PDA

View Full Version : ප්‍රශ්නයක්???



kanchana086
06-24-2013, 09:23 AM
මොනවද මේ Rep කියන්නෙ? දන්න අය කියනවද? පොඩි විස්තරයක් දෙන්නකො ඒ ගැන.


:matrix::matrix::matrix:

FrozenN
06-24-2013, 09:46 AM
:?::?:

Coolguy94
06-24-2013, 09:53 AM
http://www.zoom.lk/forums/news-updates/10648-%E0%B6%BB%E0%B7%99%E0%B6%B4%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B 6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B 7%8A%E0%B6%B1-%E0%B6%95%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B6%A7.html
මිත්‍රයා.ඔයාට දැනගන්න ඕන දේවල් ඔක්කොම මෙතන තියෙනවා.කියවල දැනුවත් වෙන්න..

CJA
06-24-2013, 09:54 AM
රෙප් කියන්නේ අගය කිරීමක් යාලුවා.. හිතන්නකෝ ඔයා වටිනා දෙයක්, දැනුමට දෙයක් හෝ විනෝදයට දෙයක් හෝ අධ්යාපනික දෙයක් හෝ එවැනි දේවල් සයිට් එකේ සාමාජිකයන් සමඟ බෙදාගැනීමෙන් සාමාජිකයන් ඔයාව අගය කිරීමක් කරනවා.. ඒ තමා රෙප්.. සයිට් එක තුල හොද දේවල් කරන්න රෙප් උපයාගන්න.. ඒ වගේම ඔයාගෙ හොද දේවල් වලට ඔයාට රෙප් ලැබෙනවා වගේම ඔයාට පුලුවන් අනෙකුත් සාමාජිකයන්ගේ හොද වැඩ වලටත් රෙප් ලබා දෙන්න.. ඒ ගැන විස්තර මෙතනින් කියවන්න... තව දැනගත් යුතු දේවල් තියෙනවා නම් අහන්න...

http://www.zoom.lk/forums/computers-technology/9451-%E0%B6%BB%E0%B7%99%E0%B6%B4%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92.html

shashi1987
06-24-2013, 10:00 AM
:yes:

achala2010
06-24-2013, 10:30 AM
mamath danne na saho

naduniza83
06-24-2013, 10:59 AM
:rolleyes:

මරු හිරා
06-24-2013, 07:46 PM
රෙප් කියන්නේ අගය කිරීමක් යාලුවා.. හිතන්නකෝ ඔයා වටිනා දෙයක්, දැනුමට දෙයක් හෝ විනෝදයට දෙයක් හෝ අධ්යාපනික දෙයක් හෝ එවැනි දේවල් සයිට් එකේ සාමාජිකයන් සමඟ බෙදාගැනීමෙන් සාමාජිකයන් ඔයාව අගය කිරීමක් කරනවා.. ඒ තමා රෙප්.. සයිට් එක තුල හොද දේවල් කරන්න රෙප් උපයාගන්න.. ඒ වගේම ඔයාගෙ හොද දේවල් වලට ඔයාට රෙප් ලැබෙනවා වගේම ඔයාට පුලුවන් අනෙකුත් සාමාජිකයන්ගේ හොද වැඩ වලටත් රෙප් ලබා දෙන්න.. ඒ ගැන විස්තර මෙතනින් කියවන්න... තව දැනගත් යුතු දේවල් තියෙනවා නම් අහන්න...

http://www.zoom.lk/forums/computers-technology/9451-%E0%B6%BB%E0%B7%99%E0%B6%B4%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92.html

http://www.zoom.lk/forums/images/smilies/new2/yes4lo.gif