PDA

View Full Version : මූට මොකක්ද කරන්න වටින්නෙ



gayan1983
06-22-2013, 10:28 AM
මේක විඩියො කරපු ගොනාට මොකක් කරන්න වටිනවද අපෙ zoom යහලුවො කියන්න? හාමුදුරුවො ගිනිතියාගන්නව කියල දැන දැන මු පස්සෙන් ගිහිල්ල shoot කරනව එක නවත්වන්නෙ නැතිව
:79:

http://www.youtube.com/watch?feature=player_detailpage&v=O9WgTZbDK1U

chathurazeez
06-22-2013, 10:37 AM
:ang::ang::ang::ang::ang::ang::ang:

මරු හිරා
06-22-2013, 10:47 AM
:sad:

janee
06-22-2013, 11:32 AM
එකෙන්ම ඌ වැරදියි....
එත් ඔය vedio1න් තමයි හාමුදුරුවො මරුන හේතුව හරියට සමාජෙට ගියේ.
හාමුදුරුවො කරපු දේ වටින කමක් නැති වෙන්න තිබුන ඔය vedio1 නොතිබුනානම්.

thilanka mihiranga
06-22-2013, 11:48 AM
එකෙන්ම ඌ වැරදියි....
එත් ඔය vedio1න් තමයි හාමුදුරුවො මරුන හේතුව හරියට සමාජෙට ගියේ.
හාමුදුරුවො කරපු දේ වටින කමක් නැති වෙන්න තිබුන ඔය vedio1 නොතිබුනානම්.

:yes:

මොනා උනත් හාමුදුරුවො මැරුන එකට මේ රටේ උන්න හැම මිනිහෙක්ම වගකියන්න ඕන. ආයෙත් මේවගේ දේවල් වෙන්න කලින් රටේ වගකියන් පුත්ගලයො මේ හාමුදුරුවො කියපූ දේවල් වලට ක්‍රියාමර්ග ගන්න ඕනා අනිවාර්යෙන්ම. නැත්තම් අපි හැමෝටම ගිනිතියාගෙන මැරෙන්න තමයි වෙන්නෙ

Rebel
06-22-2013, 11:52 AM
දැන් රටේ අලුත් කලාවක්නේ බන්.මනුස්සයෙක්ට මොකක් හරි කරදරයක් වෙනවා දැක්කොත් මිනිස්සු බලන්නේ උදවු කරන්න වත්,ඒ මනුස්සයව බෙරගන්නවත් නෙමෙයි.තමන්ගේ ෆෝන් එකට කැමරාවට එක වීඩියෝ කරගන්නයි මිනිස්සු දගලන්නේ.හිතක් පපුවක් නෑ.තිරිසන් සත්තු හොඳයි ඊට වඩා.ඒ වගේම ගොඩාක් media කාරයෝ කරන්නේ මිනිස්සුන්ගේ දුක විකුණන් කන එක.විශේෂයෙන් ස්වර්ණවාහිනී.හැමෝ දැකල ඇතිනේ කවුරුහරි මරුනාම ඒ මළගෙදරට ගිහින් ඒ පවුලේ අය අඬන හැටි පටිගත කරලා මුළු රටටම පෙන්නන හැටි.ඕකුන් තමන්ගේ ගෙදර අය උනත් විකුණන් කාවි hot news එකක් දෙනවනම්.News වලින් first,මනුස්සකමින් Lost

gayan1983
06-22-2013, 11:57 AM
aniwaa:k0233:

janith nilanga
06-22-2013, 12:12 PM
:yes:

මොනා උනත් හාමුදුරුවො මැරුන එකට මේ රටේ උන්න හැම මිනිහෙක්ම වගකියන්න ඕන. ආයෙත් මේවගේ දේවල් වෙන්න කලින් රටේ වගකියන් පුත්ගලයො මේ හාමුදුරුවො කියපූ දේවල් වලට ක්‍රියාමර්ග ගන්න ඕනා අනිවාර්යෙන්ම. නැත්තම් අපි හැමෝටම ගිනිතියාගෙන මැරෙන්න තමයි වෙන්නෙ

