
ඒ නිසා තමයි ඔහොම කියන්නේ
වෙලා නැහැ බන් ඕවට ......ඉස්සර තාරකා විද්‍යා සංගමේට ලියපු විද්‍යා ප්‍රබන්ද කතාවක් නම් තියෙනවා .....පොතක තියෙන්නේ බන් TYPE කරන්න වෙලා නැහැනේ

මරු හිරා
06-05-2013, 10:48 AM
Aththatama Meka Hoda Awassthawak,,,{zoom.lk 1ke Yaluwanta} :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Hiran,,, Obage Me Uthsahya Mama Ihalinma Agayakaranawa Macho ..Thanks :clap::clap::clap::clap::clap::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

එලෙත් එල.නියම වැඩක් පටන් අරන් තියෙන්නේ.මේ වැඩෙන් ඇත්තටම හොඳ ප්‍රථිපල ලබා ගන්න පුළුවන්.අනික තවත් දෙයක් සූම් එකට එන අපේ යාළුවන්ට හොඳ වැදගත් අවස්තාවක් තමන්ගේ නිර්මානාත්මක ලිවීමේ හැකියාව වැඩි දියුණු කරගැන්මට සහ තමන් ගාව තිබෙන එම හැකියාව ඉදිරිපත් කිරීමට මාධ්‍යක් හොය හොය ඉන්න අයට කදිම අවස්තාවක්.වෙබ් අඩවියක් හරහා ලොවටම දැකගන්නට සැලැස්වීමෙන් කැලේ මල් කැලේම පර වී නොදෙන්නට දරන මේ උත්සාහය ඉතාමත් සතුටින් අගය කරමි.

ඔයාලගේ අදහස් වලට ස්තුතියි. උත්සාහ කරලා බලමු. මෙහෙම කතා ලියන එක අලුත් වැඩක් නෙවෙයි. ඒත් මේකේ නම් අලුත් කට්ටියට අවස්තාවක් දෙන්න කරන වැඩක්.

මරු හිරා
06-05-2013, 10:49 AM
වෙලා නැහැ බන් ඕවට ......ඉස්සර තාරකා විද්‍යා සංගමේට ලියපු විද්‍යා ප්‍රබන්ද කතාවක් නම් තියෙනවා .....පොතක තියෙන්නේ බන් TYPE කරන්න වෙලා නැහැනේ

හදිසියක් නෑ හිමින් ටයිප් කරලා එවපන්

chathurazeez
06-05-2013, 11:18 AM
:clap:

prasannalive
06-05-2013, 11:18 AM
:thumbsup::thumbsup:

මරු හිරා
06-05-2013, 11:36 AM
:)

Rebel
06-05-2013, 11:52 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
06-05-2013, 12:11 PM
:D

shashi1987
06-05-2013, 12:55 PM
මගේ සිංහල සාහිත්‍යම දනුමනම් 0 යි බන් ..................

මගෙත්

මරු හිරා
06-05-2013, 01:48 PM
:rolleyes:

Dilzan
06-05-2013, 02:13 PM
[QUOTE=biri;372385][B][SIZE="6"] වෙලා නැහැ බන් ඕවට .....

:k0243:

මරු හිරා
06-05-2013, 02:17 PM
:yes:

thilanka mihiranga
06-05-2013, 03:42 PM
හොද වැඩක්නෙ බන් කරන්න යන්නෙ අපෙනුත් උපරිම සප් එක දෙන්නම්

Ushantha
06-05-2013, 04:00 PM
මරාගේ මේල් එකට නේ එවන්න ඕන.. හිටපන් හොද කතාවක් එවන්න..:D

මරු හිරා
06-05-2013, 05:05 PM
හොද වැඩක්නෙ බන් කරන්න යන්නෙ අපෙනුත් උපරිම සප් එක දෙන්නම්
එල එල තෑන්ක්ස්

මරාගේ මේල් එකට නේ එවන්න ඕන.. හිටපන් හොද කතාවක් එවන්න..:D

නියමයි නියමයි
ඒ කතාව නම් ගොඩක් වටිනවා
අනිවා ඒක මුලින්ම දාන්නම්

yohan
06-05-2013, 07:05 PM
හොද වැඩක වගේ......කස්ටියම කරමුකෝ අහෙනම්........

