PDA

View Full Version : පිලිතුරු දෙනවද?

S.T.A.L.K.E.R.
06-24-2013, 08:48 PM
මම තාම අලුත් නෙ zoom එකට

මොනවද මේ මගේ post හම්බ උන Likes ,Reputation

janith nilanga
06-24-2013, 08:56 PM
Yaluwa,,,Oyage Profile 1 ta Gihin Balanna ...Athakota Oyata Balaganna Puluwan Oyata Lebuna Likes & Reputation Kiyakda Kiyala

thilanka mihiranga
06-25-2013, 03:23 PM
මම තාම අලුත් නෙ zoom එකට

මොනවද මේ මගේ post හම්බ උන Likes ,Reputation

Likes

කියන්නෙ ඔයාගෙ පෝස්ට් එකට කැමති අය ඔයාගෙ පෝස්ට් එකට කැමැත්ත පලකරන්න කරන දෙයක් (facebook එකේ ඔයාගෙ පොටෝ එකකට කවුරු හරි කැමැත්ත පලකරන්න Like කරනව වගේ)

Reputation

කියන්නෙ ඔයාගෙ පෝස්ට් එකට එහෙමත් නැත්තම් ට්‍රේඩ් එක කට්ටියට හිතට ඇල්ලුවන නම් ඔයාට ඔයාගෙ පෝස්ට් එකේ වටිනකමට දෙන්න පුලුවන් තැග්ගක්. ඒකෙන් තමයි ඔයාගෙ සූම් සාමගිකත්වය ඉහල නන්වා ගන්න පුලුව අනික රෙප් කියන්නෙ නිකම්ම ලැබෙන දෙයක් නැමෙයි ඒකට ඔයාට ගොඩක් හොද පෝස්ට් දාන්න වෙන්නව ඔයාට වැඩි විස්තර බලාගන්න ඕනෙනම් පහලින් තියෙන ලින්ක් එකට යන්න.

ලින්ක් එකට යන්න මෙතන ක්ලික් කරන්න (http://www.zoom.lk/forums/news-updates/10648-%E0%B6%BB%E0%B7%99%E0%B6%B4%E0%B7%8A-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B 6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1%E0%B 7%8A%E0%B6%B1-%E0%B6%95%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B6%A7.html)

Dilzan
06-25-2013, 03:30 PM
:yes:

sahanyugantha
06-25-2013, 03:46 PM
:yes:

Rebel
06-25-2013, 05:26 PM

CJA
06-25-2013, 07:27 PM

:yes::yes:

yohan
06-25-2013, 07:35 PM

තිලංකයා හොද විස්තරයක් කරලා තියෙනවා එලෙත් එල මචන් ..................

thilanka mihiranga
06-25-2013, 07:41 PM
ජනියා හොද විස්තරයක් කරලා තියෙනවා එලෙත් එල මචන් ..................

මං හිතන්නෙ පොඩ්ඩක් නම වැරදුනාද මන්ද යොහාන් :59:

:hypnotised:

හුට්ට පටා
06-26-2013, 02:04 AM
dan tama eka danagattie hariyatama..thanks bn

CJA
06-26-2013, 02:19 AM
dan tama eka danagattie hariyatama..thanks bn

උඹේ නම නම් එල... :b

thilanka mihiranga
06-26-2013, 08:18 PM
උඹේ නම නම් එල... :b

:giggle::giggle::giggle: