PDA

View Full Version : Thank You ZOOM



princekrish
09-17-2011, 01:38 PM
Thank You very much........258259260
:):):):):)

Demax
09-17-2011, 04:25 PM
ela ela monada genna gaththa films

මරු හිරා
09-17-2011, 04:52 PM
ela matath awa

CREATIVEN
09-17-2011, 05:16 PM
මටත් ආව..
මේකනම් ගොඩක්ම වටින වැඩක් ..
දිගටම කරන්න ශක්ක්තිය ලැබේවා..
මොකද මගේ ලඟ දැන් තියෙන්නෙත් ඩයලොග් 2GB පැකේජ් එකක් ..
ඒකෙන් මොන ඩවුන්ලෝඩ්ද
:D

copper
09-17-2011, 05:57 PM
නියමයි මචන් ෆිල්ම් ගොඩක් අරන් වගේ

princekrish
09-17-2011, 05:59 PM
ya ya,mta films 7k ewala thibuna..pattaaa...

*maheshi*
09-17-2011, 06:12 PM
නියමයි නේ...මම සබ් දාපු ෆිල්ම් එහෙමත් තියෙන්න ඇති නේ...බලලා කමෙන්ට් එකක් දෙන්න හොද නරක ගැන කියලා

MANJU
09-17-2011, 06:33 PM
ඇඩ්මින් අයියා කමෝන්

RaviTH
09-17-2011, 09:30 PM
මමත් ඉල්ලුවා මටත් එහෙනම් ලගදිම එවි

Angel_senuri
09-17-2011, 09:47 PM
matath ekak illala yawanna ona. mata Gnomeo and Juliet ekai thawa ewa wagekui one thiyagannama

Mal Baba
09-18-2011, 12:59 AM
Apitath Ewa Ela Ela
Sirawata Me Wage Deyak Karana Eka Gena Zoom Ekata Thanks Karala Madi

princekrish
09-18-2011, 01:48 PM
නියමයි නේ...මම සබ් දාපු ෆිල්ම් එහෙමත් තියෙන්න ඇති නේ...බලලා කමෙන්ට් එකක් දෙන්න හොද නරක ගැන කියලා
ya ya,mama balapu 1st 1ma oyage wedak.ela ah,thawa thawa sub danna shakthiya lebenna oniii....

Punisher
09-18-2011, 04:27 PM
ya ya,mama balapu 1st 1ma oyage wedak.ela ah,thawa thawa sub danna shakthiya lebenna oniii....

මම සබ් දාපු එවා නැතෙයි? :k0243:

Mal Baba
09-18-2011, 04:41 PM
මම සබ් දාපු එවා නැතෙයි? :k0243:

ne ne ban mama gawa nam

Punisher
09-18-2011, 05:40 PM
ne ne ban mama gawa nam

මම සබ් දාපු එවා නෑ :(

Law abiding citizen
red
unknown
singham වගේ එවා බැලුවේ නැත්ද? :shocked:

princekrish
09-18-2011, 05:40 PM
මම සබ් දාපු එවා නැතෙයි? :k0243:
mko naththeee,thyanwa thyanwaaaaaaaaa..................
unknown
singham
2ma pattaaaa........

Punisher
09-18-2011, 05:45 PM
mko naththeee,thyanwa thyanwaaaaaaaaa..................
unknown
singham
2ma pattaaaa........

ඒ දෙකම බැලුවද අඩුපාඩු තියනවා නම් කියන්න එතකොට එවා හදාගන්න පුලුවන්නේ..ෆිල්ම් එක ලග කමෙන්ට් එකක් හරි දාන්න..එතකොට ඊලගට දෙන එවත් හොදට දෙන්න පුලුවන්

princekrish
09-18-2011, 06:46 PM
ඒ දෙකම බැලුවද අඩුපාඩු තියනවා නම් කියන්න එතකොට එවා හදාගන්න පුලුවන්නේ..ෆිල්ම් එක ලග කමෙන්ට් එකක් හරි දාන්න..එතකොට ඊලගට දෙන එවත් හොදට දෙන්න පුලුවන්
ane na kollo,mta nam ksima aulk une na,oyage wede elaa.mal 7i....
ela kiri..............

:::N E O:::
01-18-2012, 05:18 PM
:thumbsup: