PDA

View Full Version : BAD BOYS 2 Game එක ගහන්න කැමැතිද?



Demax
06-16-2013, 01:01 PM
ඔන්න එහෙනම් මට හම්බුන පට්ටම ගේම් එකක් ගෙනවා.සයිස් එක 288MB මේ කාලේ ඔයා ගානට ෆිල්ම් එකක් තියා ටිවි සිරිස් එකක ඉපිසොඩ් එකක් බාන්නවත් බැරි එකේ ඔන්න මේක ගෙනවා.බය නැතුව බාන්න අනිවා වැඩ කරනවා.වගේම වින්ඩොස් 7 එකෙත් වැඩ.අනිවාර්යෙන් හොද දෙයක් හම්බුනොත් බෙදාගන්න මතක් වෙන්නේ සුම් එකම තමයි.එක නිසා ඔන්න මේක අරන් ආවා

ගේම බාන්න කලින් මෙන්න ස්ක්‍රින් ෂොට් ටිකක් බලලා ඉන්නකෝ.



http://1.bp.blogspot.com/-oC0ITKMEwxw/UWjWGXhWGKI/AAAAAAAAAso/rMJvA5Zw3ws/s1600/badbooys231.jpg

http://i304.photobucket.com/albums/nn182/dyle_bucket/4ldc1ok.jpg

http://img.gamespot.com/gamespot/images/2004/reviews/589598_20040928_screen002.jpg

http://1.bp.blogspot.com/_8Ksa5FQ-VRY/SzXLhsODQJI/AAAAAAAADo0/FJIOA3psv4w/s400/fOauP8mA.jpg

http://image.jeuxvideo.com/images/p2/b/b/bby2p2012.jpg



මෙන්න ගේම් එක බාගන්න

Bad Boys 2 Game (magnet:?xt=urn:btih:92c4bd12c42d374ae5d3268e86697 3f55bce0d4e&dn=bad+boys+2&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80%2Fa nnounce&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337)

තව දෙයක් මේ ගෙම් එක ඉස්ට්ටොල් කරන්න උවමනා නෑ.unzip කරගත්තාම ඇති.හැබැයි
Windows 7 තියන අය මෙන්න මේ ස්ටේප් ටික අනිවාර්යෙන් පිලිපද්දින්න.

1. unzip the folder
2. open Setup.bat
3. wait til it says completed
4. right click BBpc.exe and select 'properties'
5. click the compatibility tab
6. tick the box 'run this program in compatibility mode for'
7. select 'Windows XP Service Pack 2'
8. Apply & Ok
9. Open BBpc.exe
10. Finished enjoy :)

හරිනේ අවුලක් තිබ්බොත් කියන්න.ඒ වගේම හොද නම් රෙප්++ දෙන්න.
කොපි කරනවා නම් කතෘ අයිතියත් එක්කම දාන්න හොදේ.මොකද මහන්සිවෙලා මේක හොයාගෙන වැඩ කරන විදියට ගේම ගොඩ දාගත්තේ. :yes:

CJA
06-16-2013, 01:06 PM
ජනෙල් අටට වැඩකරන්නෙ නැතිවෙයිද මචා

මරු හිරා
06-16-2013, 01:10 PM
රෙප් 12ක් ඇන්නා

sahanyugantha
06-16-2013, 01:15 PM
Patta BANZ REP 2++

Demax
06-16-2013, 01:22 PM
ජනෙල් අටට වැඩකරන්නෙ නැතිවෙයිද මචා

වැඩ වැඩ. මේ දැන් හොයලා බැලුවේ.අර විදියට සෙටින් හදාගන්න මතක ඇතුව.

nnjeevana
06-16-2013, 01:28 PM
Rep ++++++++++++++

06-16-2013, 02:20 PM
:cool:

Rebel
06-16-2013, 02:40 PM
එල එල මචෝ.මන් ගහපු සුපිරිම game එකක් මේක..

ajiya
06-16-2013, 02:58 PM
bad boy genawa good boy...hi hihi .....

BEN
06-16-2013, 03:38 PM
tfs

naduniza83
06-16-2013, 06:43 PM
ඒ ඔකට Vga කියක් ඔනේද බන්.

prasannalive
06-16-2013, 07:28 PM
elazzzz

Dilzan
06-16-2013, 08:25 PM
;)

thilanka mihiranga
06-16-2013, 08:27 PM
ඔන්න තුනේ පහරක්

shashi1987
06-17-2013, 11:27 AM
මම ඕක ගහලා තියෙනවා.. පට්ට... රෙප් 4+

chathurazeez
06-17-2013, 08:36 PM
මම නම් මේක ප්ලේ කරෝ..........

nirmalrv8
07-06-2013, 07:06 PM
එළකිරි මචා ... rep+ :thumbsup:

janith nilanga
07-06-2013, 07:56 PM
:clap::clap::clap::clap::clap::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: