PDA

View Full Version : ZOOM නවකතා සහ කෙටිකතා පිටුව

මරු හිරා
06-07-2013, 08:51 PM
ආයුබෝවන්! ඔන්න අද අලුත් වැඩක් පටන් අරගෙන අලුත් විදිහේ ආරංචියක් එහෙමත් අරගෙන තමයි ආවේ. හැමෝම වගේ දැන් දන්නවනේ zoom නවකතා සහ කෙටිකතා පිටුව ගැන. මේ ආරංචිය අපේ පිටුවට කතා ලියන අයටයි. ගොඩක් අය දක්ෂ විදිහට කතා ලියල තිබ්බ නිසා විශේෂ දෙයක් කරන්න හිතුවා. ඒ තමයි හොඳම කතාව තෝරලා වටිනා තෑග්ගක් ලබා දෙන එක. හැමෝම ආසාවෙන් මේකට ඉදිරිපත් වෙලා තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරයි කියල හිතල තමයි HEDZ සහෝ මේ තීරණය ගත්තේ. තව දෙයක් තමයි අපේ අය ලියන නවකතා සහ කෙටිකතා බලන ඔයාලට ලේසියෙන්ම අදහස් එකතු කරන්න පුළුවන් විදිහට zoom නවකතා සහ කෙටිකතා පිටුවට Facebook comments ආකාරයට අදහස් එක් කිරීමේ හැකියාවත් ලබා දීල තියනවා. හැමෝම අපේ යාලුවන්ගේ මහන්සිය අගය කරන්න අදහසක් දාලම යන්න කියලත් ඉල්ලනවා. අපේ zoom නවකතා සහ කෙටිකතා පිටුවට එකතු වෙන්න ආස හැමෝම [email protected] ඊමේල් ලිපිනයට ඒ ගැන ඉක්මනට දන්වලා එවන්න.

මේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරපු උෂාන්ත සහෝ මම විශේෂයෙන්ම මතක් කරනවා. තවමත් ගියේ නැති අය ඉන්නවා නම් අපේ පිටුවට ගිහින් බලන්න.

http://www.zoom.lk/forums/downloads/various/story.jpg (http://zoomstories.blogspot.com/)

RANGANA BLC
06-07-2013, 09:00 PM
patta wadak

Ushantha
06-07-2013, 09:01 PM
අනේ මෙයා මාවත් මතක් කරලා. විලිම විලිය. ඇත්තටම කතා ලියන අයට තෑගි ලබා දෙන්න ලොක්ක අදහස් කරපු එක ගොඩක් හොද දෙයක්. මොකද එයාලා දිරිමත් වෙනවා තව තවත්. මොනවා වුනත් වැඩේ සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යන්න ලැබේවා කියලා පතනවා.. ජය ශ්‍රී!!

CJA
06-07-2013, 09:03 PM

එකෙන්ම.. මාගේත් සුභාසිංශන!!

princekrish
06-07-2013, 09:03 PM
එල එල . . . .
නියම අදහසක් . . .
වැඩේට සුභ පැතුම් !

Dj | නිමන්ත
06-07-2013, 09:04 PM
නියමයි මාත් මගේ ගෙදර ඉන්න බල්ල ගැන කතාවක් ලියල දෙනවා, හි හි හී, ඇත්තටම ම හිතනවා නවකයින්ට මේක හොද අවස්ථාවක් වෙයි කියලා තමන්ගේ හැකියාවන් වර්ධණය කරගන්න. සුබ පතනවා හිරා ජයෙන් ජය.

Ushantha
06-07-2013, 09:09 PM
එකෙන්ම.. මාගේත් සුභාසිංශන!!

අලෝ සී.. කොහොමද?..

Ushantha
06-07-2013, 09:09 PM
නියමයි මාත් මගේ ගෙදර ඉන්න බල්ල ගැන කතාවක් ලියල දෙනවා, හි හි හී, ඇත්තටම ම හිතනවා නවකයින්ට මේක හොද අවස්ථාවක් වෙයි කියලා තමන්ගේ හැකියාවන් වර්ධණය කරගන්න. සුබ පතනවා හිරා ජයෙන් ජය.

