PDA

View Full Version : දවසේ android app එක PART 1



hasitha2010
06-15-2013, 09:03 PM
අද මම ඔය ගොල්ලන්ට හඳුන්වා දෙන්න යන්නේ විශේෂ android app එකක් ගැන ..සමහරු නම් මේක දන්නවා ඇති ... එත් අනිත් android phone පාවිච්චි කරන යට පොඩි දැනුවත් කිරීමකුයි මේ..

අද android app එක තමයි
Battery Doctor (Battery Saver)
https://lh6.ggpht.com/4tHuq_7f2W4HZv7qNBTR5A1lsglLW19A_rexBc3RsgGr1YgGmr moZGH99n-K8Zg8rAY=w124

මේකේ මම දැකපු සුවිශේෂ ලක්ෂණය තමයි අපි phone එක charge එකට ගැහුවට පස්සේ ,අවස්ථා 3 කදී charge වෙන බව පෙන්වනවා..
https://lh4.ggpht.com/Sbn9WdR8OiqJQzCx_c_qplMwZL0ygK6QCI5Ayq-Fn8iraKa2ralX36tszfE7HNkp5EUM http://4.bp.blogspot.com/-7uo00LB2d0A/Ucr6VEylJbI/AAAAAAAAAYo/lj4WjsHZ_fI/s320/Screenshot_2013-06-21-21-10-45.png
අනිත් එක තමයි මේකේ interface එක සිත්ගන්න සුළුයි..

https://lh5.ggpht.com/pIqTq1g1n2CiogiMmjn1NwSEcC08z6NjJ0h9ltsiNSvT6X2vCi We7fFkJHPY1vIUwGg http://3.bp.blogspot.com/-vi3hPjvZE3c/Ucr6SnV-pZI/AAAAAAAAAYg/cu1vynPz3Cg/s320/Screenshot_2013-06-21-21-11-33.png


බැටරියේ ආයු කාලය දිගු කරගන්නේ කොහොමද කියල උපදෙස් දීල තියෙනවා ..

https://lh4.ggpht.com/mqDzAiKPX5NfBGVLjzYwEJ1B1LZiDhi2WfsrGVsb6LZDJ_R1fo jrEOd4ed311uSgeRo

download කරලා බලන්න ...


:79:
Battery Doctor (Battery Saver) (https://play.google.com/store/apps/details?id=com.ijinshan.kbatterydoctor_en&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5pa mluc2hhbi5rYmF0dGVyeWRvY3Rvcl9lbiJd)

තවත් android app එකකින් නැවත හමුවෙන්නම්..:D

හොඳයි කියල හිතෙනවනම් පහළ වම් පැත්තේ තියෙන තරු ලකුණට කොටන්න ....
http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

sherlockholmes
06-15-2013, 09:58 PM
මේ ඇප් එකත් හොදයි වගේ.... චෙක් කොරලා බලන්න ඕනි....

මම දාලා තියෙන්නේ මෙන්න මේක Battery (https://play.google.com/store/apps/details?id=com.macropinch.pearl&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5tY WNyb3BpbmNoLnBlYXJsIl0.)

සිම්පල් (ගොඩක් ෆීචර්ස් වැඩි වුනහමත් බැටරි,මෙමරි... වැයවෙනවනේ නිරපරාදේ....)
හැබැයි බැටරි විසතර පෙන්නුවත් සේවිංග් මෝඩ් එකක් නම් නෑ....

මේ පටන් ගත්ත වැඩේ හොදයි... දිගටම කරගෙන යමු....

Rebel
06-15-2013, 10:57 PM
එල එල මචෝ.එත් අපි nokia

මරු හිරා
06-16-2013, 07:43 AM
රෙප් 12

shashi1987
06-16-2013, 08:32 AM
:):

thilanka mihiranga
06-16-2013, 08:51 PM
බම්ප්

chathurazeez
06-17-2013, 08:49 PM
Rep ++ [chathurazeez]

CREATIVEN
06-23-2013, 10:26 AM
niyamai

yohan
06-23-2013, 10:45 AM
ඕක හොදයි මන් යුස්‌ කරා ......... ඕක එල ඈප් එකක්

Dark Prince
06-23-2013, 11:47 AM
rep+

sts
06-24-2013, 12:00 PM
:k0243::k0243::k0243:

naduniza83
06-24-2013, 07:08 PM
අපිට කෝයින්ද ඔවා .ඔවා.පට්ට පොස්ට් එක..

Code#M
03-24-2014, 10:16 PM
ela