PDA

View Full Version : අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත



janith nilanga
06-19-2013, 07:07 PM
අලුතින් තේරුණු සොබාදහමේ පුදුම හත



ඇමේසන්


http://www.worldculturepictorial.com/images/content_2/amazon_rainforest.jpg

http://www.bugbog.com/images/maps/Amazon-Rainforest-Map-South-America.jpg


ඇමේසන් වැසි වනාන්තරය මෙන්ම ඒ මැදින් ගලනා ඇමේසන් නදියද විශ්මයකි. දකුණු ඇමෙරිකාවේ ඇමේසන් නදී නිම්නය ආවරණය කරන අමේසන් වනාන්තරය බ‍්‍රසීලය, පේරු, වෙනිසියුලාව, කොළොම්බියාව, ප‍්‍රංශ ගයනාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සහ සූරිනාමය යන රටවල් පුරා පැතිර ඇත්තේය. ඒ නිසාම ලෝකයේ ලොකුම වැසි වනාන්තරය වන්නේ ඇමේසනයයි.එමෙන්ම ලෝකය පුරා පැතිරුණු සියළු වැසි වනාන්තර වල එකතුවෙන් අර්ධයක්ම වැසී යන්නේ ඇමේසනයෙනිවසර මිලියන ගණනක් තිස්සේ නිර්මාණය වූ ඇමේසන් වනය විවිධාකාර සත්ත්ව සමූහයකගේද වාස භවනයයි. යෝධ කුහුඹු කන්නා, ටේපරයා, ජගුවරයා ඇලිගේටරයා, පීරන් හා මත්ස්‍ය, ඇතුළු විවිධාකාර සත්ත්ව සමූහයකගේද වනචාරී මිලේච්ඡයන්ගේද වාසභූමියක් වන ඇමෙසන් වනය මැදින් ගලායන ඇමේසන් නදිය ලෝකයේ ලොකුම නදියයි. එසේම ලෝකයේ දිගම ගඟ වන්නේද ඇමේසන් ගඟ බව ඉකුත් දා කරන ලද ගවේශනයකින් හෙලිදරව් විය..



ඉගුආසු ඇල්ල


http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/iguasu-water-fall.jpg


බ‍්‍රසීලයේ දකුණු දිග කලාපයටත් ආර්ජන්ටිනාවේ මිඩියන්ස් පලාතටත් අයත් ඉගුආසු ඇල්ල, ඉගුආසු ගංගාවේ පිහිටි දර්ශණීයතම ඉසව්වකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආශ්චර්යයක් වන ඉගුආසු, දිය ඇලි සංකීර්ණයකි. මී. 2700 ක් පළල මේ ඇල්ල ලොකු කුඩා දිය ඇලි 270 ක එකතුවකි. ඇල්ලේ පළලින් මීටර් 1900 ක් බ‍්‍රසීලයටත් ඉතිරිය ආර්ජන්ටිනාවටත් අයත් වෙයි. මෙහි උසම ඇල්ලේ උස මීටර් 82 ක් වන අතර බහුතරයක උස මීටර් 64 ක් පමණය.ඉඟුආසු ඇල්ලේ ප‍්‍රධානතම ඇල්ල වන්නේ යක්ෂයාගේ උගුරයි. පලල මීටර් 150 ක් ඉක්මවන මේ යක්ෂ උගුර ඉංග‍්‍රීසි ‘යූ’ අකුරේ හැඩය ගන්නකි. මෙම ඇල්ල පිහිටා ඇත්තේ බ‍්‍රසීලයත් ආර්ජන්ටිනාවත් වෙන්කරන මායිමේය.තත්ත්පයකට ලීටර් 15000 තරම් ජල ප‍්‍රවාහයක් ඇද හැළෙන මේ අපූරු ඇල්ල අභියස වික්ටෝරියා ඇල්ලත් නයාගරාවත් දෙවැනි වෙයි.ඉගු ආසු ඇල්ල වටකොටගත් වන රක්ෂිතය ජගුවරයින් යෝධ කුහුඹු කන්නන් වැනි ඇමේසන් වන කලාපයට අයත් අපූරු සතුන්ගේද නිජබිමකි.


හා ලොන්ග් බොක්ක


http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/halong_bay_6.jpg


වියට්නාමයට අයත් හාලෝන්ග් බොක්ක නිසල ජල තලයකටත් හුණු ගල් කඳුගැටයකටත් උරුම කියන්නකි. වසන්තයේදී බෙහෙවින් පැහැපත් වන බොක්කේ ජලය නිසා මුහුදු පතුලේ සිරි නරඹමින් පිහිනන්නටද පුළුවන. විසිතුරු ගල්ගුහා රැුසකට උරුම කියන හා ලෝන්ග් බොක්කේ ලොකුම ගුහාව සන් ෂොට් වන අතර බෝ නඋ ඊට වඩා තරමක් ප‍්‍රමාණයෙන් කුඩා ගුහාවකි.අතිශය විසිතුරු දර්ශනයක් මවන මේ අපූරු මුහුදු තීරය මේ වනවිට අධික සංචාරක ආකර්ශනයක් ලබාගන්නේය. තවත් සමහරු මෙහි එන්නේ දියයට පිහිනීමටය. මුහුදු පත්ලෙහි ඇති විසිතුරු කොරල් පරය නිසා මුහුද යට පිහිනන්නකුට මෙලොව ඇති පරම රමණීය සුන්දරත්වය මොනවට දැක බලා ගත හැකිය.


කොමොඩෝ


http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/komodo-national-park.jpg


බාලි දිවයිනට නාවික සැපතපුම් 200 කට ඔබ්බෙන් පිහිටි කොමොඩෝ ජාතික උද්‍යානය මේ ලෝකයෙන් සපුරාම වෙනස් වූවක් වැන්න. වර්තමානයේ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද ප‍්‍රකාශයට පත්කරන ලද කොමොඩෝව වඩාත්ම සුවිශේෂ වී ඇත්තේ කොමොඩෝ මකරුන් නිසාවෙනි. මුළු ලෝකයෙන්ම කොමොඩෝ මකරුන් සිටින්නේ කොමොඩෝ දිවයිනේ පමණකි.


ටේබල් මවුන්ටන්


http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/tablemountain.jpg


ටේබල් මවුන්ටන් ලෙස නම් කරන ලද කඳු ලෝකයේ බොහෝ ඉසව් වල ඇතත් ලෝක පුදුමයක් ලෙස සැලකෙන්නේ දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි මේ නම්ගත් කඳුවැටියයි.උතුරේ සිට දකුණට විහිදුනු කඳු වැටියේ මුදුන් ගණනාවක් විවිධ නම් වලින් හඳුන්වති. සිංහ හිස, මේස කන්ද, යක්ෂයා ගේ කන්ද රිදී මුහුණත ඉන් ප‍්‍රධානතම කඳු හිස්ය.
විවිධ වර්ණවත් මල්වලින් නැහැවුණ කඳු යායක් මිටියාවතක් වසන්තයේදී සංචාරක නෙත් සිත් වසඟ කරන සුළුය. පැතිරුණු වනාන්තරය සිංහයන්ගේද දිවියන්ගේද, සිවලූන්ගේ ද අප‍්‍රිකානු පඳුරු අලින්ගේද කළු රයිනෝසිරසුන්ගේ ද කඳුකර සීබ‍්‍රාවන්ගේද නිජබිමයි.


පූවර්වෝ ප‍්‍රින්සෙසා


http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/3_1239402300_underground-river.jpg



පූවර්වෝ ප‍්‍රින්සෙසා භුගත ගංගාව සහිත ජාතික වනොද්‍යානය පිහිටියේ පිලිපීනයේ පූවර්වෝ ප‍්‍රින්සෙසා නගරයට කි.මි 50ට පමණ ඔබ්බෙනි. ශාන්ත පෝල් කඳුකරයට උතුරු දිගින් පිහිටි මේ ජාතික වන උයන ශාන්ත පෝල් බොක්ක මායිමේ පිහිටියේය.
මෙම වනෝද්‍යානයේ සුවිශේෂතම අංගය කි.මි 8 ක් දුරට විහිදුනු භුගත ගංගාවයි. එවැනි දුරකින් යුත් භූගත ගංගාවක් ලෝකයේ තවත් කොතනකින් වත් වාර්තා නොවන නිසාදෝ මෙය ලෝක පුදුමයක් ලෙස නම් කරනු ලැබීය.යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කරනු ලැබූ මේ භූගත ගඟ සහිත ජාතික වනෝද්‍යානය සුන්දර වනගහනයකි. කුරුලූ විශේෂ 165 ක් ක්ෂීරපායි විශේෂ 30ක් උරග විශේෂ 19 ක් ආදී වශයෙන් වාර්තා වන මෙහි කටුස්සො ගෙම්බන් මෙන්ම මකුළුවෝද කැස්බෑවෝද වාසය කරති.


ජේජු දුපත



http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/Jeju-Island-2a5zay4.jpg


දර්ශණීය දියඇලි තුනක ජන්ම භූමිය වූ ජේජු දුපත දකුණු කොරියානු අර්ධද්වීපයට අයත් වූවකි. වැලි සහිත දිගු වෙරළවල් මෙන්ම සොඳුරු වනගහනයකින් ද යුත් ජේජු දුපත මේ වනවිටත් දැඩි සංචාරක ආකර්ශනයක් දිනාගෙන ඇත. විවිධ වර්ග වල මැණික් වලටද උරුමකම් කියන මේ අපූරු දුපත සීත සෘතුවේ දී අධික ශීතල දේශගුණයකින් යුක්තයි.මීටර් 1950න් යුත් මහල් කඳු මුදුනක්ද තවත් යමහල් කිහිපයක්ද ඇති ජේජු දුපතේ පිහිටි හලසැන් ජාතික වනෝද්‍යානය යුනේස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ.කිමිදෙන්නන්ට ලෝකයේ තිබෙන සුන්දරම මුහුදු පතුල දැකගැනීමටද වරම් ලැබෙන ජේජු දුපත අවට කොරල් පර අසල විසිතුරු මසුන් බහුලය.


:79:

http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif

apkumara
06-19-2013, 07:15 PM
GOOD POST:thumbsup::thumbsup::thumbsup:
GOOD WORK:thumbsup::thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
06-19-2013, 07:16 PM
Good Post

Rebel
06-19-2013, 07:51 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Gayan Gamage
06-19-2013, 08:25 PM
වටිනා තොරතුරු රැසක් අඩංගු ලිපියක්...
බොහෝම ස්තූතියි අපිව දැනුවත් කළාට.
Rep+

chathurazeez
06-19-2013, 08:32 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::clap::cla p::clap::clap::clap:

damith225
06-19-2013, 08:53 PM
goot post macho

CJA
06-19-2013, 10:12 PM
Good Post

Amnisha85
06-19-2013, 10:27 PM
නියමයි යාළුවා වටිනා ලිපියක් තැන්ක්කු

:thumbsup:

Rebel
06-19-2013, 10:55 PM
Rep +2 macho

sudu kolla
06-20-2013, 06:50 AM
thnx frnd

Dilzan
06-20-2013, 07:29 AM
fatta

shashi1987
06-20-2013, 08:28 AM
Good Post... Rep 4+

ajiya
06-20-2013, 08:58 AM
hoda wadak bn....patta...aaaaaaa

nnjeevana
06-20-2013, 09:10 AM
niyama lipiyak macho

Rep++

eroshan
06-20-2013, 09:17 AM
:yes:patta bn

dushan075
06-20-2013, 01:47 PM
thanks for the info..

janith nilanga
06-20-2013, 06:56 PM
වටිනා තොරතුරු රැසක් අඩංගු ලිපියක්...
බොහෝම ස්තූතියි අපිව දැනුවත් කළාට.
Rep+


:thumbsup::thumbsup::thumbsup::thumbsup:


Good Post


GOOD POST:thumbsup::thumbsup::thumbsup:
GOOD WORK:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Thanks Friends :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
06-20-2013, 07:55 PM
හොද පෝස්ට් එකක් බන්. ඔන්න මගෙන් රෙප්+++

janith nilanga
06-20-2013, 11:02 PM
Rep +2 macho


නියමයි යාළුවා වටිනා ලිපියක් තැන්ක්කු

:thumbsup:


Good Post


goot post macho


:thumbsup::thumbsup::thumbsup::thumbsup::clap::cla p::clap::clap::clap:

Thanks Friends :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

janith nilanga
06-21-2013, 03:57 PM
niyama lipiyak macho

Rep++


hoda wadak bn....patta...aaaaaaa


Good Post... Rep 4+


fatta

Thanks Friends :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

isuru503
06-21-2013, 04:46 PM
Rep 2 ++

naduniza83
06-21-2013, 07:15 PM
ela ela.rep given.

janith nilanga
06-21-2013, 08:24 PM
ela ela.rep given.


Rep 2 ++

Thanks Friends :yes: :yes: :yes:

S.T.A.L.K.E.R.
06-28-2013, 02:00 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

Dark Prince
06-29-2013, 04:54 PM
maxxa rep+

janith nilanga
06-11-2014, 11:12 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

:yes::yes:

Seeker
06-11-2014, 01:14 PM
:cool:

hasitha2010
06-11-2014, 03:47 PM
http://1.bp.blogspot.com/-P0kX2tDIwyQ/U4gFYhWw5VI/AAAAAAAACM0/nTIxeSbGQK8/s1600/22.png


You must spread some Reputation around before giving it to janith nilanga again.

achala2010
06-11-2014, 03:57 PM
You must spread some Reputation around before giving it to janith nilanga again.


sry bro

damithperera
06-11-2014, 08:18 PM
පට්ට වටිනවා ජනියා රෙප් 3+++

janith nilanga
06-11-2014, 11:15 PM
You must spread some Reputation around before giving it to janith nilanga again.


sry bro

Thanks Brother


http://1.bp.blogspot.com/-P0kX2tDIwyQ/U4gFYhWw5VI/AAAAAAAACM0/nTIxeSbGQK8/s1600/22.png


You must spread some Reputation around before giving it to janith nilanga again.

Thanks Macho


:cool:

:cool:

Code#M
06-13-2014, 07:54 PM
පට්ට

janith nilanga
06-16-2014, 11:59 AM
පට්ට

Thanks Macho