PDA

View Full Version : ජොබ් එකක් හොයාගන්න



thilanka mihiranga
06-11-2013, 10:50 PM
ජොබ් එකක් හොයාගන්න


http://www.newark-sherwooddc.gov.uk/media/newarkandsherwood/imagesandfiles/economicdevelopment/jobs/Job.jpg


නිකන් ඉන්න එකේ (ජොබ් එකක් නැතුව) මෙන්න මේ වෙබ් සයිට් වලට ගිහින් ජොබ් නැතුව ගෙදරට වෙල්ල ඉන්නවනම් ඔන්න ඔය දීල තියෙන ලින් වලට ගිහින් ජොබ් එකක් හොයාගනිල්ල උබල කරල තියෙන දන්න කියන දේවල් බලල.:45: උබලට සෙට් වෙන එකක් සමහර විට ඔය මොකක් හරි එකක තියෙයි. පොඩ්ඩක් හොයල බලහල්ල :zoom: ජොබ් එකක් කරන්න වුවමනාවක් තියෙනවනම් මචෝ.

--------------------------------------------------------------------

topjobs - Sri Lanka Job Network - jobs/vacancies, careers and employment (http://www.topjobs.lk/)

CV Sri Lanka top job bank. Employment, vacancies, careers recruitment jobs (http://www.cv.lk/)

www.jobbank.lk - Sri Lanka #1 Job Portal - jobs, careers and employment (http://www.jobbank.lk/)

Sri Lanka Job Bank - Best Job Opportunities - jobs, careers and employment (http://www.srilankajobs.net/)

Government Job Vacancies - රජයේ රැකියා පුරප්පාඩු | GovLk Community (http://www.govlk.com/Government%20Job%20Vacancies)

Latest Government Jobs Informations and Vacancies Sri Lanka www.ceylonlanka.info (http://www.ceylonlanka.info/2012/05/latest-government-jobs-informations-and.html)

Jobs Sri Lanka (http://www.jobssl.com/)

Job Search: Find Jobs in the Middle East | Bayt.com (http://www.bayt.com/en/international/job-search/)

--------------------------------------------------------------------

ආයෙත් කියන්නෙ කාලය කියන්නෙ මේලෝකෙ අපි හිතන් ඉන්න කිසිම දේකට සමාන කරන්න බැරි සල්ලි වලටවත් කිසිම දේකට ගන්න විකුනන්න බැරි දෙයක්. :no: ඒකනිසා කාලය කන්නෙක් :zip_it: (කාලකන්නියෙක්) වෙන්න එපා කාලය කියන දෙයින් ප්‍රයෝජනය අරන් ලෝකයට, රටට වැඩදායි මිනිහෙක් වෙන්නලා.



ඕනකරන එකෙක් ඉන්නවනම් මුකුත් කොටන්න බරිනම් බම්ප් එකක් වත් දාල පලයන් මොකද මේක කාටහරි ප්‍රයෝජනවත් වෙයි.



:47_002::47_002::47_002::47_002::47_002:

Rebel
06-12-2013, 12:16 AM
ගොඩක් වැදගත් ලිපියක් මචෝ.අනිවා සෙට් වුන ගමන් සලකනවා

You must spread some Reputation around before giving it to thilanka mihiranga again.

DanuRocks
06-12-2013, 02:13 AM
ඇත්තටම වටිනා ලිපියක් සහෝ! :clap: :clap: :clap:

shashi1987
06-12-2013, 08:33 AM
Bump..... Rep 4+

sanjaya1221
06-12-2013, 08:46 AM
niyamai macho. ela ela:):

මරු හිරා
06-12-2013, 02:39 PM
ඔන්න 12ක් ඇන්නා

chathurazeez
06-12-2013, 04:50 PM
Bump

sahanyugantha
06-12-2013, 07:21 PM
REP 2++

thilanka mihiranga
06-12-2013, 11:21 PM
ගොඩක් වැදගත් ලිපියක් මචෝ.අනිවා සෙට් වුන ගමන් සලකනවා

You must spread some Reputation around before giving it to thilanka mihiranga again.



ඇත්තටම වටිනා ලිපියක් සහෝ! :clap: :clap: :clap:



Bump..... Rep 4+



niyamai macho. ela ela:):



ඔන්න 12ක් ඇන්නා



Bump



REP 2++

ස්තූතියී හමකෙනෙක්ටම.

thilanka mihiranga
06-12-2013, 11:22 PM
මචෝ රෙප් නොදුන්නත් කමක්නෑ බන් බම්ප් පාරක් දාගෙන පලයන්

DAMER
06-13-2013, 01:33 AM
Useful Post.. :thumbsup:

imaxx
06-13-2013, 07:56 AM
මරූ.....නේ මචෝ :D

CJA
06-13-2013, 09:02 AM
හොද පෝස්ටුවක්.. රෙප්++

thilanka mihiranga
06-13-2013, 11:25 AM
Useful Post.. :thumbsup:



මරූ.....නේ මචෝ :D



හොද පෝස්ටුවක්.. රෙප්++


ස්තූතියි හැමකෙනෙක්ටම

thilanka mihiranga
06-14-2013, 11:44 AM
බම්ප්

thilanka mihiranga
06-17-2013, 05:00 PM
:P

thilanka mihiranga
07-07-2013, 10:07 PM
බම්ප්

kasun chathuranga
07-08-2013, 08:33 AM
niayamai machna!!! godak watina post ekk, rep+

achala2010
07-08-2013, 09:35 AM
BUMP

Eranga 44
07-08-2013, 09:45 AM
bump

chathurangalahiru
07-08-2013, 11:44 AM
Rep+++

dushan075
07-08-2013, 02:02 PM
thanks

thilanka mihiranga
07-08-2013, 08:35 PM
Rep+++

ස්තූතියි ලොක්කා :):

champroshan14
07-08-2013, 09:12 PM
Bump

thilanka mihiranga
04-01-2014, 06:39 AM
;)

Story Teller
04-01-2014, 07:07 AM
ඔන්ලයින් එකක් වුනා නම් ගොඩක් හොදයි.

Seeker
04-01-2014, 07:58 AM
Bump'... Thanks

ayshmantha
04-01-2014, 08:44 AM
:D

Code#M
04-01-2014, 09:43 PM
:D

markhaloce
04-02-2014, 11:35 AM
bump

thilanka mihiranga
04-05-2014, 10:57 PM
bump

priyanka188
12-22-2017, 12:56 PM
සිහින රැකියාවට අත්වැලක්!

මේ වන විට, ශ්‍රී ලන්කාව තුල රැකියා අපේක්ෂකයන්ගේ සීග්‍රගාමී වර්ධනයක් දක්නට ලැබේ.මෙයට හේතුව වන්නේ,ඔවුනට තමන් සොයන සිහින රැකියාව කරා යාමට නිසි මග පෙන්වීමක් රැකියා ක්ෂේත්‍රයේ නියැලෙන ආයතන වලින් නොලැබීමයි. නමුත් අද වන විට දිවයිනේ රැකියා අපේක්ෂකයින් සඳහා නිසි දැනුම ලබා දෙන බොහොමයක් ආයතන බිහිවී ඇත.

ඔබගේ සිහින රැකියාව ඉතාමත් වේගවත් ලෙස සොයා ගැනීම සඳහා https://www.dreamjobs.lk/ වැනි ආයතන කරා පහසුවෙන් ලඟා විය හැක. රැකියා අපේක්ෂකයන්ට අත්වැලක් සපයන https://www.dreamjobs.lk/ වැනි ආයතන, අයදුම්කරුවන් සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමෙන් පසු ඔවුන්ගේ කුසලතාවයන් හා පෞරුෂත්වයට ගැලපෙන සමාගම් හා තනතුරු සොයා දෙනු ලැබේ.

DreamJobs.lk වැනි බඳවාගැනීමේ ආයතන, රැකියා ක්ෂේත්‍රයේ තිබෙන පුරප්පාඩුන් පිලිබඳ, ඔවුන් සමඟ ලියාපදින්චි වී ඇති රැකියා අපේක්ෂකයන්ව නිරන්තරයෙන්ම දැනුවත් කරන අතර ඔවුන්ගේ සිහින රැකියාව කරා යාමට මනා අත්වැලක් සපයයි.
මෙවන් වූ දිගු කාලීන සබඳතා DreamJobs.lk වැනි ආයතන සමග පවත්වාගෙන යාමෙන්,රැකියා අපේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටි සිහින රැකියාව සොයා ගැනීම තව දුරටත් ඔවුනට සිහිනයක්ම නොවනු ඇත.