:yes: :yes:

janith nilanga
06-22-2013, 12:14 PM
:fight::fight::fight::fight::fight::fight::fight:: fight::fight::fight::fight::fight::fight::fight:

achala2010
06-22-2013, 02:42 PM
එකෙන්ම ඌ වැරදියි....
එත් ඔය vedio1න් තමයි හාමුදුරුවො මරුන හේතුව හරියට සමාජෙට ගියේ.
හාමුදුරුවො කරපු දේ වටින කමක් නැති වෙන්න තිබුන ඔය vedio1 නොතිබුනානම්.


:yes::yes::yes:

apkumara
06-22-2013, 02:57 PM
දැන් රටේ අලුත් කලාවක්නේ බන්.මනුස්සයෙක්ට මොකක් හරි කරදරයක් වෙනවා දැක්කොත් මිනිස්සු බලන්නේ උදවු කරන්න වත්,ඒ මනුස්සයව බෙරගන්නවත් නෙමෙයි.තමන්ගේ ෆෝන් එකට කැමරාවට එක වීඩියෝ කරගන්නයි මිනිස්සු දගලන්නේ.හිතක් පපුවක් නෑ.තිරිසන් සත්තු හොඳයි ඊට වඩා.ඒ වගේම ගොඩාක් media කාරයෝ කරන්නේ මිනිස්සුන්ගේ දුක විකුණන් කන එක.විශේෂයෙන් ස්වර්ණවාහිනී.හැමෝ දැකල ඇතිනේ කවුරුහරි මරුනාම ඒ මළගෙදරට ගිහින් ඒ පවුලේ අය අඬන හැටි පටිගත කරලා මුළු රටටම පෙන්නන හැටි.ඕකුන් තමන්ගේ ගෙදර අය උනත් විකුණන් කාවි hot news එකක් දෙනවනම්.News වලින් first,මනුස්සකමින් Lost
:yes:

naduniza83
06-22-2013, 07:30 PM
:growl: :growl:

gayan1983
06-23-2013, 08:02 AM
aniwaa yaluwane :oo:

nirmalrv8
06-23-2013, 08:22 AM
දැන් රටේ අලුත් කලාවක්නේ බන්.මනුස්සයෙක්ට මොකක් හරි කරදරයක් වෙනවා දැක්කොත් මිනිස්සු බලන්නේ උදවු කරන්න වත්,ඒ මනුස්සයව බෙරගන්නවත් නෙමෙයි.තමන්ගේ ෆෝන් එකට කැමරාවට එක වීඩියෝ කරගන්නයි මිනිස්සු දගලන්නේ.හිතක් පපුවක් නෑ.තිරිසන් සත්තු හොඳයි ඊට වඩා.ඒ වගේම ගොඩාක් media කාරයෝ කරන්නේ මිනිස්සුන්ගේ දුක විකුණන් කන එක.විශේෂයෙන් ස්වර්ණවාහිනී.හැමෝ දැකල ඇතිනේ කවුරුහරි මරුනාම ඒ මළගෙදරට ගිහින් ඒ පවුලේ අය අඬන හැටි පටිගත කරලා මුළු රටටම පෙන්නන හැටි.ඕකුන් තමන්ගේ ගෙදර අය උනත් විකුණන් කාවි hot news එකක් දෙනවනම්.News වලින් first,මනුස්සකමින් Lost

