PDA

View Full Version : ම්ගේ Blog එක

nineheart
06-11-2013, 03:40 PM
http://www.abe.org.uk/public/images/blog.jpg

Zoom එකේ ඉන්න ගොඩක් අයට දැන් තමන්ගෙම කියලා Blog හදපුවා තියෙනවානෙ එහෙනන් දන්නකො ඔයාගෙ Blog එකේ Link එක කට්ටියට ඇවිත් බලන්න

biri
06-11-2013, 03:44 PM
http://1.bp.blogspot.com/-X5OD280Dm-s/UbNacwFcyaI/AAAAAAAAAWY/dfv6aUBeg2c/s1600/unnnnnnn%2Blegel.png
මේක මාත් එක්ක හතර දෙනෙක් කරන්නේ එත් එක්කෙනයි මේක දැන් වැඩ ..........
මායි අනිත් දෙන්නටයි වැඩ නිසා තාවකාලිකව නවත්තලා තියෙන්නේ .....
එක්කෙනක් තනියෙන් ඇදන් යනවා
Zoom Download Zone | Direct Download TV Series and Movies in one place (http://directzoom.blogspot.com/)

nineheart
06-11-2013, 03:50 PM

මේ බ්ලොග් එක ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා.හොද බ්ලොග් එකක්....

mbx
06-11-2013, 04:52 PM
http://1.bp.blogspot.com/-9Ehl3rIkAi8/UPUVpRAQHPI/AAAAAAAADyQ/RBmw5IsAFjA/s1600/bwl.jpg

GO (http://blogwiki11.blogspot.com/)

Movies,Images,Softwares,Tv Series & More

chathurazeez
06-11-2013, 04:59 PM
Bump

nineheart
06-11-2013, 05:14 PM
http://1.bp.blogspot.com/-9Ehl3rIkAi8/UPUVpRAQHPI/AAAAAAAADyQ/RBmw5IsAFjA/s1600/bwl.jpg

GO (http://blogwiki11.blogspot.com/)

Movies,Images,Softwares,Tv Series & More

:thumbsup:පට්ටනේ

මරු හිරා
06-11-2013, 06:11 PM
Bump

මරු හිරා
06-11-2013, 06:12 PM
ZOOM නවකතා සහ කෙටිකතා පිටුව (http://zoomstories.blogspot.com/)

Naveen
06-11-2013, 06:23 PM
http://i.imgur.com/HQeoi.png (http://naveen-sub.blogspot.com/)

මම මෙතෙක් සූම් වෙබ් අඩවියට ගෙනා සියළුම සිංහල උපසි‍රැසි අඩංගු වේ.

nineheart
06-11-2013, 08:16 PM
අපි නොදන්න තවත් පට්ට blog වැඩකාරයෝ ඉදලනේ

:thumbsup::thumbsup:

mbx
06-11-2013, 08:26 PM
:thumbsup:පට්ටනේ

thanx........

Praveen Maleesha
06-11-2013, 09:35 PM
ඔන්න යාළුවා මගේ බ්ලොග් SITE එක.මේකේ තියෙන්නේ Game,Software,Film.... වගේ දේවල් තමා.ගිහින් බලන්නකෝ.පුලුවන්නම SITE එකට LIKE එකකුත් දාන්න.:D:D
ප්‍රවීන්ගේ SITE එක (http://praveengesiteeka.blogspot.com)

nineheart
06-11-2013, 09:55 PM
ඔන්න යාළුවා මගේ බ්ලොග් SITE එක.මේකේ තියෙන්නේ Game,Software,Film.... වගේ දේවල් තමා.ගිහින් බලන්නකෝ.පුලුවන්නම SITE එකට LIKE එකකුත් දාන්න.:D:D
ප්‍රවීන්ගේ SITE එක (http://praveengesiteeka.blogspot.com)

එලනෙ මචන්.. අර උබේ slide show එක නම් පට්ට

thilanka mihiranga
06-11-2013, 10:53 PM
bump

Rebel
06-12-2013, 12:17 AM
bump

ajiya
06-12-2013, 05:08 AM
"The BLOK GAL" onna mage eka..thama patangena na ane.....hi hi...

shashi1987
06-12-2013, 08:34 AM
Bump

Praveen Maleesha
06-12-2013, 08:10 PM
එලනෙ මචන්.. අර උබේ slide show එක නම් පට්ට

Thanks bro....:rolleyes::rolleyes:

nineheart
06-12-2013, 08:27 PM
"The BLOK GAL" onna mage eka..thama patangena na ane.....hi hi...

