PDA

View Full Version : දවසේ android app එක PART 05



hasitha2010
06-26-2013, 05:24 PM
යාළුවනේ අද, දවසේ andriod app මගින් හඳුන්වා දෙන්න යන්නේ කැමරා app එකක් ..:41_002:

මේ app එකේ නම paper camerahttps://lh5.ggpht.com/DDLhDaQhH9Jd9ALOby-Xk1lG_-ivVgGcxNt5Fi7bBtHqo_iu939TcCG2c0tTHF6JL54=w124

https://lh5.ggpht.com/EmEbsj7W89_dkgjYhxZJOBxJeOTnhTAvkvhdDpU467A5J75sjh V3txlix5gKJYkwHA=w705
http://2.bp.blogspot.com/-G2QP_mC-9sQ/Ub_3zJUd1JI/AAAAAAAAAVU/SdCztgoF3G0/s320/Screenshot_2013-06-18-08-57-54.png http://1.bp.blogspot.com/-f6sP8CfzWrU/Ub_4DqQTo7I/AAAAAAAAAVc/3E8V2RPj-cs/s320/Screenshot_2013-06-18-08-58-31.png

ඇත්තටම නමේම තියෙනවා මොනවගේ කැමරාවක්ද කියලා ..හොඳයි අපි බලමු මෙකේ interface එක ගැන ..
මේකෙ තියෙන මූලික effect එක වෙන්නේ “pencil sketch” effect එකයි ..

http://1.bp.blogspot.com/-5CG7ljYrqcQ/Ub_3plEL2YI/AAAAAAAAAVM/i_ReWEMc59Q/s320/Screenshot_2013-06-18-08-57-21.png

මේ app එකෙන් කෙලින්ම ඔය ගොල්ලන්ගෙ කැමරාවෙන්ම effect එක ගන්න පුලුවන් ..
ඒ විතරක් නෙවෙයි , vedio කිරීමේ හැකියාවත් තියෙනවා ..
http://2.bp.blogspot.com/-rnMNEHY8WU0/Ub_4IfqVAcI/AAAAAAAAAVk/2V5aZskpB1Y/s320/Screenshot_2013-06-18-08-59-01.png

Real time cartoon and painting /sketch/comic book/half tone/noir/neon effects මෙකෙ අපට දැක ගන්න පුලුවන් ....
https://lh3.ggpht.com/lMk0jZuw9D9_LOCbk1_Yp3_54f8lABIkBDjE-CuTiWZbleajWq4Xr6nDymjE6zgCjho

https://lh4.ggpht.com/m51v3xcsrdTKV8TdDxuQurvblh3IVali-joU4rnhg9mDcqEajNFF6U8cOWKw6VMyxxs

Google store එකේ ගොඩක් මේ වගේ apps තියෙනවා .. ඒත් මේ app එකේ rating වැඩියි...
හැබැයි Google app store එකෙන් (https://play.google.com/store/apps/details?id=com.dama.papercamera&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5kY W1hLnBhcGVyY2FtZXJhIl0.) pay කරලා ගන්න තියෙන්නෙ ...
:79:
මේ Link (http://www.apkmania.co/2013/05/paper-camera-v343-apk.html) එකෙන් free app එක ගන්න පුලුවන් ...

මේ vedio clip එක බැලුව නම් තෙරෙයි ...

http://www.youtube.com/watch?feature=player_detailpage&v=_Aw6jEVnE2o

...තවත් සුපිරි app එකකින් නැවත හමුවෙන්නම් ... ..:47_002:
ප්‍රයෝජනයක් උනා කියල හිතෙනවනම් පහල වම් කෙලවරේ තියෙන තරුවට කොටා ගෙන යන්න ....
http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

hasitha2010
06-26-2013, 05:47 PM
https://www.youtube.com/watch?feature=player_embedded&v=_Aw6jEVnE2o

sahan555
06-26-2013, 06:03 PM
:shocked:

jk perera
06-26-2013, 07:31 PM
එල එල තවත් මේ වගේ පට්ට ඒවා ටිකක් දාන්න.

මරු හිරා
06-26-2013, 07:32 PM
:cool:

Rebel
06-26-2013, 07:50 PM
ela ela.but mama nokia

thilanka mihiranga
06-26-2013, 08:01 PM
:cool:

Code#M
03-24-2014, 10:13 PM
ELA

SupunWe
01-15-2015, 07:34 AM
මේක ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ මචන්!

Seeker
01-15-2015, 08:11 AM
:yes:

hasitha2010
01-15-2015, 11:16 AM
මේක ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ මචන්!

http://www28.zippyshare.com/d/9205349/44209/Paper%20Camera%20v3.4.3%20apkmania.com.rar

USG
01-15-2015, 08:40 PM
NIYAMAI MACHAN,,,,,,,,,,,REP 2++