PDA

View Full Version : කොලු දුක කියන්න..!!!

Harsha Sri
09-13-2011, 06:48 PM
:::මරාගෙන මැරීම:::

ආදරය සිහිනයක් පමණි
වැටහේ දැන් මහට
මා විදි දුක් ගැහැට
විහිලුවක් පමණෙකි ඇයට:D

හිනා ගස්සන්න ඇයව
මා කී වරක් අඩන්න ඇතිද
නිදි යහනේ හූල්ලමින්
කෙතරම් සිහින මවන්න ඇතිද:oo:

දන්නේ එය මා පමණි
මාගේ කොට්ටයද දනී යම් පමණකින්
මා කෙතරම් තෙත් කලාද කියා
වරක් දෙවරක් නොව දස දහස් වාරයක්:(

ඔබට සුබ සිහින පෙන්වන්න
මා කෙතරම් නිදි මරන්න ඇතිද
නිහඩ හදවත නිදි කිරන
‍රැය පහන් වන තුරු හූල්ලයි සදට:shocked:

ගලක් නොව මසිත
දරන්නට බැරිය දුක් කද
සිත සිතා නොසිට
මරාගෙන මැරෙමි මම අද.:angry:

copper
09-13-2011, 07:32 PM
apoi :(

princekrish
09-13-2011, 07:36 PM
OMG......!!!!

Punisher
09-13-2011, 07:40 PM
දුක තමයි...

princekrish
09-13-2011, 08:12 PM
mko me saddayak wath naththe,mu aththatama marilawath da??
Braking News giye na ne moke wath.....

gceal
09-13-2011, 08:22 PM
hmm

මරු හිරා
09-13-2011, 09:36 PM
අයියෝ දුකායි..........................!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!

Harsha Sri
09-14-2011, 08:02 AM
mko me saddayak wath naththe,mu aththatama marilawath da??
Braking News giye na ne moke wath.....
Ade..EKiwa maragena misak marenawa boru...ha..ha..:D

CREATIVEN
09-14-2011, 08:45 AM
අහෝ දුකකි | (ඉරකි) . (තිතකි) ...

:(

princekrish
09-14-2011, 10:29 AM
Ade..EKiwa maragena misak marenawa boru...ha..ha..:D

hkiz,maru ah,ohoma yan.....

Harsha Sri
09-14-2011, 12:50 PM
මචං බොලගේ දුකක් තියෙනවනම් බෙදා ගන්න මේකටම දාපන්..:'(

මරු හිරා
09-14-2011, 02:43 PM
අනේ කතා කරල වැඩක් නෑ බන්...කෙල්ලො නිසා කොල්ලො හැමදාමත් ඉන්නෙ ෆට්ට දුකෙන් :(

Punisher
09-14-2011, 06:32 PM
අනේ දුකායිිිිිිිිිිිි

Harsha Sri
09-14-2011, 07:48 PM
අනේ කතා කරල වැඩක් නෑ බන්...කෙල්ලො නිසා කොල්ලො හැමදාමත් ඉන්නෙ ෆට්ට දුකෙන් :(

උබේ කටට මසුරන් දාන්න වටිනවා කියපු කතාවට...

Angel_senuri
09-14-2011, 09:31 PM
paw ane.me thamange experience ekakda?

CREATIVEN
09-14-2011, 09:37 PM
paw ane.me thamange experience ekakda?

හලෝ...

CREATIVEN
09-14-2011, 09:38 PM
අනේ කතා කරල වැඩක් නෑ බන්...කෙල්ලො නිසා කොල්ලො හැමදාමත් ඉන්නෙ ෆට්ට දුකෙන් :(

ඇත්ත :)

Pubudu lakmal
09-14-2011, 09:47 PM
අහෝ දුකකි | (ඉරකි) . (තිතකි) ...

:(

:P

Harsha Sri
09-15-2011, 02:23 PM
paw ane.me thamange experience ekakda?

hmm..:'(

Zen
09-15-2011, 10:35 PM
ගලක් නොව මසිත
දරන්නට බැරිය දුක් කද
සිත සිතා නොසිට
මරාගෙන මැරෙමි මම අද.