පටන් ගත්තාම අනිවා කියපන්කො
:giggle::giggle::giggle::giggle::giggle::thumbsup: :thumbsup::thumbsup:

gayan1983
06-12-2013, 08:31 PM
slkcomputer (http://slkcomputer.blogspot.kr/)

nineheart
06-12-2013, 08:56 PM
slkcomputer (http://slkcomputer.blogspot.kr/)

පට්ට හොදේ
:thumbsup::thumbsup::thumbsup:

jk perera
06-12-2013, 08:59 PM
මම නම් ඔය බ්ලොග් ලස්සනට හදන්න නම් දන්නෙ නෑ. දන්න විදිහට හදපු එක තමා මේ.

http://i.imgur.com/TYzD4Bv.jpg (http://podipodidhewal.wordpress.com/)

nineheart
06-12-2013, 09:15 PM
මම නම් ඔය බ්ලොග් ලස්සනට හදන්න නම් දන්නෙ නෑ. දන්න විදිහට හදපු එක තමා මේ.

http://i.imgur.com/TYzD4Bv.jpg (http://podipodidhewal.wordpress.com/)

උබේ එකේ නියම post ටිකක් දාල හියෙනවානෙ. පොඩි වෙනසක් කරලා පිලිවෙලක් දැම්ම නම් හොද blog එකක් මචං. අනිත් ඒවත් එක්ක compare කරන්න එපා බං උබට අනන්‍ය විදියට හදපන් ඒ ඇති

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

nineheart
06-16-2013, 08:47 AM
මෙච්චරද Blog තියෙන්නේ ???????????????

Gayan Gamage
06-16-2013, 11:25 AM
මගේ බ්ලොග් එකේ මම කරපු සිංහල සබ්, අලුතින් රිලීස් වුන ෆිල්ම් ගැන විස්තර,
රිලීස් වෙන්න තියෙන තියෙන ෆිල්ම්ස් ගැන විස්තර අඩංගු වෙනවා.
තවම පටන් අරන් වැඩි කාලයක් නෑ...
ලඟදීම අලුත් දේවල් ටිකක් එකතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔයාලත් ඇවිත් බලන්නකෝ... හොඳයි කියල හිතෙනවනම් LIKE එකකුත් දාන්න හොඳේ.

විශ්ව සිනමාව සිංහලෙන් (http://vishwasinamawa.blogspot.com/)

Story Teller
06-16-2013, 11:56 AM
අනේ ඔයාලා ඔක්කොටම මොකක්හරි බ්ලොග් එකක් තියෙනවා. මට තමා මොකුත් නැත්තෙ.

nineheart
06-16-2013, 12:12 PM
මගේ බ්ලොග් එකේ මම කරපු සිංහල සබ්, අලුතින් රිලීස් වුන ෆිල්ම් ගැන විස්තර,
රිලීස් වෙන්න තියෙන තියෙන ෆිල්ම්ස් ගැන විස්තර අඩංගු වෙනවා.
තවම පටන් අරන් වැඩි කාලයක් නෑ...
ලඟදීම අලුත් දේවල් ටිකක් එකතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔයාලත් ඇවිත් බලන්නකෝ... හොඳයි කියල හිතෙනවනම් LIKE එකකුත් දාන්න හොඳේ.

විශ්ව සිනමාව සිංහලෙන් (http://vishwasinamawa.blogspot.com/)

එල මචන් :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

nineheart
06-16-2013, 12:13 PM
අනේ ඔයාලා ඔක්කොටම මොකක්හරි බ්ලොග් එකක් තියෙනවා. මට තමා මොකුත් නැත්තෙ.

Try එකක් දියන් මචන්

ajiya
06-16-2013, 04:48 PM
මටත් නැ සුදු බොලොක් එකක්....මට හදන්න තේරෙන්නෑ

ajiya
06-16-2013, 04:50 PM
මම නම් ඔය බ්ලොග් ලස්සනට හදන්න නම් දන්නෙ නෑ. දන්න විදිහට හදපු එක තමා මේ.

http://i.imgur.com/TYzD4Bv.jpg (http://podipodidhewal.wordpress.com/)
උබේ එක අවුලක් නැ...එකෙන් මට වැදගත් දේවල් තිබුනා බන්.....කරගෙන යමු..

nineheart
06-16-2013, 04:59 PM
මටත් නැ සුදු බොලොක් එකක්....මට හදන්න තේරෙන්නෑ

හරි හරි සුදු බෙලෙක්කයක් හොයාගනින්කො.හදන හැටි මම කියලා දෙන්නන්කෝ

:giggle::giggle::giggle::giggle::giggle::giggle:

gayan1983
06-16-2013, 05:13 PM
පට්ට හොදේ
:thumbsup::thumbsup::thumbsup:
thank u

Gayan Gamage
06-16-2013, 08:27 PM
එල මචන් :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:
තෑන්ක්ස් මචං..
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

ranasinghe
06-23-2013, 10:36 AM
මගේ BLOG එක

Heshan Ranasinghe (http://hhteam55.blogspot.com/)

NETWORK ගැන තමා

yohan
06-23-2013, 10:40 AM
අපි‍ට නම් ඔය බ්ලොක් ගල් නැ.........

Dilzan
06-23-2013, 12:17 PM
:D

naduniza83
06-24-2013, 07:22 PM
:cool:

nineheart
07-02-2013, 08:36 AM
තව blog තියෙන අය නැද්දෝ ? ? ? ?

Ushantha
07-02-2013, 09:28 AM
මටත් නෑ:D

nineheart
07-02-2013, 09:41 AM
මටත් නෑ

උබටත් නැද්ද ? ? ?

:giggle::giggle::giggle::giggle::giggle: