PDA

View Full Version : අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch



Sankaja
06-20-2013, 10:29 PM
අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch
ඔයාලා මොකද මේ ගැන කියන්නේ?


මේක උන්ගේ දක්ෂතාවය ද?
නැත්තම් අපේ උන්ගේ අදක්ෂ කමද?
නැත්තම් වෙන මොකක්හරි jil mart එකක්ද?

අපේ team අදක්ෂ වෙන්ඩ බෑ, මොකද අපේ උන්ගේ වැඩ මතක් කරාම. එතකොට මේක උන්ගේ දක්ෂතාවය වෙන්ඩ බෑ, උන් කාපු කෑමවල් මතක් කරාම. හරිම අමාරුයි තේරුම් ගන්ඩ.
Luck එක බලපානවා කියමුකෝ, එතකොට අපේ රටට කවදා වත් Luck එකක් නැද්ද ඉන්දියාවට ගහල දිනන්ඩ. තේරුම් ගන්ඩ බැරියෝ.................

මේ ගැන ටිකක් කථා කරමුද පොඩ්ඩක් දැන ගන්ඩ හැමෝටම....:no::no::no:


හොද swing bowler කෙනෙක් එක්ක ජයසුරිය වගේ පට්ට බැටෙක් හිටියනම් හරි යයිද?
all rounders ලා 2නෙක් team එකට ඩ ගන්ඩ තිබ්බ නම් Australia වගේ 11 ම Batsman ලා.
එතකොට T20, ODI captain ලා ගැන මොකෝ අදහස?

LKnerd
06-20-2013, 10:50 PM
කතා කරලා වැඩක් නෑ :(:( මාලිංගට කොලියා ගහනවා බව දැන දැන එයාවම බොල කරන්න දානාවා.

CJA
06-20-2013, 10:53 PM
මම නම් දැක්ක එකම දේ අපේ කට්ටියගේ අදක්ෂතාවය නෙමේ අපේ කොල්ලෝන්ට ගහන්න ටීම් එකක් නෑ තියෙන එකම දේ අපේ අයගේ ආත්ම විශ්වාසය අඩුකමයි මම නම් දකින්නේ.. ඕක මම අද විතරක් නෙමේ වර්ල්ඩ් කප් ෆයිනල් එකෙත් දැක්කා..

CJA
06-20-2013, 10:55 PM
කතා කරලා වැඩක් නෑ :(:( මාලිංගට කොලියා ගහනවා බව දැන දැන එයාවම බොල කරන්න දානාවා.

මාලිංගට කෝලියා විතරක් නෙමේ බං ඉන්දියාවේ සූටි කොල්ලෙක් උනත් එල්ලගෙන නෙලයි..

janith nilanga
06-20-2013, 11:06 PM
Apeunta LUCK Ne Macho :45::45::45::45::45::45::45:

LKnerd
06-20-2013, 11:08 PM
මාලිංගට කෝලියා විතරක් නෙමේ බං ඉන්දියාවේ සූටි කොල්ලෙක් උනත් එල්ලගෙන නෙලයි..

IPL පවර් එක තමයි

janith nilanga
06-20-2013, 11:15 PM
ApeUn Issara Baya,, Australiawata http://www.mycrickethighlights.co/wp-content/uploads/2012/09/aus-logo.jpg

Apeun Denbaya,,Indiawatahttp://t1.gstatic.com/images?q=tbn:ANd9GcSp-GBQ5HlnWTNlj9jwnKD9OtQBlN861XM8bfZs0-_kDzfPeDfNqQ

CJA
06-20-2013, 11:31 PM
IPL පවර් එක තමයි


ඔව් බං අයිපීඑල් හින්දා තමා ඉන්දියාව අද ඔය තත්වෙන් ඉන්නේ.. මාලිංගව දැන් ඉන්දියන් මැච් වලට දාන එකත් විහිලුවක් බං.. අපේ උන් බයෙන් වගේ මැච් එක ගහන්නෙ බං මුං එක්ක.. ප්‍රෙෂර් එක මේන්ටේන් කරගන්නෙ නෑ විකට් එකක් ගියොත් පට්ට බයේ සෙල්ලම් කරන්නෙ..

මරු හිරා
06-21-2013, 08:45 AM
නොදනිමි ඕවා

chathurazeez
06-21-2013, 09:15 AM
IPL පවර් එක තමයි

උන්ගෙ IPL වල ඇත්තම තේරුම ඔන්න ඕකයි. අපේ දක්ෂ කොල්ලො වැඩිමිලට හරි අරගෙන උන්ගේ ආධුනිකයින්ට අපේ උන්ව හුරු කරන එක.

shashi1987
06-21-2013, 10:08 AM
:yes:

dushan075
06-21-2013, 02:14 PM
සල්ලි තන්හාවයි මෝඩකමයි

Rebel
06-21-2013, 03:27 PM
IPL නිසා තමයි බන් අද ඉන්දියාව ඔහොම ඉන්නේ.හැම රටකම හොදම playersla ගෙන්නලා.ඉන්දියාවේ චු කොල්ලොත් එක්ක දම්මලා හොද playerslage week point උන් අල්ලගන්නවා.ඊට පස්සේ ඉතින් මැච් වලදී ඉන්දියාවේ උන් හැම එකාටම ගහනවා.ඒ වගේම ලේසියෙන් විකට් ගන්නවා.ඒකනේ ඉන්දියාවේ උන් විතරක් වෙන premier league වලට යන්නේ නැත්තේ.ඕක තමයි බන් ඇත්ත.අපේ ක්‍රිකට් බෝඩ් එකෙත් වැරදි තියෙනවා.එත් අපේ playersla අපිට වටිනවා....

naduniza83
06-21-2013, 07:22 PM
නොදනිමි ඕවා


boruwak hari kiyahan..:P :P

naduniza83
06-21-2013, 07:24 PM
apita thawa bowling kenek one bn..hoda speed thiyana..

dshan
06-21-2013, 07:51 PM
ape un baya wenawa ban unta ekay aula e bayatama paradinawa wihin.IPL eken ape playerslawa un target karala hodata terumgannawa Gahanna oni widiya macho.. weeks point ewat balanawa ban.ekay aula.:k0230::k0243:

thilanka mihiranga
06-21-2013, 08:53 PM
:45::45::45::59::59::59::62::62::62:

naduniza83
06-21-2013, 11:48 PM
:rolleyes:

Sankaja
06-22-2013, 08:22 PM
හොද swing bowler කෙනෙක් එක්ක ජයසුරිය වගේ පට්ට බැටෙක් හිටියනම් හරි යයිද?
all rounders ලා 2නෙක් team එකට ඩ ගන්ඩ තිබ්බ නම් Australia වගේ 11 ම Batsman ලා.
එතකොට T20, ODI captain ලා ගැන මොකෝ අදහස?