:( :( :( :( :( :(

Demax
09-16-2011, 08:05 AM
කෙල්ලන් නිසා අපි විදින දුක දන්නේ අපිම තමයි...
අර කවුදෝ කියලා තියනවලු ''කෙල්ලන් පාරේ යන බස් වැනිය එකක් වැරදුනොත් අනිකේ යා හැකිය'' අම්මපා ඔය කියන එකාව අහුවුනොත් දෙකක් නෙලනවා..බස් තිබුනත් එවා සේරම පිරිලා ඉවරයිනේ දුක තමයි

මරු හිරා
09-16-2011, 08:45 AM

ohoma thamai machan jeewithe http://www.zoom.lk/forums/zoom-talks/1159-3512%3B-3548%3B-3524%3B-3548%3B-3501%3B-3482%3B-3530%3B-3523%3B-3538%3B-3501%3B-3505%3B-3530%3B-3505%3B.html#post46306

Shaggy
09-16-2011, 10:22 AM
කෙල්ලන් නිසා අපි විදින දුක දන්නේ අපිම තමයි...
අර කවුදෝ කියලා තියනවලු ''කෙල්ලන් පාරේ යන බස් වැනිය එකක් වැරදුනොත් අනිකේ යා හැකිය'' අම්මපා ඔය කියන එකාව අහුවුනොත් දෙකක් නෙලනවා..බස් තිබුනත් එවා සේරම පිරිලා ඉවරයිනේ දුක තමයි

ඔව් බන්..මාත් එහෙම තමයි..ඒත් ඉතින් කියනවා කවද හරි හරියයි කියලා..වෙන්න ඇති,,,කවද හරි CTB ලදරම් බස් එකක් හරි සෙට් වෙයි නේ.. :( දුක තමා..ඒ උනාට වැඩක් නෑ අපි ආදරේ කරපු බස් එක හම්බ වෙන්නේ නෑනේ..

Shaggy
09-16-2011, 10:27 AM
මචං බොලගේ දුකක් තියෙනවනම් බෙදා ගන්න මේකටම දාපන්..:'(

machan ube thread eke daala thiyena kawiya maath gannada?? matath eka godak wadagath :(

Angel_senuri
09-16-2011, 09:30 PM
paw ane me kattiya. Bus wala yanna thiyena asawa. :P

MANJU
09-16-2011, 10:37 PM
මංජුට ලව්නහර නැත (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%26%233495%3B%20%26%233517%3B%26%233520%3B%26%23 3530%3B%26%233505%3B%26%233524%3B%26%233515%3B%20% 26%233505%3B%26%233536%3B%26%233501%3B.html)

මරු හිරා
09-17-2011, 06:13 AM
මගේ ලව් බස් 1 ටික කාලයක් මාත් එක්කම සිට එකපාරටම නොදන්වා මාව යට කරගෙන ගියාය :(

http://www.youtube.com/watch?v=SR6iYWJxHqs&ob=av2e

Harsha Sri
09-17-2011, 12:35 PM
machan ube thread eke daala thiyena kawiya maath gannada?? matath eka godak wadagath :(

ගනිං බං..උබට නොදෙන කවි මට මොකටද බං.. :)

Harsha Sri
09-17-2011, 12:36 PM
මංජුට ලව්නහර නැත (http://www.zoom.lk/forums/tags/%26%233512%3B%26%233458%3B%26%233490%3B%26%233540% 3B%26%233495%3B%20%26%233517%3B%26%233520%3B%26%23 3530%3B%26%233505%3B%26%233524%3B%26%233515%3B%20% 26%233505%3B%26%233536%3B%26%233501%3B.html)කොහොමද බං නැති කරගත්තේ..අපිටත් කියල දීපන්කෝ.. ;)

Shaggy
09-17-2011, 12:39 PM
paw ane me kattiya. Bus wala yanna thiyena asawa. :P

http://www.youtube.com/watch?v=9tuofQC_QK4

meka balanna akke :D

MANJU
09-18-2011, 09:47 AM
කොහොමද බං නැති කරගත්තේ..අපිටත් කියල දීපන්කෝ.. ;)

අපෝ බෑ අයියා ඒකකරන්න ගිහිල්ල අනතුරක් කරගනීද දන්නෑ

CREATIVEN
09-18-2011, 10:03 AM
මොන බස් ද අලෝ..
AC බස් එකක්වත් හොයා ගන්න ඕන..
:D

CREATIVEN
09-18-2011, 10:04 AM
:empty:

CREATIVEN
09-18-2011, 10:05 AM
මටත් හොරෙන් මගේ හිතිං
බිඳින් බිඳ ...(BEEP) සොරාගෙන
මගේ හිතම ඔබ රැගෙන ගිහිං..
මට ඒක ආපහු ඕන..
:04:

Harsha Sri
09-18-2011, 07:49 PM
thani ahata adenawa oiii.....:'(