PDA

View Full Version : දවසේ android app එක PART 04



hasitha2010
06-22-2013, 09:54 PM
අද දවසේ android app එක විදියට ඔය ගොල්ලොන්ට හඳුන්වා දෙන්න යන්නේ online radio stream කරන ලොකයේ ජනප්‍රිය app ක් . ඒ කියන්නේ online radio අහන්න පුලුවන් app එකක් ..

එකේ නම TuneIn Radio https://lh5.ggpht.com/KOs0ESndbzPl435az4teJ6hyBWiF2WLkj7-mJgfa4woOtmwZ3b28qZF3f0PmgUIv7kRI=w124

http://i.imgur.com/3mC2s.jpg

https://lh3.ggpht.com/eGRDInUQsLQfynDV4LfYNPvtH31BHNQxv-gz3_XUpqVwJetMN861ilKSe0ur4AyXck4

http://4.bp.blogspot.com/-GQ-fDgkI3vs/UcLyLcI8QfI/AAAAAAAAAXk/5BUM3azuq3U/s320/Screenshot_2013-06-20-08-00-04.png

මේ app එකෙන් ලොකයේ තියෙන ඕනම ජනප්‍රිය radio channel , ඕන category එකක් අහන්න පුලුවන් ...

http://4.bp.blogspot.com/-68c2rV4ZyUM/UcLyKPArSBI/AAAAAAAAAXQ/9V88ws7wlR4/s320/Screenshot_2013-06-20-07-54-15.png http://2.bp.blogspot.com/-bTmrHuFsKRE/UcLyKJuHhoI/AAAAAAAAAXM/916DuD09gMA/s320/Screenshot_2013-06-20-07-56-54.png

http://3.bp.blogspot.com/-cvfJVtZQ38Y/UcLyHn77_QI/AAAAAAAAAW0/u9aoi-9pPCc/s320/Screenshot_2013-06-20-07-50-31.png http://4.bp.blogspot.com/-RhVa1RbgNkM/UcLyHjaBaJI/AAAAAAAAAWw/eMjKcd76D0E/s320/Screenshot_2013-06-20-07-51-36.png

ඒ විතරක් නෙවෙයි අපට ඔනි නම් record කිරීමේ පහසුකම ලබා දී තිබෙනවා .. හබැයි ඒ TuneIn Radio pro version එකේ විතරයි ...

http://3.bp.blogspot.com/-0m0gqc9cZ5U/UcLyHYdhH2I/AAAAAAAAAWs/kiFrXVUR9ZA/s320/Screenshot_2013-06-20-07-52-30.png http://4.bp.blogspot.com/-YLVUGDChrx8/UcLyJBJsRkI/AAAAAAAAAXE/F91EsgxJ9M8/s320/Screenshot_2013-06-20-07-53-25.png

ඒ app එක අපට ගන්න වෙන්නෙ pay කරලා .. ..

හබැයි මම දෙන link එකෙන් pro vesion එක ගන්න පුලුවන් .. free version එකේ recording පහසුකම නෑ
ඔයගොල්ලොත් try කරලා බලන්න ...
.:79:
..මෙතනින් download

Free version (https://play.google.com/store/apps/details?id=tunein.player&feature=search_result#?t=W251bGwsMSwxLDEsInR1bmVpb i5wbGF5ZXIiXQ..) එක
Pro version (http://www.apkmania.co/2013/05/tunein-radio-pro-v72-apk.html) එක

තවත් සුපිරි එකකින් හමුවෙන්නම් ...:47_002:

ප්‍රයෝජනයි කියල හිතෙනව නම් , පහල වම් කෙලවරේ තරු ලකුණ click කරගෙනම යන්න ...

http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

Rebel
06-22-2013, 11:16 PM
තැන්කු මචෝ.තරු ලකුණ එබුවාම මෙහෙම කිවුවනේ....

You have given out too much Reputation in the last 24 hours, try again later.

FrozenN
06-23-2013, 07:31 AM
පට්ට ආ තැන්කු වේවා :thumbsup::thumbsup:

මරු හිරා
06-23-2013, 08:45 AM
Android එකක් ගන්න හිතිලා තියෙන්නේ දැන්

shashi1987
06-23-2013, 08:58 AM
:cool:

shashi1987
06-23-2013, 08:58 AM
Android එකක් ගන්න හිතිලා තියෙන්නේ දැන්

:yes:

chathurazeez
06-23-2013, 09:49 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

CREATIVEN
06-23-2013, 09:55 AM
Niyamai kollo.... Matanam maaaara watinawa....

yohan
06-23-2013, 11:09 AM
එලෙත් එල

thilanka mihiranga
06-24-2013, 09:23 PM
එල එල

Code#M
03-24-2014, 10:15 PM
ela