මචං, උඹ ඔය කියපු දේ අදාළ වෙන්නෙ මෙතන හිටපු එක මනුස්සයෙකුට විතරයි නේද ? මම දැක්ක විදිහට නම් දන්සැලේ තිබ්බ මොනවහරි (එළකිරිද කොහෙද) ජාතියකිනුත් මිනිස්සු හාමුදුරුවන්ට ගැහුවා.තවත් මිනිස්සු කී දෙනෙක් ඔතනට ඇවිල්ලා වතුර බාල්දි හැලුවද කියලා අපි ඔක්කොම දැක්කනෙ බං.මං හිතන විදිහට නම් මචා කියපු තිරිසන් සමාජෙට දාන්න වෙන්නෙ ඉතාම සීමිත කොට්ඨාසයක් විතරයි.මේ සිද්ධියෙන්ම පේනවා ලාංකික මිනිස්සුන්ගෙ හිතවත්කම්, නැති බැරි වෙලාවට උදවු කිරීම එදා වගේම අදත් තියෙනවා කියලා. :heartbeat: ඔය video කරපු මහත්තයව නං උඹේ ඔය ලිස්ට් එකට දාගත්තට කමක් නෑ මං හිතන්නෙ. :ang:

ස්වර්ණවාහිනී news ගැනත් යමක් කියන්න ඕනෙ.මචං, මම හැමදාම වගේ ස්වර්ණවාහිනී news බලන එකෙක්. මොකද ස්වර්ණවාහිනී, දෙරණ, හිරු TV ඇරෙන්න balance news දෙන channel එකක් මම නම් දන්නෙ නෑ. :40_002: (සිරසත් balance මං හිතන්නෙ).මම දන්න තරමින් නම් මචා news කියන්නෙ රටේ තොටේ ලෝකේ හැමතැනම සිද්ධ වෙන දේවල් report කරන programme එකක්.මිනිහෙක් නිකම්ම මැරුණයි කියලා ස්වර්ණවාහිනී එකෙන් ඒ මළ ගෙදර විකුණං කන්නෙ නෑනෙ බං.කවුරුහරි සියදිවි හානි කරගත්තොත්, කල්ලි දෙකක් අතර මිනී මැරුමක් උනොත්, අන්න ඒ වගේ දේවල් report කරාට මොකක්ද බං තියෙන වැරැද්ද ? :50_002: අනිත් එක ඔය කලකට ඉස්සෙල්ලා ළිඳට පැනලා මැරුණු scene කියනකොට ස්වර්ණවාහිණී එකේ උන් මානසික වෛද්‍යවරයෙක් ගෙන්නලම කිව්වා මේ වගේ මෝඩ තීරණ ගන්න එපා කියලා.මම මේ ස්වර්ණවාහිනී එකට ආවඩනවා කියලා හිතන්නෙ එපා මචංලා.මම කිව්වෙ මට දැනුණු දේ.

මගේ අදහසේ වැරදි තියෙනවනං අපි කතාකරලා විසඳගමු ඈ.... :grin:

shashi1987
06-23-2013, 08:50 AM
:growl:

Dilzan
06-23-2013, 09:22 AM
එකෙන්ම ඌ වැරදියි....
එත් ඔය vedio1න් තමයි හාමුදුරුවො මරුන හේතුව හරියට සමාජෙට ගියේ.
හාමුදුරුවො කරපු දේ වටින කමක් නැති වෙන්න තිබුන ඔය vedio1 නොතිබුනානම්.

:yes:

gayan1983
06-23-2013, 11:25 AM
:yes:

yohan
06-23-2013, 11:27 AM
:k0233:

yohan
06-23-2013, 11:29 AM
එකෙන්ම ඌ වැරදියි....
එත් ඔය vedio1න් තමයි හාමුදුරුවො මරුන හේතුව හරියට සමාජෙට ගියේ.
හාමුදුරුවො කරපු දේ වටින කමක් නැති වෙන්න තිබුන ඔය vedio1 නොතිබුනානම්.

:yes:

අනිවා අපේ අයට කරලම පෙන්නන්න ඕනේ නේ ....එතකොටයි මොලේට යන්නේ . ..........