PDA

View Full Version : හොඳම Phones



මරු හිරා
06-08-2013, 03:42 PM
මේ කියන්න යන්නේ මේ වන විට ජංගම දුරකථන අලෙවියේ ප්‍රධානම සමාගම් 10 මොනවාද යන්න පිළිබඳවයි.


1. Samsung

http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-01.jpg



2. Nokia

http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-02.jpg



3. Apple

http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-03.jpg



4. ZTE

http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-04.jpg



5. LG

http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-05.jpg



6. BlackBerry

http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-07.jpg



7. Huawei

http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-06.jpg



8. Sony

http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-09.jpg



9. HTC

http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-10.jpg



10. Motorola

http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-08.jpg




http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif

මගේ අනිත් පෝස්ට් මරු හිරාගේ මරු වැඩක් (http://www.zoom.lk/forums/tags/%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%20%E0%B7%84%E0%B7%92%E 0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B8%E0% B6%BB%E0%B7%94%20%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6 %9A%E0%B7%8A.html) ටැග් එක ක්ලික් කිරීමෙන් බලාගන්න

http://i.imgur.com/97ahLVM.png

sahanyugantha
06-08-2013, 04:06 PM
ela ela rep 2++

මරු හිරා
06-08-2013, 04:19 PM
ela ela rep 2++

thanks machan

prasannalive
06-08-2013, 04:23 PM
Ado SONY mulata dala anith tika Okkama Passata damma nam hari.....

sahanyugantha
06-08-2013, 04:25 PM
i think this is the best phone ever
Samsung Galaxy S4
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcShMWZClqg1sGrrdw5lIH8xsHeKhs865 8Jalt5_s5KWdwFa_fga

sahanyugantha
06-08-2013, 04:32 PM
Ado SONY mulata dala anith tika Okkama Passata damma nam hari.....

Pissuda

CJA
06-08-2013, 04:54 PM
http://www.mbaskool.com/images/stories/topbrands/2012/handsets/mobile-world2012-09.jpg

My Choice

මරු හිරා
06-08-2013, 05:10 PM
i think this is the best phone ever
Samsung Galaxy S4
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcShMWZClqg1sGrrdw5lIH8xsHeKhs865 8Jalt5_s5KWdwFa_fga

yeah machan

sahanyugantha
06-08-2013, 05:14 PM
Future Phones (CES 2013)

http://www.youtube.com/watch?v=N3E7fUynrZU

මරු හිරා
06-08-2013, 05:17 PM
Future Phones (CES 2013)

http://www.youtube.com/watch?v=N3E7fUynrZU

පිස්සු හැදෙයි
අපිට කොහෙද පූසෝ මාළු

sahanyugantha
06-08-2013, 05:20 PM
ඇපල් ඉවරයි වගේ මෙහෙම ගියොත්

මරු හිරා
06-08-2013, 05:21 PM
ඇපල් ඉවරයි වගේ මෙහෙම ගියොත්

ඇපල් කාරයත් ඔහොම ඉඳල හෙණ ගේමක් දෙයි
තාම Android වලට iOS තරම් දියුණු වෙන්න බැරි උනා ජනප්‍රිය උනාට

sahanyugantha
06-08-2013, 05:24 PM
අනිවා iPhone 6 4.8inch එනවලු september

මරු හිරා
06-08-2013, 05:30 PM
අනිවා iPhone 6 4.8inch එනවලු september

OLED එකක් විදිහට ආවොත් නම් ඒකට ගහන්න එකක් නැතුව යනවා
උන්ගේ මිල ඇහුවම තමා එපා වෙන්නේ.

sahanyugantha
06-08-2013, 05:45 PM
OLED එකක් විදිහට ආවොත් නම් ඒකට ගහන්න එකක් නැතුව යනවා
උන්ගේ මිල ඇහුවම තමා එපා වෙන්නේ.

අනිවා

මරු හිරා
06-08-2013, 06:17 PM
අනිවා

:yes:

CJA
06-08-2013, 06:50 PM
OLED එකක් විදිහට ආවොත් නම් ඒකට ගහන්න එකක් නැතුව යනවා
උන්ගේ මිල ඇහුවම තමා එපා වෙන්නේ.

කවදා එකක් මේ දෑතට එයිද මංදා බං:k0233:

මරු හිරා
06-08-2013, 07:16 PM
කවදා එකක් මේ දෑතට එයිද මංදා බං:k0233:

අපි වයසට ගියාම මුණුබුරා පාවිච්චි කරන එක ඉල්ලගමු අතට

CJA
06-08-2013, 07:21 PM
අපි වයසට ගියාම මුණුබුරා පාවිච්චි කරන එක ඉල්ලගමු අතට

මට නිකන් ජුගුබ්සාජනක හැඟීමක් ආවා බං අපිට පෙලවහක් කොරගෙන ළමයි හදන්න පුලුවන් වෙයිද මුණුඹුරෝ ඉපදෙන්න.. :b:b:b:b

Praveen Maleesha
06-08-2013, 07:28 PM
ela ela.onna REP+ dunnna

My Choices
1.Samsung
2.Apple
3.Sony
4.HTC
5.balckberry

prasannalive
06-08-2013, 07:29 PM
Pissuda


Apo Na ban...Kawuru kohoma kiwwath Sony Wala Display quality And Cam eka patta....

Praveen Maleesha
06-08-2013, 07:31 PM
OLED එකක් විදිහට ආවොත් නම් ඒකට ගහන්න එකක් නැතුව යනවා
උන්ගේ මිල ඇහුවම තමා එපා වෙන්නේ.

Sahathika aththa.:yes::yes::yes::yes::yes::yes:

මරු හිරා
06-08-2013, 07:46 PM
Sahathika aththa.:yes::yes::yes::yes::yes::yes:

:)

chathurazeez
06-08-2013, 10:31 PM
:clap:

Rebel
06-08-2013, 10:50 PM
Apo Na ban...Kawuru kohoma kiwwath Sony Wala Display quality And Cam eka patta....

cam walata gahanna nokia tharam wena 1k wath na macho.man use karanne nokia.samsung walatath kamathi

මරු හිරා
06-08-2013, 11:02 PM
cam walata gahanna nokia tharam wena 1k wath na macho.man use karanne nokia.samsung walatath kamathi

අනිවා මගේ ගාව තියෙන්නේ N8 එකක්
Nokia 808 තමයි මම නම් මෙච්චර කාලෙකට දැකපු පට්ටම කැමරාව තියෙන්නේ 41MP
N1 Android 4n එකෙත් එහෙම එනවා කියල කියනවා

thilanka mihiranga
06-10-2013, 12:35 PM
එල එල හිරා හොද පෝස්ට් එකක්

Amnisha85
06-11-2013, 02:39 AM
නියමයි යාළුවා දැනුවත් කරාට ස්තුතියි

:thumbsup:

මගේ experience වලට අනුව Samsung S4 වඩා Samsung Note එක හොඳයි S4 එකට Adobe Flash support කරන්නේ නැ මචන්

http://i1273.photobucket.com/albums/y412/amnisha85/image1_zpsd9db2271.jpeg