මරු හිරා
06-05-2013, 07:11 PM
හොද වැඩක වගේ......කස්ටියම කරමුකෝ අහෙනම්........

එල එල

KUKULAMMA
06-05-2013, 07:14 PM
good work

danukamax
06-05-2013, 07:43 PM
අපිටත් කතා පොඩ්ඩක් හදලා දෙන්න පුලුවන්ද අයියේ.....:D

මරු හිරා
06-05-2013, 07:48 PM
අපිටත් කතා පොඩ්ඩක් හදලා දෙන්න පුලුවන්ද අයියේ.....:D

දීපන් දීපන්
අද හෙටම මේ වැඩේ පටන් ගන්නවා

CJA
06-05-2013, 11:32 PM
එල එල නියම වැඩක්.. බලමු වෙලාවක පුංචි පහේ හරි කථාවක් ලියලා දෙන්න..

DanuRocks
06-06-2013, 01:31 AM
එලනෙ. :thumbsup: නියම වැඩක් උඹලා කරන්න යන්නෙ.:40_002:

මරු හිරා
06-06-2013, 09:27 AM
එල එල නියම වැඩක්.. බලමු වෙලාවක පුංචි පහේ හරි කථාවක් ලියලා දෙන්න..
අනිවා අනිවා උඹෙන් නම් කතාවක් ඕනමයි

එලනෙ. :thumbsup: නියම වැඩක් උඹලා කරන්න යන්නෙ.:40_002:
එල එල

thilanka mihiranga
06-06-2013, 04:06 PM
:cool:

මරු හිරා
06-06-2013, 04:08 PM
:rolleyes:

nnjeevana
06-06-2013, 07:52 PM
ela wedak macho

kohomath umba kaloth ela wedakma thamai

මරු හිරා
06-06-2013, 07:54 PM
ela wedak macho

kohomath umba kaloth ela wedakma thamai

බොහොම ස්තුතියි සහෝදරයා
ඔන්න අපි වැඩේ පටන් ගත්තා

Ushantha
06-06-2013, 07:59 PM
මේ කතා ලියන් මහත්තයටල‍ට කියන්නේ.. පැත්තක ඉන්න අහිංසක මගේ නම එහෙම ඔය ලියන කතා වලට දාලා අහුවෙන්න එපා.:k0236:

මරු හිරා
06-06-2013, 08:29 PM
මේ කතා ලියන් මහත්තයටල‍ට කියන්නේ.. පැත්තක ඉන්න අහිංසක මගේ නම එහෙම ඔය ලියන කතා වලට දාලා අහුවෙන්න එපා.:k0236:

:lol:

danukamax
06-06-2013, 08:31 PM
මේ කතා ලියන් මහත්තයටල‍ට කියන්නේ.. පැත්තක ඉන්න අහිංසක මගේ නම එහෙම ඔය ලියන කතා වලට දාලා අහුවෙන්න එපා.:k0236:

අයියා මොකක්ද ඔයාගේ නම....

Ushantha
06-06-2013, 08:51 PM
:lol:

:ang::ang:

Ushantha
06-06-2013, 08:51 PM
අයියා මොකක්ද ඔයාගේ නම....

නමද?.. හිටපිය තොපි සේරටම කරන්න වැඩේ.. :ang::ang:

Agent47
06-06-2013, 09:58 PM
එල වැඩක්..ගුඩ් අයිඩියා එකක්..
ෂර්ලොක් හෝම්ස් වගේ එකක් ලියන්නකෝ කවුරු හරි..අනිවා කියවනවා..:D

Agent47
06-06-2013, 10:00 PM
නමද?.. හිටපිය තොපි සේරටම කරන්න වැඩේ.. :ang::ang:

තරහ ගන්න එපා උෂා අයියේ තව නාකි වෙයි....:D

මරු හිරා
06-06-2013, 10:00 PM
එල වැඩක්..ගුඩ් අයිඩියා එකක්..
ෂර්ලොක් හෝම්ස් වගේ එකක් ලියන්නකෝ කවුරු හරි..අනිවා කියවනවා..:D

