PDA

View Full Version : Subtitles Portal - Gnomeo & Juliet Sinhala Subtitles



HEDZ
09-14-2011, 07:53 PM
Gnomeo & Juliet Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=23)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=23))

http://www.zoom.lk/forums/downloads/subs/gn.jpg

Gnomeo & Juliet Sinhala Subtitles (84 min 00 sec)
Uploaded on 09-14-2011 at 08:23 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube



ඔන්න Zoom.lk එකෙන් ප්‍රථම වතාවට පුංචි ළමයි වගේම ලොකු අයත් ආස කරන කාටුන් එකක් දෙන්නයි මේ සූදානම.
හැමෝම අහලා තියෙන ශේක්ස්පියර්ගේ රෝමියෝ-ජුලියට් කතාව වෙනස්ම ආකාරයකට මේ කාටුන් එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා.
අසල්වාසී වතු දෙකක ලස්සනට තියලා තියෙන කුඩා පිළිම අතර සිද්ධවෙන දේවල් ගැන විස්තර වෙන මේ කාටුන් එකේ, නෝමියෝ කියන්නෙ
එක වත්තක පිරිමි පිළිමයක්. ඒ වගේම ජූලියට් කියන්නෙ එදිරිවාදී වත්තෙ ගෑණු පිළිමයක්.ගෙවල්වල මිනිස්සු නැති අතරෙ මේ දෙන්නා
අතර කොහොමද මේ තරම් සම්බන්ධයක් ගොඩනැගෙන්නෙ කියලද කල්පනා කරන්නෙ? ඒක දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
සුප්‍රසිද්ධ Shrek කාටුන්හි අධ්‍යක්ෂක Kelly Asburyගේ නිර්මාණයක් වන මෙහි ප්‍රධාන චරිතවලට හඩකවන්නෙ ප්‍රසිද්ධ නළු නිලි
දෙපලක්. ඉතාමත් ලස්සන ගීත කීපයක්ම ඇතුලත් මේ ෆිල්ම් එක IMDBහි ප්‍රේක්ෂක ප්‍රතිචාර 5.8ක්ම ලබාගෙන තියෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/tharaka.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

copper
09-14-2011, 08:21 PM
niyamai ne kathawa gana nam site eke dala thiyanawa dakkamai danagaththe

TharinduFox
09-14-2011, 08:25 PM
ela ela niyamai maxxa

*maheshi*
09-14-2011, 08:29 PM
ඔන්න මමත් ගත්තා

RaviTH
09-14-2011, 08:51 PM
එල එල 3ඩී නම් නොබලා බැනේ

Angel_senuri
09-14-2011, 09:16 PM
thank you soooooooooooooo much tharaka 4 dis one.. rep++

Demax
09-14-2011, 09:30 PM
niyamaine macho thanks

LKnerd
09-14-2011, 10:02 PM
thanks 4 the subs

Zen
09-15-2011, 07:32 AM
onna mamath sub eka gaththa

Punisher
09-15-2011, 07:41 AM
බොහොම ස්තුතියි මචන්

වයර් ෂෝට්
09-15-2011, 04:22 PM
thaanx machan , great work

zoomboy
02-09-2012, 12:46 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE