PDA

View Full Version : අන්තර්ජාලයේ හැංගිලා ඉන්න ආස අයට



Rebel
06-11-2013, 01:02 PM
http://i39.tinypic.com/mud66s.jpg



zoom යාළුවන්ට තවත් වැදගත් දෙයක් අරන් ආවා මන්.ඒ තමයි Hotspot Shield.මේකෙන් කෙරෙන්නේ අපේ IP address එක හංගලා වෙන IP address එකකින් අපිව අන්තර්ජාලයට සම්බන්ද කරන එකයි.හැකින් ඉගෙන ගන්න අය ඔක්කොටම කලින් මේවා දැනගෙන ඉන්න එක ගොඩාක් ආරක්ෂිතයි..


අන්තර්ජාලයේ හැංගිලා ඉන්න,Access නැති site වලට රිංගන්න ඔයාලට වැදගත් වෙන තවත් හොද tool එකක් තමයි මේක..ඒ වගේම මේක පාවිච්චි කරාට internet slow වීමක් වෙන්නෙත් නෑ.කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පහල තියෙන link එකෙන් tool එක බාගෙන install කරන්න..



http://i1354.photobucket.com/albums/q682/Thishd/zOOm/download_zps3987229d.jpg (http://download.cnet.com/hotspot-shield/?part=dl-&subj=dl&tag=button)




ඊට පස්සේ install වුන tool එකේ Desktop icon එක click කරාම ඔයාගේ ip එක hide වෙනවා.ඊට පස්සේ ඕනිම site එකකට ආරක්ෂිතව යන්න පුළුවන්.අපහු ඔයාගේ ip එක ගන්න ඕනි නම් Taskbar එකේ තියෙන Hotspot Shield icon එක උඩ right click කරලා Disconnect දෙන්න..ඔයාලට මේ පොස්ට් එක වැදගත් වුනානම් rep+ දුන්නට තරහා නෑ....



http://i41.tinypic.com/245kn14.png




http://i1354.photobucket.com/albums/q682/Thishd/thanks_zps418984b3.gif (http://s1354.photobucket.com/user/Thishd/media/thanks_zps418984b3.gif.html)



http://i1354.photobucket.com/albums/q682/Thishd/5472085hDAFn_zps8c59645e.png

මරු හිරා
06-11-2013, 01:24 PM
මේක හච් වලට වැඩ නෑ නේද?

nnjeevana
06-11-2013, 01:28 PM
mekata via proxy log wenna puluwanda? ? ?

ajiya
06-11-2013, 01:55 PM
හෑ...බලමු මේකෙන් cia එක හැක්කොරන්ට....

Rebel
06-11-2013, 02:05 PM
මේක හච් වලට වැඩ නෑ නේද?

ඕනිම internet connection එකකට මේක වැඩ..

Rebel
06-11-2013, 02:11 PM
mekata via proxy log wenna puluwanda? ? ?

මේකෙන් දෙන proxy වලට විතරයි log වෙන්න පුළුවන්

janith nilanga
06-11-2013, 02:11 PM
Ela Macho Great Post & Good Post :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

janith nilanga
06-11-2013, 02:14 PM
You must spread some Reputation around before giving it to Rebel again.

Rebel
06-11-2013, 02:16 PM
හෑ...බලමු මේකෙන් cia එක හැක්කොරන්ට....

මේකෙන් හැක් කරන්න බැ බන්.මේකෙන් කරන්න පුළුවන් ආරක්ෂිතව ඕනිම site එකකට යන්න පුළුවන් එක විතරයි.

මරු හිරා
06-11-2013, 02:16 PM
ඕනිම internet connection එකකට මේක වැඩ..

Hutch වල proxy blocked

Rebel
06-11-2013, 02:18 PM
Ela Macho Great Post & Good Post :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:


You must spread some Reputation around before giving it to Rebel again.

එල එල මචෝ.අවුලක් නෑ..

Rebel
06-11-2013, 02:25 PM
Hutch වල proxy blocked

proxy blocked වෙච්චා unblock කරන්න පුළුවන් මේක හරහා ගියාම..

nnjeevana
06-11-2013, 02:51 PM
මේකෙන් දෙන proxy වලට විතරයි log වෙන්න පුළුවන්

mama ahuwe mama log wenne proxy haraha. ehema unama weda karanawada kiyala

Rebel
06-11-2013, 02:54 PM
mama ahuwe mama log wenne proxy haraha. ehema unama weda karanawada kiyala

වැඩ වැඩ

Dark Prince
06-11-2013, 03:16 PM
thanks

chathurazeez
06-11-2013, 05:07 PM
:clap:

Rebel
06-11-2013, 06:11 PM
thanks


:clap:

:thumbsup::thumbsup:

මරු හිරා
06-11-2013, 06:15 PM
proxy blocked වෙච්චා unblock කරන්න පුළුවන් මේක හරහා ගියාම..

අඩෝ සිරාවටමද?
අපි හැමෝම ට්‍රයි කරාට proxy එකක් දාපු ගමන් හච් එකේ පේජ් ලෝඩ් වෙන්නේ නැතුව යනවා

thilanka mihiranga
06-11-2013, 11:06 PM
You must spread some Reputation around before giving it to Rebel again.

වටයක් දාගෙන එනගමන් අනිවා සලකනව මචෝ

Rebel
06-11-2013, 11:54 PM
අඩෝ සිරාවටමද?
අපි හැමෝම ට්‍රයි කරාට proxy එකක් දාපු ගමන් හච් එකේ පේජ් ලෝඩ් වෙන්නේ නැතුව යනවා

try කරලා බලපන්කො.මොකෝ try කරා කියලා සල්ලි කැපෙන්නේ නැනේ..

Rebel
06-11-2013, 11:55 PM
You must spread some Reputation around before giving it to Rebel again.

වටයක් දාගෙන එනගමන් අනිවා සලකනව මචෝ

එල එල.එක අවුලක් නෑ මචෝ..

shashi1987
06-12-2013, 08:47 AM
Thanks

Rebel
06-12-2013, 12:41 PM
Thanks

:D:D