එහෙම කතාවකුත් ලැබෙමින් පවතිනවා
බලමු

Agent47
06-06-2013, 10:02 PM
:D

Agent47
06-06-2013, 10:03 PM
එහෙම කතාවකුත් ලැබෙමින් පවතිනවා
බලමු
අඩේ පට්ටනේ එල.....:thumbsup:

මරු හිරා
06-06-2013, 10:43 PM
අඩේ පට්ටනේ එල.....:thumbsup:

එල එල උඹත් එකක් ලියපන්

danukamax
06-06-2013, 11:00 PM
නමද?.. හිටපිය තොපි සේරටම කරන්න වැඩේ.. :ang::ang:

අහ අර සර්ද මේ....:D

මරු හිරා
06-07-2013, 12:58 AM
:rolleyes:

thilanka mihiranga
06-07-2013, 07:16 PM
:k0243:

මරු හිරා
06-07-2013, 08:04 PM
:k0243:

chathuravt
06-07-2013, 08:15 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
06-07-2013, 08:20 PM
:b

Ushantha
06-07-2013, 08:29 PM
:rolleyes:

thilanka mihiranga
06-10-2013, 12:51 PM
bump

Kistlak
04-03-2014, 08:38 PM
AaaaaaaaaaaaA , meka nam hoda wadak !! :)

Seeker
04-04-2014, 07:57 AM
:cool:

Code#M
04-04-2014, 09:16 PM
එල

damithperera
04-05-2014, 08:04 AM
එල එල බන් කියලා වැඩක් නෑ ...

CHAMARAN
04-05-2014, 09:00 AM
අම්ම ගහය් කිව්වලු.....

markhaloce
04-05-2014, 04:53 PM
අනේ බං පිං සිද්ධ වෙයි උඹල නම් නවකතා ලියන්න යන්න එපා :P ඇහැකි නම් සිඞ්හලෙන් නැති කතා පරිවර්තනය කරල දාපල්ල.. හොබිට් වගේ එව්ව ඒම :D

Shamalmc
04-05-2014, 08:49 PM
Patta Pata Pata

RusiruDon
10-14-2014, 03:50 PM
elzzzzzzzzzzzz

USG
10-14-2014, 08:00 PM
Aththatama Meka Hoda Awassthawak,,,{zoom.lk 1ke Yaluwanta} :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

:yes::yes::yes:

USG
10-14-2014, 08:01 PM
Hiran,,, Obage Me Uthsahya Mama Ihalinma Agayakaranawa Macho ..Thanks :clap::clap::clap::clap::clap::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

:yes::yes::yes:

isuru503
10-14-2014, 10:14 PM
එලෙත් එල.නියම වැඩක් පටන් අරන් තියෙන්නේ.මේ වැඩෙන් ඇත්තටම හොඳ ප්‍රථිපල ලබා ගන්න පුළුවන්.අනික තවත් දෙයක් සූම් එකට එන අපේ යාළුවන්ට හොඳ වැදගත් අවස්තාවක් තමන්ගේ නිර්මානාත්මක ලිවීමේ හැකියාව වැඩි දියුණු කරගැන්මට සහ තමන් ගාව තිබෙන එම හැකියාව ඉදිරිපත් කිරීමට මාධ්‍යක් හොය හොය ඉන්න අයට කදිම අවස්තාවක්.වෙබ් අඩවියක් හරහා ලොවටම දැකගන්නට සැලැස්වීමෙන් කැලේ මල් කැලේම පර වී නොදෙන්නට දරන මේ උත්සාහය ඉතාමත් සතුටින් අගය කරමි.

Rep 3

harshana001
05-03-2016, 07:01 PM
මෙන්න නියම වැඩක් කවුද ඉන්නෙ කරන්න. අනිව

kushanchathuranga
05-04-2016, 07:14 AM
aniwa aniwa

DeadpooL
05-31-2016, 11:46 AM
එළම... :k0243:
තවම වැඩේ පටන් ගත්තෙ නැද්ද

Amilapunk
06-01-2016, 07:31 AM
Man gawath tiyenawa novel ekak pitu 200 poth hatharak ban kohomada type karanne

asela madhusanka
10-25-2016, 01:11 PM
type karanna one fm fonts walinda