PDA

View Full Version : කරුණාකර සවන්දෙන්න..!

මරු හිරා
09-16-2011, 09:07 AM
විලි ලැජ්ජාවෙන් උණත් සන්තෝසෙන් කියන්න වෙනවා..මම හරියටම Blog 1ක් හදාගන්න හැටි දන්නෙ නෑ...කවුරු හරි මට උදව් කරන්නකෝ

Punisher
09-16-2011, 09:10 AM
අඩේ විලි ලැජ්ජයි නෙන්නම්...වැඩේ කියන්නේ මමත් දන්නේ නෑ නේ බන්..එකක් හදන්න ගියා එය කෙලවිය...එම නිසා වැඩේ අතහැර දැම්මා

මරු හිරා
09-16-2011, 09:12 AM
අඩේ විලි ලැජ්ජයි නෙන්නම්...වැඩේ කියන්නේ මමත් දන්නේ නෑ නේ බන්..එකක් හදන්න ගියා එය කෙලවිය...එම නිසා වැඩේ අතහැර දැම්මා

අඩ්ඩඩ්ඩා...! කවුරු හරි කියනකම් බලමුකො එහෙනම්

CREATIVEN
09-16-2011, 09:17 AM
විලි ලැජ්ජාවෙන් උණත් සන්තෝසෙන් කියන්න වෙනවා..මම හරියටම Blog 1ක් හදාගන්න හැටි දන්නෙ නෑ...කවුරු හරි මට උදව් කරන්නකෝ

එහෙමද මම උදව් කරන්නම් ..
http://www.google.lk/url?sa=t&source=web&cd=1&sqi=2&ved=0CCkQFjAA&url=http%3A%2F%2Fwww.blogger.com%2F&rct=j&q=blogger&ei=qMZyTpOWOciGrAevn7GxCg&usg=AFQjCNGb2S_ihucIn-YF2o0ZlC3KCh92Aw

copper
09-16-2011, 09:17 AM
affa amaru puransanayak ne

CREATIVEN
09-16-2011, 09:18 AM
readsinhala.blogspot.com
ඔන්න මගේ එක..

මරු හිරා
09-16-2011, 09:19 AM
එහෙමද මම උදව් කරන්නම් ..
http://www.google.lk/url?sa=t&source=web&cd=1&sqi=2&ved=0CCkQFjAA&url=http%3A%2F%2Fwww.blogger.com%2F&rct=j&q=blogger&ei=qMZyTpOWOciGrAevn7GxCg&usg=AFQjCNGb2S_ihucIn-YF2o0ZlC3KCh92Aw

ස්තුතියි අයියේ..! ඒත් ඊට පස්සෙ?

*maheshi*
09-16-2011, 09:20 AM
සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

සිංහල බ්ලොග් අඩවියක් පටන්ගැනීම ඉතාම පහසුයි. කිසිදු වියදමක් නොකර නොමිලේ බ්ලොග් අඩවි සාදා දෙන සේවයකින් ඔබටත් දැන්ම බ්ලොග් අඩවියක් අරඹන්න පුළුවන්.

එයින් සේවා කිහිපයක් මෙන්න:

Blogger (මෙය ගූගල් මගින් ලබාදෙන සේවයකි)
WordPress
MyBlog.lk (මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ලබාදෙන සේවයකි)

Blogger
ඔබ Blogger මගින් බ්ලොග් අඩවියක් සාදාගන්නට බලාපොරොත්තු වෙනවා නම් Gmail ලිපිනයක් තිබීම වාසිදායකයි. Blogger බලගන්වන්නේද Gmail බලගන්වන ගූගල් මගින් නිසා එකම පිවිසුමක් මගින් ඔබේ බ්ලොග් අඩවියද සාදාගන්නට පුළුවන්. Blogger හි බ්ෙලාග් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා www.blogger.com වෙත පිවිසීමෙන් පසු ඔබට ජීමේල් ලිපිනයක් තිබේනම් එම ලිපිනයත්, මුරපදයක් සටහන් කර ඇරඹිය හැකියි. එසේ නොමැතිනම් Create a Blog මත ක්ලික් කරන්න.

WordPress.com
WordpPress.com හි බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට එම අඩවිය වෙත පිවිස එහි ඇති Sign up Now මත ක්ලික් කරන්න. දැන් මෙම සේවාව සිංහල භාෂාවෙන්ද ලබාදෙන නිසා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරිමෙන් පසු එහි පාලක පැනලයෙන් ඔබට අතුරුමුහු‍ණතේ භාෂාව වෙනස් කරගන්නට පුළුවන්.

MyBlog.lk
මීට අමතරව අප සංසදය මගින් ලබාදෙන myblog.lk සේවය මගිනුත් ඔබට බ්ලොග් අඩවියක් අරඹන්නට පුළුවන්. මෙහි ක්‍රියාත්මක වන්නේත් WordPress අනුවාදයක් වන අතර පෙරනිමියෙන්ම එහි ලැබෙන්නෙ සිංහල අතුරු මුහුණතක්. මෙහි බ්ලොග් අඩවියක් නිර්මාණය කරගැනීමට අඩවිය වෙත පිවිස create a blog now මත ක්ලික් කරන්න.

WordPress
මේ ආකාරයෙන් බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ඔබට කිසිදු ක්‍රමලේඛණ (programming) දැනුමක්, වෙබ් නිර්මාණය (web developing) පිලිබඳ දැනුමක් හෝ මහලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැති බව කිව යුතුයි. එම සේවා සකසා ඇත්තේ ඕනෑම පරිශීලකයෙකුට ඉතා පහසුවෙන් ඉගෙනගෙන භාවිතා කල හැකි ආකාරයකට. ඔබ වෙබ් නිර්මාණය ගැන දැනුමක් ඇත්තෙක් නම්, ඔබටම ඩොමේනයක් හා වෙබ් ස්පේස් එකක් ඇත්නම් වඩාත් අලුත් ආකාරයකට ඔබේ බ්ලොග් අඩවිය ඉදිරිපත් කරන්නත් පුලුවන්. ඒ Wordpress නම් ලෝ සුපතල වෙබ් මෘදුකාංගය ඔබේ සර්වරයක පිහිටුවීමෙන්. මේ සම්බන්ධ සියලු විස්තර WordPress › Blog Tool and Publishing Platform (http://www.wordpress.org) මගින් ලබාගත හැකියි. මලින්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් WordPress මෘදුකාංගය සිංහලයට ද පරිවර්තනය වී ඇති අතර එම සිංහල අනුවාදය si.wordpress.org මගින් ලබාගත හැකියි.

-උපුටාගැනිමකි-

CREATIVEN
09-16-2011, 09:21 AM
ස්තුතියි අයියේ..! ඒත් ඊට පස්සෙ?

ඊට පස්සෙ ඉහල බලන්න මහේෂි උදව් කර ඇත ..

*maheshi*
09-16-2011, 09:22 AM
මෙන්න විඩියෝ එකක්

http://www.youtube.com/watch?v=BnploFsS_tY&feature=player_embedded

CREATIVEN
09-16-2011, 09:23 AM
WordPress | Sinhala (http://si.wordpress.org/)

ඔන්න සිංහලෙන්ම තියෙනව..

වර්ඩ්ප්‍රෙස් සිංහල අඩවියට සාදරයෙන් පිළිගනිමු. වර්ඩ්ප්‍රෙස් යනු වෙබ් ප්‍රමිතීන්, භාවිත හැකියාව, අලංකාරය යන සියල්ලටම මුල් තැන ලබාදෙන නවීන බ්ලොග්කරණ මෘදුකාංගයකි. වර්ඩ්ප්‍රෙස් නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වන අතර එය මිළ කළ නොහැකි වටිනාකමකින් යුක්ත වන්නකි.

කෙටියෙන්ම කිවහොත්, වර්ඩ්ප්‍රෙස් යනු ඔබේ බ්ලොග්කරණ මෘදුකාංගයයි.

මරු හිරා
09-16-2011, 09:23 AM
සිංහල බ්ලොග් එකක් පටන්ගන්න හැටි

සිංහල බ්ලොග් අඩවියක් පටන්ගැනීම ඉතාම පහසුයි. කිසිදු වියදමක් නොකර නොමිලේ බ්ලොග් අඩවි සාදා දෙන සේවයකින් ඔබටත් දැන්ම බ්ලොග් අඩවියක් අරඹන්න පුළුවන්.

එයින් සේවා කිහිපයක් මෙන්න:

Blogger (මෙය ගූගල් මගින් ලබාදෙන සේවයකි)
WordPress
MyBlog.lk (මෙය සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ලබාදෙන සේවයකි)

Blogger
ඔබ Blogger මගින් බ්ලොග් අඩවියක් සාදාගන්නට බලාපොරොත්තු වෙනවා නම් Gmail ලිපිනයක් තිබීම වාසිදායකයි. Blogger බලගන්වන්නේද Gmail බලගන්වන ගූගල් මගින් නිසා එකම පිවිසුමක් මගින් ඔබේ බ්ලොග් අඩවියද සාදාගන්නට පුළුවන්. Blogger හි බ්ෙලාග් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා www.blogger.com වෙත පිවිසීමෙන් පසු ඔබට ජීමේල් ලිපිනයක් තිබේනම් එම ලිපිනයත්, මුරපදයක් සටහන් කර ඇරඹිය හැකියි. එසේ නොමැතිනම් Create a Blog මත ක්ලික් කරන්න.

WordPress.com
WordpPress.com හි බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට එම අඩවිය වෙත පිවිස එහි ඇති Sign up Now මත ක්ලික් කරන්න. දැන් මෙම සේවාව සිංහල භාෂාවෙන්ද ලබාදෙන නිසා බ්ලොග් අඩවියක් නිර්මාණය කිරිමෙන් පසු එහි පාලක පැනලයෙන් ඔබට අතුරුමුහු‍ණතේ භාෂාව වෙනස් කරගන්නට පුළුවන්.

MyBlog.lk
මීට අමතරව අප සංසදය මගින් ලබාදෙන myblog.lk සේවය මගිනුත් ඔබට බ්ලොග් අඩවියක් අරඹන්නට පුළුවන්. මෙහි ක්‍රියාත්මක වන්නේත් WordPress අනුවාදයක් වන අතර පෙරනිමියෙන්ම එහි ලැබෙන්නෙ සිංහල අතුරු මුහුණතක්. මෙහි බ්ලොග් අඩවියක් නිර්මාණය කරගැනීමට අඩවිය වෙත පිවිස create a blog now මත ක්ලික් කරන්න.

WordPress
මේ ආකාරයෙන් බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට ඔබට කිසිදු ක්‍රමලේඛණ (programming) දැනුමක්, වෙබ් නිර්මාණය (web developing) පිලිබඳ දැනුමක් හෝ මහලොකු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැති බව කිව යුතුයි. එම සේවා සකසා ඇත්තේ ඕනෑම පරිශීලකයෙකුට ඉතා පහසුවෙන් ඉගෙනගෙන භාවිතා කල හැකි ආකාරයකට. ඔබ වෙබ් නිර්මාණය ගැන දැනුමක් ඇත්තෙක් නම්, ඔබටම ඩොමේනයක් හා වෙබ් ස්පේස් එකක් ඇත්නම් වඩාත් අලුත් ආකාරයකට ඔබේ බ්ලොග් අඩවිය ඉදිරිපත් කරන්නත් පුලුවන්. ඒ Wordpress නම් ලෝ සුපතල වෙබ් මෘදුකාංගය ඔබේ සර්වරයක පිහිටුවීමෙන්. මේ සම්බන්ධ සියලු විස්තර WordPress › Blog Tool and Publishing Platform (http://www.wordpress.org) මගින් ලබාගත හැකියි. මලින්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් WordPress මෘදුකාංගය සිංහලයට ද පරිවර්තනය වී ඇති අතර එම සිංහල අනුවාදය si.wordpress.org මගින් ලබාගත හැකියි.

-උපුටාගැනිමකි-

කියාගන්න බැරි තරම් ස්තුතියි

CREATIVEN
09-16-2011, 09:25 AM
ස්ථාපනය

වර්ඩ්ප්‍රෙස් මිනිත්තු 5ක් ඇතුළත ස්ථාපනය කර සූදානම් කළ හැකි මෘදුකාංගයක් වශයෙන් ප්‍රසිද්ධයි! ස්ථාපනය කරන ආකාරය:

දැනටමත් කර නැතිනම්, වර්ඩ්ප්‍රෙස් නිකුතුව ලබාගෙන unzip කරන්න.
ඔබේ සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL දත්තගබඩාවක් (database) සාදන්න.
wp-config-sample.php යන ගොනුව wp-config.php ලෙස නැවත නම් කරන්න.
එම ගොනුව ඔබේ ප්‍රියතම වදන් සකසනයක (notepad, gedit වැනි) විවෘත කරන්න. ඉන්පසු දත්තගබඩාවේ තොරතුරු සහ අවශ්‍ය නම් භාෂාවේ තොරතුරුද එතැන පුරවන්න.
ඔබේ වර්ඩ්ප්‍රෙස් ගොනු සියල්ල ඔබේ සර්වරයේ අවශ්‍ය ස්ථානයකට ලබාදෙන්න.
ඔබේ ප්‍රියතම වෙබ් බ්‍රවුසරය මගින් wp-admin/install.php වෙත පිවිස ස්ථාපනය අරඹන්න.
සුභ පැතුම්! ඔබේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය දැන් සූදානම්!

අත්‍යවශ්‍යයි: සිංහල වර්ඩ්ප්‍රෙස්හි කාලය නිවැරදිව දැක්වීම සඳහා සැකසුම් හි තිබෙන කාල ආකෘතිය a g:i ලෙස සකසන්න.

ඔබට දැනටමත් ඉංග්‍රීසි බසින් ක්‍රියාත්මක වන වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයක් ඇත්නම් si_LK.mo ගොනුව wp-content/languages වෙත පිටපත් කරන්න. ඉන්පසු wp-config.php ගොනුවේ define (‘WPLANG’, ”) යන්න define (‘WPLANG’, ‘si_LK’) ලෙස වෙනස් කර සුරකින්න.

ඔබේ සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL දත්තගබඩාවක් (database) සාදන්න.

මේක කරන්න දන්නෙ නෑ..
MySQL දත්තගබඩාවක් (database) සාදන්නේ කොහොමද ?

*maheshi*
09-16-2011, 09:28 AM
මමත් බොලොග් එකක් හැදුවා හුගක් ඉස්සර..දැන් අලුත් එකක් ආපහු හදන්න ඕන...

මරු හිරා
09-16-2011, 09:29 AM
මමත් බොලොග් එකක් හැදුවා හුගක් ඉස්සර..දැන් අලුත් එකක් ආපහු හදන්න ඕන...

එල එල හදමු එහෙනම්

CREATIVEN
09-16-2011, 09:30 AM
මමත් බොලොග් එකක් හැදුවා හුගක් ඉස්සර..දැන් අලුත් එකක් ආපහු හදන්න ඕන...

කෝ බලමු පරණ එක
:63:

CREATIVEN
09-16-2011, 09:31 AM
WordPress වලට වඩා Blogger එක ලේසි වගේ...

මරු හිරා
09-16-2011, 09:31 AM
WordPress වලට වඩා Blogger එක ලේසි වගේ...

aniwa

*maheshi*
09-16-2011, 09:35 AM
කෝ බලමු පරණ එක
:63:

එක නමයි හදුන්වාදිමයි විතරයි ඇත්තේ...ඊට වඩා මුකුත් දැම්මේ නෑ.වෙලාවක් තිබුනේ නෑ..දැන් මම සබ් දාපු ෆිල්ම් දලා හදන්න ඕන බොලොග් එකක්

*maheshi*
09-16-2011, 09:35 AM
WordPress වලට වඩා Blogger එක ලේසි වගේ...

ඔව් බොලොගර් එක ලේසියි

මරු හිරා
09-16-2011, 09:40 AM
onna mama ehenam haduwa...thanx kattiyatama

CREATIVEN
09-16-2011, 09:46 AM
එක නමයි හදුන්වාදිමයි විතරයි ඇත්තේ...ඊට වඩා මුකුත් දැම්මේ නෑ.වෙලාවක් තිබුනේ නෑ..දැන් මම සබ් දාපු ෆිල්ම් දලා හදන්න ඕන බොලොග් එකක්

අන්න අදහස..
මටහ් හිතුනා මගේ බ්ලොග් එකට මගේ සබ් එක්ක ෆිල්ම්ස් දාන්න..
ඒත් ඉතිං ඒකට වෙලාවක් නැහැනේ.. වෙලාවක් අරං මගේ කලිං ෆිල්ම්ස් 2 එකතුකරන්න ඕන..
සූම් එකෙන් දැම්මට කමක් නැහැනේ.. නේද..
නැත්නම් සබ් එක ආයෙ අප් කරල ලින්ක් එක දාන්න ඕන ..

*maheshi*
09-16-2011, 09:46 AM
onna mama ehenam haduwa...thanx kattiyatama

හදලා ඉවර උනාම ලින්ක් එක දෙන්න හොදද

*maheshi*
09-16-2011, 09:47 AM
අන්න අදහස..
මටහ් හිතුනා මගේ බ්ලොග් එකට මගේ සබ් එක්ක ෆිල්ම්ස් දාන්න..
ඒත් ඉතිං ඒකට වෙලාවක් නැහැනේ.. වෙලාවක් අරං මගේ කලිං ෆිල්ම්ස් 2 එකතුකරන්න ඕන..
සූම් එකෙන් දැම්මට කමක් නැහැනේ.. නේද..
නැත්නම් සබ් එක ආයෙ අප් කරල ලින්ක් එක දාන්න ඕන ..

මම නම් සූම් එකේම එක දානාවා මේකේ විස්තරෙයි ටොරන්ට් එකයි එක්කම...එතකොට ලේසිනේ

CREATIVEN
09-16-2011, 10:02 AM
මම නම් සූම් එකේම එක දානාවා මේකේ විස්තරෙයි ටොරන්ට් එකයි එක්කම...එතකොට ලේසිනේ

මම නම් මගේ පේජ් එකෙත් සූම් එක ගැන දාල තියෙන්නෙ.. ඒක දැම්මනම් හරි තමා නේද ..

මරු හිරා
09-16-2011, 10:17 AM
හදලා ඉවර උනාම ලින්ක් එක දෙන්න හොදද

අනිවා දෙන්නම්..!

මරු හිරා
09-16-2011, 10:17 AM
මම නම් මගේ පේජ් එකෙත් සූම් එක ගැන දාල තියෙන්නෙ.. ඒක දැම්මනම් හරි තමා නේද .. ඔව් මටත් එහෙම හිතෙනවා

*maheshi*
09-16-2011, 10:28 AM
මම නම් මගේ පේජ් එකෙත් සූම් එක ගැන දාල තියෙන්නෙ.. ඒක දැම්මනම් හරි තමා නේද ..

ඔව් එහෙම කරන්න මේකේ විස්තරේම කොපි පෙස්ට් කරලා දැම්මානම් හරි...මමත් හෙට අනිද්දම බොලොග් එකක් හදන්න ඕන

මරු හිරා
09-16-2011, 10:37 AM
ඔව් එහෙම කරන්න මේකේ විස්තරේම කොපි පෙස්ට් කරලා දැම්මානම් හරි...මමත් හෙට අනිද්දම බොලොග් එකක් හදන්න ඕන

මාත් මේ හදාගෙන යන ගමන්:D

*maheshi*
09-16-2011, 10:42 AM
මාත් මේ හදාගෙන යන ගමන්:D

හදපු ගමන් දෙන්න හොදද

Shaggy
09-16-2011, 10:44 AM
හදපු ගමන් දෙන්න හොදද

matath ekka hadannakooo :D mama danne na

මරු හිරා
09-16-2011, 11:49 AM
හදපු ගමන් දෙන්න හොදද

කෝ අක්කෙ ඔයාට PM කරන්න බෑනෙ

Angel_senuri
09-16-2011, 08:00 PM
Blog ekakai web site ekakai wenasa danna kenek kiyala denna. dana contentwala wenasak thiyenawada?

මරු හිරා
09-16-2011, 08:40 PM
Blog ekakai web site ekakai wenasa danna kenek kiyala denna. dana contentwala wenasak thiyenawada?

ඔව්නෙ..blog කියන්නෙ නොමිලෙ.. අපිට දීල තියන ටිකෙන් විතරයි වැඩක් දෙන්න පුළුවන්..මම දන්න විදිහ ඔහොමයි

MANJU
09-17-2011, 09:29 AM
අෆේ මාමා ෆට්ට වැඩකරු නේ

මරු හිරා
09-17-2011, 09:31 AM
අෆේ මාමා ෆට්ට වැඩකරු නේ

aniwa

MANJU
09-17-2011, 09:37 AM
aniwa

මං හිතුවෙ ටොකු අනින්න විතරයි දන්නේ කියලා

මරු හිරා
09-17-2011, 09:38 AM
මං හිතුවෙ ටොකු අනින්න විතරයි දන්නේ කියලා

mu nodanna deyak na bn

MANJU
09-17-2011, 10:27 AM
mu nodanna deyak na bn

:yes:ඔව් අයියේ දන්න දේකුත් නෑ:no::P

madushan1000
09-17-2011, 12:58 PM
Blog ekakai web site ekakai wenasa danna kenek kiyala denna. dana contentwala wenasak thiyenawada?

බ්ලොග් කියන්නෙ web log කියන එකෙන් කැඩිලා ආපු වචනයක්..වෙබ් ලොග් කියන්නෙ ඉතින් වෙබ් විස්තරයක් වගේ තේරුමක්නෙ තියෙන්නෙ..බ්ලොග් එකක ප්‍රදාන පර්මාර්තය වෙන්නෙ මොකක් හරි ලියපු දෙයක් ඉක්මනට පබ්ලිශ් කරන එක හන්දා ඒවට අදාල ටූල්ස් පහසුවෙන් පාවිච්චි කරන්න හදලා තියනවා,උදාහරනෙකට කිව්වොත් බ්ලොගර් එකේ පෝස්ට් කම්පෝසර් එක,මුකුත්ම කරන්න දෙයක් නෑ ලිව්වා පබ්ලිශ් බ්ට්න් එක එබුවා.එච්ටීඑම්එල් ගැන එහෙම හිතන්න දෙයක් නෑ.
ඒත් වෙබ් සයිට් එකක් හදද්දි අපි හැම දෙයක් ගැනම බලන්න ඕනෙ පෙනුම,ඩේටාබේස් බ්ලා බ්ලා ඔක්කොම..හරියටම කියනවනම් බ්ලොග් එකක් කියන්නෙ වෙබ් අඩවි වර්ගයක්.පැහැදිලි මදිනම් අහන්න...

madushan1000
09-17-2011, 01:11 PM
ඔබේ සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL දත්තගබඩාවක් (database) සාදන්න.

මේක කරන්න දන්නෙ නෑ..
MySQL දත්තගබඩාවක් (database) සාදන්නේ කොහොමද ?
වර්ඩ් ප්‍රෙස් වල ඔප්ශන් දෙකක් තියනවා ඔයා wordpress.com තෝර ගත්තොත් ඔයාගෙ බ්ලොග් එක එයාලගෙ ස්‍ර්වර්ස් වල හොස්ට් කරනවා,පහසුකම් අඩුයි,ලැබෙන්නෙ 3gb ඉඩක් css හෝ වෙබ් සයිට් සෝස් එක එඩිට් කරන්න,වැඩිපුර පහසුකම් ඕනිනම් සල්ලි දීලා ඒ පහසුකම් මිලට ගන්න ඕනි.!

අනිත් ඔප්ශන් එක wordpress.org ඒක තනිකරම බ්ලොග් කරන මෘදුකාංගයක් wordpress.com එකෙත් යොදාගන්නෙ ඒකම තමා.නමුත් මේකෙදි අපි wordpress.org එකෙන් අදාල මෘදුකාංගය බාගන තමන්ගෙ ස්‍ර්වරයක හොස්ට් කරන්න ඕනි.සර්වරයක් විදියට ඔය ෆ්‍රී දෙන මොකක් හරි සර්වරයක් යොදාගන්න පුලුවන්.free website hosting කියලා ගූගල් පාරක් දාල බලන්න..

MySQL දත්තගබඩාවක් කියන්නෙ අපිට දෙවනි ඔප්ශන් එකේදි විතරක් ඕනි වෙන දෙයක්..හැම වෙබ් හොස්ටර් කෙනෙක්ම MySQL දත්තගබඩා පහසුකම් සපයනවා.තමන්ගෙ සයිට් එකට අදාල සී පැනල් (C panel) එකෙන් MySQL දත්තගබඩාවක් හැදීම ,එඩිට් කිරීම වගේ දේවල් කරන්න පුලුවන්.ඔයාට ඕනිනම් වර්ඩ්ප්‍රෙස් මෘදුකාංගය තමංගෙ පරිගනකයේම ට්‍රයි කරලා බලන්න Install PHP 5 Apache MySQL on Windows : WampServer (http://www.wampserver.com/en/) (වෑම්ප් සර්වර්) ඉන්ස්ට්‍රෝල් කරලා ඒකෙ www ෆෝල්ඩරේට වර්ඩ්ප්‍රෙස් සිප් ෆයිල් එක එක්ට්‍රෑක්ට් කරන්න..

මේ බ්ලොග් පෝස්ට් එකත් බලන්න ?ි?ු? ?ො?ා??්?? ?ැ?: ?ො??්?ො?්?් ?? ??්?්?්‍?ෙ?් ?ෙ??් ??? ?ි?ා ??? ?ැ?ී? (http://pituwanatha.blogspot.com/2011/05/blog-post_12.html)

මරු හිරා
09-17-2011, 04:44 PM

එල මචන්..!

CREATIVEN
09-17-2011, 04:57 PM

Thanx මචං..
මෙන්න රෙප් ++