PDA

View Full Version : අලුත් Sub නැත්තෙ ඇයි?



S.T.A.L.K.E.R.
06-28-2013, 09:55 AM
Zoom එකේ අලුතින් Sub වැටෙන්නෙනැත්තෙ ඇයි?:59::59::59::59::59:

පසු සටහන
මම මේ Post එක දැම්මෙ Sub නැති හේතූව කවුරුහරි දන්නව ඇති කියල.
කට්ටියගෙන්ම මේ ගැන අදහස් විමසන්න ඔන කියල හිතපු නිසා.ඒත් සමහර අයගෙ Reply දැක්කම ගොඩක් කලකිරුනා.ඒ වගෙම ගොඩක් දුක හිතුන.Zoomඑකෙන් ගොඩක් ප්‍රයෝජන ගත්ත කට්ටිය දැන් ඇයි මෙහෙම කතා කරන්නෙ කියල.

අපි Zoom එකේ Admin සහෝ ඇතිලු සියලුම සහෝදර සහෝදරියන්ට ඉක්මනටම Zoom එක පෙර තත්වයටම පත්කරන්න හැකිවේවායි පතමු.

telecom
06-28-2013, 10:18 AM
mokada manda....dan nam zoom ekata evilla wedak nehe... meka goda ganna kenekuth nehe...wena kenek karanneth nehe,.....

nineheart
06-28-2013, 10:25 AM
Aluth ZOOM team ekak hadaganna wei wage

:45::45::45::45::45:

chathurangalahiru
06-28-2013, 10:29 AM
alut film tikak demmanam hodai...

thilanka mihiranga
06-28-2013, 11:38 AM
:sad:

silentkiller
06-28-2013, 11:55 AM
ow ow kathawa aththa thama aluth film enawa apita balanna sub nane
:b:no:

Dilzan
06-28-2013, 12:19 PM
ape admin aiya mokada danne na thama rpy naththe?

anushanga
06-28-2013, 12:29 PM
ඇත්තටම ඇයි සබ් දෙන්නේ නැත්තේ?

hasitha2010
06-28-2013, 01:05 PM
i don't know y ?:hypnotised::hypnotised:

nnjeevana
06-28-2013, 01:13 PM
ekane
loka prashnayak matath

CJA
06-28-2013, 02:28 PM
සබ් වැටෙන්නෙ නැතිවෙන්න මොකක්හරි හේතුවක් ඇති.. අපි පොඩ්ඩක් ඉවසලා ඉමු නේද...

naduniza83
06-28-2013, 02:37 PM
සබ් වැටෙන්නෙ නැතිවෙන්න මොකක්හරි හේතුවක් ඇති.. අපි පොඩ්ඩක් ඉවසලා ඉමු නේද...

:yes: :yes: mokada dukadi karadarayakadi kenekwa dala yana eka weradi..ewasan emu..

Amnisha85
06-28-2013, 03:08 PM
:sad:

randhika
06-28-2013, 03:46 PM
ekanam aththa no new film and sub

shinza
06-28-2013, 05:07 PM
ඉක්මනට Film සහ sub දෙන්න හැකියාව ලැබේවා

shashi1987
06-29-2013, 09:00 AM
එහෙම වෙන්නෙ ඇයි...

S.T.A.L.K.E.R.
06-29-2013, 10:01 AM
පසු සටහන
මම මේ Post එක දැම්මෙ Sub නැති හේතූව කවුරුහරි දන්නව ඇති කියල.
කට්ටියගෙන්ම මේ ගැන අදහස් විමසන්න ඔන කියල හිතපු නිසා.ඒත් සමහර අයගෙ Reply දැක්කම ගොඩක් කලකිරුනා.ඒ වගෙම ගොඩක් දුක හිතුන.Zoomඑකෙන් ගොඩක් ප්‍රයෝජන ගත්ත කට්ටිය දැන් ඇයි මෙහෙම කතා කරන්නෙ කියල.

අපි Zoom එකේ Admin සහෝ ඇතිලු සියලුම සහෝදර සහෝදරියන්ට ඉක්මනටම Zoom එක පෙර තත්වයටම පත්කරන්න හැකිවේවායි පතමු.

මරු හිරා
06-29-2013, 11:43 AM
ඔන්න අද දැම්ම

S.T.A.L.K.E.R.
06-29-2013, 11:50 AM
:yes::yes::yes:

eshen
06-29-2013, 11:59 AM
ඉක්මනට sub දෙන්න හැකියාව ලැබේවා :thumbsup::thumbsup::thumbsup: ජය වේවා

Gangani
06-29-2013, 12:51 PM
aduwela thamai kalekin awe nane neda

Seeker
06-29-2013, 01:01 PM
:oo:

bhanu perera
06-29-2013, 01:17 PM
ikmaninma yatha thathwayata pathwewai prarthana karami !!!!

princekrish
06-29-2013, 02:26 PM
ඉක්මනින් යථා තත්ටවයට පත්වේවි,ටිකක් ඉවසලා ඉන්න . . ..

manojsanjaya
06-29-2013, 05:29 PM
HEDZ ට අසනීප වෙලා වත්ද?

naduniza83
06-29-2013, 07:28 PM
ඉවසාලා ඉන්න..

Lakruwan
06-29-2013, 07:55 PM
අපි අතරේ මොන ගැටුම් තිබුනත් සූම් එක ගොඩ ගන්නවාම තමයි
දැනට දීලා තියෙන සබ් අනිවාරයෙන්ම ඇඩ්මින් අප්ඩේට් කරයි
සාමාන්‍යෙයන් මිනිසුන්ට කරදර වෙනවනේ ඉතිං අපිට ඉවසා වදාරා සිටිමු. ඉස්සරහට අපි ආයෙත් අයි ඩී එක්ස් ෆයිල් ෆෝමැට් එකෙන් සබ් දෙනවා
හරියට පරණ ක්‍රමයට වගේ හැමෝම ආයෙ සූම් එක වටා එක්රොක් වෙමු

chathurazeez
06-30-2013, 10:13 PM
:?:

yohan
07-01-2013, 08:11 PM
eleth ela ada dilane .......ait zoom eka naggala gamu yaluwaneeeee

S.T.A.L.K.E.R.
07-04-2013, 08:18 AM
ඔන්න අපහු Sub එනවෝ

:thumbsup::thumbsup::grin: