PDA

View Full Version : Re-NAME my username

gceal
09-20-2011, 08:54 AM
Hedz plz can u change my username vidya to gceal ? I thinks this might cause lot of problems in future regarding the threads. plz can you do it ?

මරු හිරා
09-20-2011, 08:55 AM
Hedz plz can u change my username vidya to gceal ? I thinks this might cause lot of problems in future regarding the threads. plz can you do it ?

plz contact di admin..

senarath
09-20-2011, 09:01 AM
Hedz plz can u change my username vidya to gceal ? I thinks this might cause lot of problems in future regarding the threads. plz can you do it ?

contact HEDZ... but not sure

gceal
09-20-2011, 09:16 AM
plz contact di admin..

contact HEDZ... but not sure

mod oyata barida karala denna ? edit karanna barida mawa ?

මරු හිරා
09-20-2011, 09:22 AM
mod oyata barida karala denna ? edit karanna barida mawa ?

මමත් මේකට ආපුම දවස් වල මගේ නම ඇඩ්මින්ට කියල දැන් තියන නමට වෙනස් කරගත්තා. ඒත් දැන් නම් කොහොම වෙයිද මන්ද

gceal
09-20-2011, 09:30 AM
මමත් මේකට ආපුම දවස් වල මගේ නම ඇඩ්මින්ට කියල දැන් තියන නමට වෙනස් කරගත්තා. ඒත් දැන් නම් කොහොම වෙයිද මන්ද

ehemada ? balamuko try 1k dala

Punisher
09-20-2011, 10:35 AM
ඇඩ්මින් අයියා වෙනස් කොරලා දෙයි

MANJU
09-20-2011, 11:36 AM
ඇඩ්මින් අයියාට කියන්න අයියේ

senarath
09-20-2011, 02:02 PM
mod oyata barida karala denna ? edit karanna barida mawa ?

mata one nam makanna puluwani.. wenas karanna be.. one nam makannam.

senarath
09-20-2011, 02:02 PM
ඇඩ්මින් අයියාට කියන්න අයියේ

ow ayye kiyanna admin uncle ta..

MANJU
09-20-2011, 02:18 PM
ow ayye kiyanna admin uncle ta..

මලා අපේ ඇඩ්මින් අයියා අන්කල් කෙනෙක්ද
මොඩ් මාමා මඩ ගහනවද කොහෙද

senarath
09-20-2011, 02:39 PM
මලා අපේ ඇඩ්මින් අයියා අන්කල් කෙනෙක්ද
මොඩ් මාමා මඩ ගහනවද කොහෙද

ow appa

Mal Baba
09-20-2011, 03:23 PM
Adminta Puluwan Machan

Angel_senuri
09-20-2011, 10:11 PM
oya change wela thiyenne

gceal
09-20-2011, 10:14 PM
oya change wela thiyenne

ow dr apee admin hedz eka wenas kala

Angel_senuri
09-20-2011, 10:16 PM
ow dr apee admin hedz eka wenas kala

dan name eke meaning eka mokakda buddy?

Mal Baba
09-20-2011, 10:23 PM
dan name eke meaning eka mokakda buddy?
G.C.E Advanced Level (http://www.****.info/)

gceal
09-20-2011, 10:27 PM
dan name eke meaning eka mokakda buddy?

eka thami mage web eka mathak wena damme

gceal
09-20-2011, 10:27 PM
G.C.E Advanced Level[/url]

link eka ain karanna.. ban karai ubawa

sts
09-20-2011, 10:29 PM
moko nama wenas kore

Mal Baba
09-20-2011, 10:30 PM
link eka ain karanna.. ban karai ubawa
mama ayin kara uba quote karapu ekat remove aranam

gceal
09-20-2011, 11:15 PM
moko nama wenas kore

podi podi case awa sts ekai

gceal
09-20-2011, 11:15 PM
mama ayin kara uba quote karapu ekat remove aranam

ela ain kalooo

Aktamge
09-21-2011, 10:06 AM
ow ayye kiyanna admin uncle ta..

uncle ?:D:D:D

Pubudu lakmal
09-21-2011, 02:41 PM
:D

CREATIVEN
09-21-2011, 03:10 PM
Hedz plz can u change my username vidya to gceal ? I thinks this might cause lot of problems in future regarding the threads. plz can you do it ?

මමනම් දැනගත්ත ඔයා vidya කිව්වට gceal කියල.. ඔයා තව තැනකදි gceal කියලයි බාවිතාකරන්නෙ.. ඒක අඳුනගත්ත දවසෙම මම ඒක ඔයාට ඇඟෙව්ව.. මතකද ?

vidya වලින් gceal වෙන්න නම් හෙඩ් අයියම තමා හොයගන්න ඕන .. මොකද එයාට විතරයි ඔයාට උදව් කරගන්න පුලුවන් .. මරු හිරාත් කලින් එයාගෙ නම වෙනස් කරගත්ත ඔහොම කියල..

gceal
09-21-2011, 04:27 PM

ow hedz wade kala bro... mama dan gceal

Radical78
09-27-2011, 10:45 AM
Adminලා උනාම ඉන්න ඕන ඔන්න ඔහොම තමයි..
සමහර උන් එක්ක කතා කරන්නත් බැහැ..
මාර ඔළුව..
ඔයා නම් නියමයි HEDZ..
දිගටම ඔහොම ඉන්න..
වෙනස් වෙන්න එපා..
ජය වේවා!

Shaggy
09-30-2011, 08:04 AM
Adminලා උනාම ඉන්න ඕන ඔන්න ඔහොම තමයි..
සමහර උන් එක්ක කතා කරන්නත් බැහැ..
මාර ඔළුව..
ඔයා නම් නියමයි HEDZ..
දිගටම ඔහොම ඉන්න..
වෙනස් වෙන්න එපා..
ජය වේවා!

eka nam aththa....anith ewaye mod goviyoth loku seen,,eth meke mod aiyath shoook :cool:

Shaggy
09-30-2011, 08:04 AM
ko ane mage name eka maaru wela naane?? :O

copper
09-30-2011, 08:04 AM
ko ane mage name eka maaru wela naane?? :O

මොකෝ බන් උඔත් නම වෙනස් කරගන්නේ?

Shaggy
09-30-2011, 08:37 AM
මොකෝ බන් උඔත් නම වෙනස් කරගන්නේ?

meke kawruth aththa nam thiyan inne nane.. ekai..