PDA

View Full Version : දවසේ android app එක PART 03



hasitha2010
06-19-2013, 11:40 PM
අද දවසේ Android App එක.. මේ app එක sony phone වලට එන music recognition default app එකක්.. ඒත් Google app store එකෙන් ගන්න පුලුවන් ..
:41_002:
මෙකේ නම TrackID™ https://lh5.ggpht.com/MVgtFMoppFYcFZXt5B1-etxVOR-D2h11PH6KTWkQW1vdqat4hasYJs9CcIP4jMcLLQ=w124

http://1.bp.blogspot.com/-FXKZYgODqj8/Ub30-GhAKfI/AAAAAAAAASw/4BBVGZtSjOs/s320/Screenshot_2013-06-16-21-47-49.png https://lh4.ggpht.com/h5s7o5VslRVQ7ULMcTKeWRXUnZc2ypt3wVfl34BHqG50tlowdK FU43OQkdNoVb764jA

මම කැමතිම app වලින් එකක්.
https://lh4.ggpht.com/HHol9bXoZvVNmQTCeWF9bBhXg_-4s0Gzna1vsB5nYT5GrHkwjawy5JFiZxkkoX310lj4

මේ app එකේ තියෙන විශේෂත්වය වන්නේ ,ඕනම සින්දුවක් (English) හඳුනා ගැනීමේ හැකියවක් තියෙනවා..
ඒ කියන්නේ ඔයා කැමති සින්දුවක් ඇහෙනවා කියමුකෝ , app එක මගින් මේ බාහිරින් ඇහෙන සින්දුවක කොටසක් record කර ගන්නවා.
ඒ කියන්නෙ phone එකේ external mic එකෙන් memorise කර ගන්නවා. ඊට පස්සේ analysis කරලා.
ඊට පස්සේ ඒ සින්දුව මොකක්ද ,Artist,Album, Artist ගෙ විස්තර මේ ඔක්කොම පෙන්වනවා ..

http://2.bp.blogspot.com/-fSpxt2nK_HE/Ub31Bc9Mc3I/AAAAAAAAATA/eNI55R1hn3E/s320/Screenshot_2013-06-16-21-50-11.png http://4.bp.blogspot.com/-bM4tDGi3UvU/Ub31Jte_OGI/AAAAAAAAATI/ZW4SlN1MlQQ/s320/Screenshot_2013-06-16-21-50-39.png http://3.bp.blogspot.com/-29YHAowTKms/Ub30-7qb-7I/AAAAAAAAAS4/83BbQ1A1q9c/s320/Screenshot_2013-06-16-21-49-37.png

හැබැයි online ඉන්න ඔනි .. ඒ විතරක් නෙවෙයි phone radio එකේ යන සින්දුවක් උනත් පුලුවන් ....
ඔය ගොල්ලොත් try කරල බලන්න ..

http://3.bp.blogspot.com/-1kMZYte5Gug/Ub_3Dj9cglI/AAAAAAAAAUw/7H-hD8gdQlE/s1600/Screenshot_2013-06-17-13-35-29.png

:79:
මෙතනින් Download (https://play.google.com/store/apps/details?id=com.sonyericsson.trackid&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5zb 255ZXJpY3Nzb24udHJhY2tpZCJd) කරන්න ....

තවත් සුපිරි Android App එකකින් හමුවෙන්නම් ..... :41_002:

හොඳයි කියල හිතෙනවනම් පහළ වම් පැත්තේ තියෙන තරු ලකුණට කොටන්න ....

shashi1987
06-20-2013, 08:30 AM
:cool::no:

මරු හිරා
06-20-2013, 11:45 AM
අපි නම් පාවිච්චි කරන්නේ මේක වෙනුවට Shazam තමයි. අපිට android නෑ බන්

Rebel
06-20-2013, 12:35 PM
අපි නම් පාවිච්චි කරන්නේ මේක වෙනුවට Shazam තමයි. අපිට android නෑ බන්

:yes::yes:

chathurazeez
06-20-2013, 02:42 PM
:thumbsup::thumbsup::thumbsup:

biri
06-20-2013, 03:00 PM
Android වලට සිංහල දාන හැටි දන්නේ නැත්ද

thilanka mihiranga
06-20-2013, 07:56 PM
එල එල මචෝ

Axio
06-20-2013, 08:01 PM
Thanks machan...!!!

Code#M
03-24-2014, 10:17 PM
ela