PDA

View Full Version : විශ්ව රු රැජින ඇන්ගොලාවෙන්



copper
09-13-2011, 08:48 PM
ඊයේ පැවති විශ්ව රු රැජින තරඟයේ අවසන් වටය සඳහා ඇන්ගෝලා,චීනය,බ්‍රසීලය,පිලිපීනය,හා යුක්රේනය නියෝජනය කල සුරුපිනියෝ තේරීපත්වූ අතර ඉන් විශ්ව රු රැජින ලෙස කිරුළු පැළඳුවේ ඇන්ගෝලාව නියෝජනය කල ලෙයිලා ලෝපේස් ය.


http://2.bp.blogspot.com/-szxjecz1Qf4/Tm7OiEuxfxI/AAAAAAAACrY/bA8npszLt_k/s640/miss+universe+2011+gossip9+%25281%2529.jpeg

http://3.bp.blogspot.com/-vGOphKIkw6Q/Tm7Oi_mfYjI/AAAAAAAACrc/DA5NN1HfCMY/s640/miss+universe+2011+gossip9+%25281%2529.jpg

http://4.bp.blogspot.com/-oUCrWmeVNms/Tm7Ol5sleyI/AAAAAAAACrg/
rneqMiFjGNM/s640/miss+universe+2011+gossip9+%25281%2529.png

http://3.bp.blogspot.com/-buE1jC_MMTg/Tm7OsTdV-FI/AAAAAAAACrs/SYw7xS4MSjQ/s640/miss+universe+2011+gossip9+%25282%2529.png

http://timenewsfeed.files.wordpress.com/2011/09/miss-angola-miss-universe-2011-leila-lopes.jpg?w=455

මේ විස්තර ටික ගත්තේ ගොසිප් 9 එකෙන්....

කොහොමද වැඩේ කලු කෙල්ලෙක් තමයි මේ පාර තේරිලා තියෙන්නේ...කලු උනත් හොද පෙනුමක් තියනවා නම් වැඩේ ගොඩ නේද?

copper
09-13-2011, 08:58 PM
මෙන්න මම හොයා ගත්ත ෆොටෝ ටිකක්

1) Leila Lopes being crowned Miss Universe 2011

http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-from-Angola-crowned-Miss-Universe-2011-Picture-Photo.jpg

2) Leila Lopes poses for a Photoshoot in Black Dress

http://topoflists.com/wp-content/uploads/2011/09/Miss-Universe-2011-Leina-Lopes-from-Angola-Looks-Hot-in-Black-Picture-Photo.jpg

3) Miss Universe 2011 from Angola posing for a Picture

http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-Miss-Angola-2010-is-Miss-Universe-2011-Picture-Photo.jpg

4) Leila Lopes the Miss Universe 2011 looks decent in White

http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-Miss-Universe-2011-from-Angola-in-White-Dress.jpg

5) Leila Lopes, Miss Angola looks hot in Pink

http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-Miss-Universe-2011-from-Angola-in-Pink-Dress.jpg

MANJU
09-13-2011, 09:01 PM
මේ මොන වලාමක්ද ගිරා අන්ඩක්වගේ නේ කවුද දන්නෑ තේරුවේ

copper
09-13-2011, 09:04 PM
6) Miss Universe 2011 in White

http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-Miss-Universe-2011-from-Angola-in-White-at-Seaside.jpg

7) Leila Lopes in National Costume at Miss Universe 2011

http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-Miss-Universe-2011-from-Angola-in-National-Costume.jpg

8) Miss Universe 2011 Leila Lopes poses for a Photo

http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-Miss-Universe-2011-from-Angola-Photoshoot.jpg

9) Leila Lopes in Green Costume at Miss Universe 2011

http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-from-Angola-at-Miss-Universe-2011-in-Green-Dress.jpg

10) Miss Universe 2011 Leila Lopes with Friends (on the Right)

http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-Miss-Universe-2011-from-Angola-with-Friends.jpg

senarath
09-13-2011, 09:08 PM
dan ape pata ayatath rate loke thenak tiyenawa neda.

Punisher
09-13-2011, 09:10 PM
හැමදාම සුදු එවුන් එනවට වඩා කලු කෙල්ලෙක් ආව එකත් හොදයි..මොනවා උනත් පොඩි sexy look එකක් නම් තියනවා සමහර ෆොටෝ වලදි...

copper
09-13-2011, 09:11 PM
හැමදාම සුදු එවුන් එනවට වඩා කලු කෙල්ලෙක් ආව එකත් හොදයි..මොනවා උනත් පොඩි sexy look එකක් නම් තියනවා සමහර ෆොටෝ වලදි...

asai neda? :P :D

copper
09-13-2011, 09:11 PM
dan ape pata ayatath rate loke thenak tiyenawa neda.

ekanam aththa thamai :D

මරු හිරා
09-13-2011, 09:20 PM
කළු උණාට දොදොල් රහයිලුනේ..

senarath
09-13-2011, 09:25 PM
කළු උණාට දොදොල් රහයිලුනේ..

hummmm... ow ow malaya dodol kala tiyenawai

මරු හිරා
09-13-2011, 09:27 PM
hummmm... ow ow malaya dodol kala tiyenawai

අනිව දැන් ටිකකට කලිනුත් කෑව :D

Punisher
09-13-2011, 09:29 PM
කළු උණාට දොදොල් රහයිලුනේ..

එක නම් ඇත්ත අන්න හිරාට තේරුනා

මරු හිරා
09-13-2011, 09:30 PM
එක නම් ඇත්ත අන්න හිරාට තේරුනා

අනිව එකෙන්ම

Punisher
09-13-2011, 09:41 PM
අනිව එකෙන්ම

එක තමයි කාපු එක්කෙනා දන්නවා :D:D ඔවා කලුදොදොල් කොහොමද කියලා ;);) :k0243:

RaviTH
09-13-2011, 09:47 PM
kellata sexy lokk ekakuth thiyanawa

CREATIVEN
09-14-2011, 08:52 AM
http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-from-Angola-crowned-Miss-Universe-2011-Picture-Photo.jpg
මේ කවුද බං මේ අනිත් කෙනා..
:)

Zen
09-14-2011, 09:00 AM
http://topoflists.com/wp-content/uploads/2011/09/Leila-Lopes-from-Angola-crowned-Miss-Universe-2011-Picture-Photo.jpg
මේ කවුද බං මේ අනිත් කෙනා..
:)

oya last year eke dinna kena

$king
09-14-2011, 11:05 AM
Normal..........

LKnerd
09-14-2011, 07:14 PM
samanaya kellek wage habai meyage wisesa sudusukam thibbada danne nane

පොඩ්ඩා
09-14-2011, 07:47 PM
කලු අක්කි කෙනෙක් නේද මේ පාර තේරිලා තියෙන්නේ

Pubudu lakmal
09-14-2011, 09:46 PM
එල :)

LKnerd
09-14-2011, 10:10 PM
meke final eke video ekak ehema nathda?

Ushantha
09-15-2011, 01:05 PM
කළු උණාට දොදොල් රහයිලුනේ..

:51_002: :51_002: :51_002: :51_002: :51_002:

බොරලුගොඩ
09-15-2011, 08:17 PM
කලු කෙල්ලෙක් ලොකේම එක උනා එහෙනම්

Chinthana
11-29-2011, 08:49 AM
ශාහ්හ්..මාර ලස්සනයි නේ.. :) :D