PDA

View Full Version : බ්ලැක්බෙරි දුරකතන සඳහා ඇති ඉල්ලූම අඩුවේ



මරු හිරා
09-19-2011, 11:30 AM
පරණ මාදිලි වල බ්ලැක්බෙරි දුරකතන සඳහා ඇති ඉල්ලූම අඩුවීම හේතුවෙන් එම සමාගම විසින් මේ වසරේ දෙවන කාර්තුව තුළදී ලද ලාභ 50%කින් අඩුවී ඇති බව බ්ලැක්බෙරී ස්මාට්ෆෝන් නිෂ්පාදනය කරන රිසර්ච් ඉන් මෝෂන් සමාගම පවසා ඇත.
අගෝස්තු 27 දිනෙන් අවසන් වූ මේ වසරේ දෙවන කාර්තුවේදී රිසර්ච් ඉන් මෝෂන් සමාගමේ ශුද්ධ ලාභය ඇමෙරිකානු ඩොලර් මිලියන 329 ක් දක්වා අඩුවී තිබෙන අතර එය විසින් පසුගිය වසරේ අදාළ කාර්තුවේදී ලබා තිබෙන ශුද්ධ ලාභය ඩොලර් මිලියන 797 කි.
දෙවන කාර්තුව තුළදී රිසර්ච් ඉන් මෝෂන් සමාගමේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 දක්වා අඩුවී ඇති අතර, මෙය පසුගිය වසරේ දෙවන කාර්තුව හා සැසඳීමේදී 10%ක අඩුවීමකි. මේ පිළිබඳ සැල වීමෙන් අනතුරුව නිව්යෝක් කොටස් වෙළඳපොලේ රිසර්ච් ඉන් මෝෂන් සමාගමේ කොටස් මිල 10%කින් අඩු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
දෙවන කාර්තුවේ අග භාගයේදී නව ස්මාට්ෆෝන් පෙලක් නිකුත් කිරීමට මෙම සමාගම කටයුතු කළද, අපේක්‍ෂිත විකුණුම් මට්ටම් කරා ඒමට එම නිෂ්පාදන සමත් වී නැත.
කෙසේ වෙතත් මේ වසරේ දෙවන භාගය තුළදී ව්‍යාපාරික කටයුතු මීට වඩා සාර්ථක වනු ඇති බව එහි සම ප‍්‍රධාන විධායක නිලධාරීවරුන් දෙදෙනා පවසා ඇත.
මේ අතර, සමාගමේ සේවකයින්ගෙන් 11% ක් හෙවත් 2000 ක් පමණ දෙනා සේවයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා බවද රිසර්ච් ඉන් මෝෂන් සමාගම පසුගිය ජූලි මාසයේ දී සඳහන් කර තිබුණි.


මෙය උපුටා ගැනීමකි

gceal
09-19-2011, 12:07 PM
ohhh thanks for the news

Pubudu lakmal
09-19-2011, 12:08 PM
:O

මරු හිරා
09-19-2011, 12:15 PM
ohhh thanks for the news
u r wc..!

:O

:P

gamage
09-19-2011, 06:24 PM
affa munta blackberry apita mona berry wath na :(

මරු හිරා
09-19-2011, 08:37 PM
affa munta blackberry apita mona berry wath na :(

අපිට මල්බෙරි :lol:

Punisher
09-19-2011, 09:16 PM
අපිට මල්බෙරි :lol:

:yes::yes:

senarath
09-19-2011, 09:22 PM
අපිට මල්බෙරි :lol:

ei uba pati panuwek daaaa

මරු හිරා
09-19-2011, 10:19 PM
ei uba pati panuwek daaaa

aaah ehemada penne?

copper
09-20-2011, 07:06 AM
අපිට මොන බැලැක් බෙරිද චයිනිස් බැලැක් බෙරි තමයි

senarath
09-20-2011, 07:40 AM
aaah ehemada penne?
ne itin uba keewe mal beri one kiyala ekai ehuwe

මරු හිරා
09-20-2011, 08:50 AM
ne itin uba keewe mal beri one kiyala ekai ehuwe

ඒක මිසක් :p

madushan1000
09-20-2011, 10:09 AM
ඕක කොහොමත් වෙන්න එපෑ බං ඇන්ඩ්‍රොයිඩ් පෝං හිටු කියලා විකිනෙනෙකොට..බ්ලැක් බෙරි පෝං එකක කරන්න හිතන්නවත් බැරි ඒවා ඒ ගානටත් වඩා අඩුවෙන් තියන ඇන්ඩ්‍රොයිඩ් එකෙක කෙරුවෑකිනෙ :P

මරු හිරා
09-20-2011, 11:03 AM
ඕක කොහොමත් වෙන්න එපෑ බං ඇන්ඩ්‍රොයිඩ් පෝං හිටු කියලා විකිනෙනෙකොට..බ්ලැක් බෙරි පෝං එකක කරන්න හිතන්නවත් බැරි ඒවා ඒ ගානටත් වඩා අඩුවෙන් තියන ඇන්ඩ්‍රොයිඩ් එකෙක කෙරුවෑකිනෙ :P
අනිව බන් ඕකත් 1 හේතුවක් තමයි

Shaggy
09-20-2011, 02:57 PM
ela ela... :D

මරු හිරා
09-20-2011, 08:16 PM
ela ela... :D

elama thama

Mal Baba
09-20-2011, 09:42 PM
owa ganne ne den kawuruth wediya

මරු හිරා
09-21-2011, 08:43 PM
owa ganne ne den kawuruth wediya

yeah බන්

LKS007
03-16-2012, 08:55 PM
im using BB 9780
ohh bad news

slash
05-02-2012, 03:16 PM
බැලක්බෙරි අඩුවට තියෙනවා නම් කමක් නෑ බන්... උන්ගෙ පෝන් එක වැඩි ගානකට මිලදී අරගෙන තවත් සර්විස් කියලා රෙද්දකුත් දාන්න් ඕනෙ... එකටට් මාසෙට 500ක් විතර ගෙවන්න ඔනෙ :45:

sujeewa
05-03-2012, 09:44 PM
අපිට මොන බැලැක් බෙරිද

මරු හිරා
05-06-2012, 12:47 PM
අපිට මොන බැලැක් බෙරිද

apitath ehema thamai