අනේ ඔයා නම් මාරයි මෙයා.. ඔයා එහෙනම් ඔයා ගැන ලියන්න හදන්නේ..:D

CJA
06-07-2013, 09:21 PM
අලෝ සී.. කොහොමද?..

විරවිලා ඉන්නේ උෂා අයියේ :k0233:

danukamax
06-07-2013, 09:26 PM
අනේ ඔයා නම් මාරයි මෙයා.. ඔයා එහෙනම් ඔයා ගැන ලියන්න හදන්නේ..:D

:giggle:

CJA
06-07-2013, 09:30 PM
අනේ ඔයා නම් මාරයි මෙයා.. ඔයා එහෙනම් ඔයා ගැන ලියන්න හදන්නේ..:D

http://www.lankatruth.com/sinhala/images/stories/demo/logo/well-lankatruth.jpg :lol::lol::lol:

මරු හිරා
06-07-2013, 09:42 PM
http://www.lankatruth.com/sinhala/images/stories/demo/logo/well-lankatruth.jpg :lol::lol::lol:

:lol:

danukamax
06-07-2013, 09:55 PM
ඇත්තටම හිරාගේ කිරි ටොයියා අයිඩියා එක නිසා මටත් ඔන්න ඔහේ මොනවා හරි පිජිප්පුවක් ලියන්න හිතුනා...ලිව්වා...දැ ්මා....ඉතින් මමත් ආරාදනා කරනවා...එන්න හිරාගේ අලුත් වැඩෙත් එක්ක සෙට් වෙන්න...ඇවිත් කියවලා හිතේ තියන දෙයක් කොටලත් යන්න අමතක කරන්න එපා....

Rebel
06-07-2013, 09:59 PM
එල වැඩක්.මමනම් ගිහින් කතා ටිකක් කියෙවුවා.සුපිරියට ලියලා තියෙනවා..

මරු හිරා
06-07-2013, 10:12 PM
:D

Dj | නිමන්ත
06-07-2013, 10:39 PM
අනේ ඔයා නම් මාරයි මෙයා.. ඔයා එහෙනම් ඔයා ගැන ලියන්න හදන්නේ..:Dනෑ අනේ ඔයා ගැන ලියන්න හදන්නේ මෙන්න මේ නම දාලා උෂාන්ත බිරිදගේ බලු කුක්කාය කියල.

Dj | නිමන්ත
06-07-2013, 10:58 PM
:cool:

danukamax
06-08-2013, 07:49 AM
නෑ අනේ ඔයා ගැන ලියන්න හදන්නේ මෙන්න මේ නම දාලා උෂාන්ත බිරිදගේ බලු කුක්කාය කියල.

සිරා මොනා වුනත් අවංක කතාවක් ලියන්න හදන්නේ...එල එල ලියපන් මචන්....

asitha sandaruwan
06-08-2013, 08:39 AM
නියමයි හිරා.එල වැඩක් පටන් ගත්තේ,ජයෙන් ජය

මරු හිරා
06-08-2013, 09:32 AM
:cool:

thilanka mihiranga
06-08-2013, 10:28 AM
නියමයි මාත් මගේ ගෙදර ඉන්න බල්ල ගැන කතාවක් ලියල දෙනවා, හි හි හී, ඇත්තටම ම හිතනවා නවකයින්ට මේක හොද අවස්ථාවක් වෙයි කියලා තමන්ගේ හැකියාවන් වර්ධණය කරගන්න. සුබ පතනවා හිරා ජයෙන් ජය.

පට්ට මචෝ මාත් ලියනව පූස ගැන කතාවක්

shashi1987
06-08-2013, 11:33 AM
ජයවේවා.......

thilanka mihiranga
06-10-2013, 12:51 PM
bump

chathurazeez
06-12-2013, 04:56 PM
ela ela

මරු හිරා
06-12-2013, 05:22 PM
:rolleyes:

ajiya
06-12-2013, 05:28 PM
කොහොමෙයි මේකට කතාවක් ඇඩි කරන්නේ....................

danukamax
06-12-2013, 05:56 PM
කොහොමෙයි මේකට කතාවක් ඇඩි කරන්නේ....................
කතාව හිරාට දෙන්න....

මරු හිරා
06-12-2013, 06:41 PM
කතාව හිරාට දෙන්න....

:yes: