PDA

View Full Version : Android ෆෝන් එක wifi router එකක් කරමු



Rebel
06-05-2013, 02:09 PM
http://inkofradit.files.wordpress.com/2012/02/25.jpg



Android කියන්නේ os එකක් කියලා හැමෝම දන්නවා ඇතිනේ.ඉතින් ඒ නිසා android ෆෝන් වල තියෙන පහසුකම් ගොඩක් වැඩියි.ඉතින් අද මන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයාලගේ android ෆෝන් එක wifi router එකක් කරගන්නේ කියලා.පොඩි දෙයයි කරන්න තියෙන්නේ,කිසිම software එකක් ඕනි වෙන්නේ නෑ.පහල දීලා තියෙන පියවර විදියට කරන්න....



Settings ► Wireless and Network Settings ► Mobile networks ► select the “Use Packet Data” option, and then uncheck “Use only 2G Networks” option


Settings ► Wireless and Network Settings ►Tethering & Portable hotspot ► and then select the second option “Mobile AP”




පියවර 2 කරාට පස්සේ wifi ලෝගෝ එක ඔයාගේ android ෆෝන් එකේ notification tab එකේ වැටෙන්න ඕනි.ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ ඔයාගේ lap එකෙන් හරි wifi තියෙන desktop computer එකෙන් හරි tab එකකින් හරි ඔයා හදාගත්ත wifi එකට connect වෙන එකයි....





http://i1354.photobucket.com/albums/q682/Thishd/thanks_zps418984b3.gif (http://s1354.photobucket.com/user/Thishd/media/thanks_zps418984b3.gif.html)



http://i1354.photobucket.com/albums/q682/Thishd/5472085hDAFn_zps8c59645e.png

මරු හිරා
06-05-2013, 02:16 PM
රෙප් 12++++++++++++

thilanka mihiranga
06-05-2013, 03:51 PM
You must spread some Reputation around before giving it to Rebel again.

පට්ට යකෝ එල එල ...

Rebel
06-05-2013, 04:07 PM
රෙප් 12++++++++++++

අඩෝ සුපිරිනේ....
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Rebel
06-05-2013, 04:08 PM
You must spread some Reputation around before giving it to Rebel again.

පට්ට යකෝ එල එල ...

එල එල අවුලක් නෑ මචන්
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Rebel
06-05-2013, 10:55 PM
;)

Dilzan
06-05-2013, 11:09 PM
එල එල

shashi1987
06-06-2013, 09:08 AM
rep 4+

Rebel
06-06-2013, 12:01 PM
එල එල

:thumbsup::thumbsup:

Rebel
06-06-2013, 12:02 PM
rep 4+

Thanks Macho :thumbsup::thumbsup:

Rebel
06-07-2013, 07:01 PM
:D

Rebel
06-08-2013, 12:08 PM
:angry:

Rebel
06-12-2013, 12:49 PM
;)

ajiya
06-12-2013, 01:14 PM
කෝ මතෝ ඇන්රොඩි තඩියක්.....මට නෑ බන්....දුක තමා

kasun chathuranga
06-12-2013, 02:11 PM
Ela ela.....rth meka karanna puluwn hotspot tyna android 4n walata witarai ne bn :P

Rebel
06-12-2013, 04:28 PM
කෝ මතෝ ඇන්රොඩි තඩියක්.....මට නෑ බන්....දුක තමා

මටත් android නෑ බන්..

Rebel
06-12-2013, 04:30 PM
Ela ela.....rth meka karanna puluwn hotspot tyna android 4n walata witarai ne bn :P

android එකේ wifi තියෙනවනම් කරන්න පුළුවන්..

chathurazeez
06-12-2013, 04:43 PM
:thumbsup::thumbsup::thumbsup::clap::clap::clap:

Rebel
06-19-2013, 11:07 PM
:thumbsup::thumbsup::thumbsup::clap::clap::clap:

:thumbsup::thumbsup::thumbsup::thumbsup: