PDA

View Full Version : vadiyenma oopadupa kiyawanne kawuda?



Angel_senuri
01-22-2011, 08:07 PM
vadiyenma oopadupa kiyawanne girlslada boyslada?
mamanum hithanne wadiyenma oopa dupa kiyawanne boysla kiyalai.
Mokada hithanne.mama harida?
:59::59:

http://writelife.net/wp-content/uploads/2009/04/gossip.jpeg

Punisher
01-22-2011, 08:14 PM
දැනුත් මේ ඔයා ඔපදුපයක්නේ හොයන්නේ...එකෙන්ම පේනවා කෙල්ලෝ තමයි ඔප දුප කියවන්නේ කියලා..... :34_002::34_002::34_002:

senarath
01-22-2011, 08:15 PM
reuters kiyanne nikan ye... kiyanna epa kiyala deyak keewoth paththare dammata wada wegen eka pracharaya karala tiyewi...

:20_003::20_003::20_003:


http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQV1NdEwxjS2rA5Oz9nWdQ97GQVVxvkK kXifPrXrDI7hq7DxvUOlQ = Girls

Angel_senuri
01-22-2011, 08:18 PM
දැනුත් මේ ඔයා ඔපදුපයක්නේ හොයන්නේ...එකෙන්ම පේනවා කෙල්ලෝ තමයි ඔප දුප කියවන්නේ කියලා..... :34_002::34_002::34_002:

meke mokakda oopa dupe?meya opa dupa kiyana eke theruma wath danne na wage:laugh::snicker::34_002:

Angel_senuri
01-22-2011, 08:19 PM
reuters kiyanne nikan ye... kiyanna epa kiyala deyak keewoth paththare dammata wada wegen eka pracharaya karala tiyewi...

:20_003::20_003::20_003:


http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQV1NdEwxjS2rA5Oz9nWdQ97GQVVxvkK kXifPrXrDI7hq7DxvUOlQ = Girls
oya kiyala thiyenne girlsla ganaya! oya thaman gana self introduction ekakda koheda dila thiyenne.
:laugh::laugh::laugh:

Punisher
01-22-2011, 08:20 PM
meke mokakda oopa dupe?meya opa dupa kiyana eke theruma wath danne na wage:laugh::snicker::34_002:

හා එහෙනම් කියන්න බලන්න මොකක්ද ඔපදුප කියන්නේ කියලා

Angel_senuri
01-22-2011, 08:21 PM
Boysla thamai paredi dakkath,class waladi wunath wadiyenma kiyawanne.ea madiwata phoneswala paya ganan ellila inneth ea ayama thamai.api newei
:50_002::48_002:

Angel_senuri
01-22-2011, 08:23 PM
හා එහෙනම් කියන්න බලන්න මොකක්ද ඔපදුප කියන්නේ කියලා
opadupa kiyanne wadakata nathi ewa hugak wela kiyawana ekai.oyala nitharama karanne ekane
:snicker::snicker:

Punisher
01-22-2011, 08:28 PM
opadupa kiyanne wadakata nathi ewa hugak wela kiyawana ekai.oyala nitharama karanne ekane
:snicker::snicker:

දැක්කනේ ඔපදුප කියන්නේ මොකක්ද කියලා හොදටම දන්නේ ඔයාලනේ!! ඒ කියන්නේ වැඩියෙන් ඔපදුප කියවන්නේ ඔයාලම තමයි.....:haha::haha:

senarath
01-22-2011, 08:28 PM
Boysla thamai paredi dakkath,class waladi wunath wadiyenma kiyawanne.ea madiwata phoneswala paya ganan ellila inneth ea ayama thamai.api newei
:50_002::48_002:

e 4n eke anik peththe inne kawda danne ne ?

dani_baba
01-22-2011, 08:29 PM
kello thamai aniwa!!!!

Angel_senuri
01-22-2011, 08:29 PM
දැක්කනේ ඔපදුප කියන්නේ මොකක්ද කියලා හොදටම දන්නේ ඔයාලනේ!! ඒ කියන්නේ වැඩියෙන් ඔපදුප කියවන්නේ ඔයාලම තමයි.....:haha::haha:
na!!!!!!!!!!!!!
:22_002::22_002::22_002::22_002:
definition eka danne api wunata hamawelema ewa karanne oyala

Angel_senuri
01-22-2011, 08:30 PM
e 4n eke anik peththe inne kawda danne ne ?
boysla 2nek katha karana ekak ganai mama kiwwe.ai ehema ahalama nadda?:sad::sad:

බොරලුගොඩ
01-22-2011, 08:31 PM
kello kello katha 2k na kelloma thamai

Angel_senuri
01-22-2011, 08:31 PM
kello thamai aniwa!!!!

oya gana mama kiyanna danne na.mama kiwwe methana inna bahutharaya gana

Punisher
01-22-2011, 08:32 PM
na!!!!!!!!!!!!!
:22_002::22_002::22_002::22_002:
definition eka danne api wunata hamawelema ewa karanne oyala

දැන් ඉතින් වැඩේ මාට්ටු නිසා තරහා අරගෙන වැඩක් නෑ.... මොනවා කරන්නද??? :laugh::laugh:

Angel_senuri
01-22-2011, 08:32 PM
kello kello katha 2k na kelloma thamai:sob::sob::sob:
kawuruwath mata support karanne na..

බොරලුගොඩ
01-22-2011, 08:33 PM
Boysla thamai paredi dakkath,class waladi wunath wadiyenma kiyawanne.ea madiwata phoneswala paya ganan ellila inneth ea ayama thamai.api newei
:50_002::48_002:

ekata kiyanne friend ship eka kiyala..... kello ithin owa danne na!!!

Angel_senuri
01-22-2011, 08:34 PM
දැන් ඉතින් වැඩේ මාට්ටු නිසා තරහා අරගෙන වැඩක් නෑ.... මොනවා කරන්නද??? :laugh::laugh:
:30_002::30_002::30_002: mama tharahai kattiya ekka.
hamoma boyslata vote karala.
kamakna,aththa dawasaka dinanawane.
mage aya ekathu karan mamath ennam..

senarath
01-22-2011, 08:35 PM
boysla 2nek katha karana ekak ganai mama kiwwe.ai ehema ahalama nadda?:sad::sad:


boys la owa katha kara kara inne ne kelinma point eka katha kala 4n eka tibba,,, girla la thama point ekata enne .. cake hadala. malgas hitawala. mala dala ehema thama point eka katha karanne .... itin kawda ope wenne ethakota anika dan chanda prathipala balannako penawa ne wede heti

Angel_senuri
01-22-2011, 08:36 PM
ekata kiyanne friend ship eka kiyala..... kello ithin owa danne na!!!
mamanum ohoma friendship ekak gana ahuwamai.
eka maha disturbing friendship jathiyakne:empty::empty:

බොරලුගොඩ
01-22-2011, 08:38 PM
:sob::sob::sob:
kawuruwath mata support karanne na..

ane oyata duka hethunada???? paw ane meya!!!! :26_002::26_002: matath duka hethenawa appa

Angel_senuri
01-22-2011, 08:39 PM
boys la owa katha kara kara inne ne kelinma point eka katha kala 4n eka tibba,,, girla la thama point ekata enne .. cake hadala. malgas hitawala. mala dala ehema thama point eka katha karanne .... itin kawda ope wenne ethakota anika dan chanda prathipala balannako penawa ne wede heti

ehenum me ekkenek kiyanne eka friendship eka kiyala.
vote karala thiyenne serama boru ewa.Kawuruhari baya karala votes dammala:39_002:

senarath
01-22-2011, 08:40 PM
ane oyata duka hethunada???? paw ane meya!!!! :26_002::26_002: matath duka hethenawa appa

owa keewata chada prathipala wenas karanna be harida

senarath
01-22-2011, 08:43 PM
ehenum me ekkenek kiyanne eka friendship eka kiyala.
vote karala thiyenne serama boru ewa.Kawuruhari baya karala votes dammala:39_002:

oya kiyanna hadanne chanda dushanayak una kiyalada ?

Punisher
01-22-2011, 08:43 PM
ehenum me ekkenek kiyanne eka friendship eka kiyala.
vote karala thiyenne serama boru ewa.Kawuruhari baya karala votes dammala:39_002:

හා හා ජන්ද ප්‍රත්ඵල අපි වෙනස් කරලා නෑ මේක තමයි සැබැ ජනතා ප්‍රතිඵලය.....:79::79:

බොරලුගොඩ
01-22-2011, 08:44 PM
owa keewata chada prathipala wenas karanna be harida

ane mata kellek duken innawa penakota dukai bun! ekai..... therum ganiko bun!!! :sad::sad::sad:

Angel_senuri
01-22-2011, 08:44 PM
මම යනවා.
මේ කූර ලෝකෙ අපිට ඉඩක් නෑ..
හැමදාම boysla හරි,අපි වැරදි..
හුඟක් කන්න ඕන ප්‍රශ්නයක්..
මම යනවා..:sob::52_002::30_002::30_002:

Angel_senuri
01-22-2011, 08:49 PM
oya kiyanna hadanne chanda dushanayak una kiyalada ?
ඔව්,එහෙම එකක් වෙලා මෙතන..:sad:


හා හා ජන්ද ප්‍රත්ඵල අපි වෙනස් කරලා නෑ මේක තමයි සැබැ ජනතා ප්‍රතිඵලය.....:79::79:
කොහොම වුනත් තමන්ගෙ boy තමන්ව අමතක කරලා යාළුවෙක් එක්ක පැය 2ක් විතර කතා කරනවානම් ඕනම girl කෙනෙක්ට මෙහෙම ප්‍රශ්න ඇතිවෙනවා..:sob::sob:


ane mata kellek duken innawa penakota dukai bun! ekai..... therum ganiko bun!!! :sad::sad::sad:
එහෙනම් ඔයාවත් අඩුගානෙ තමන් ආදරේ girlට දුකක් දෙන්න එපා..

Punisher
01-22-2011, 08:50 PM
මම යනවා.
මේ කූර ලෝකෙ අපිට ඉඩක් නෑ..
හැමදාම boysla හරි,අපි වැරදි..
හුඟක් කන්න ඕන ප්‍රශ්නයක්..
මම යනවා..:sob::52_002::30_002::30_002:

අනේ ඔහොම කිව්වම මටත් දුක හිතෙනවා නේ!!!! :26_002:

හැබැයි ඉතින් මේකත් ගැනු මායමක්ද දන්නේ නෑ :59:

බොරලුගොඩ
01-22-2011, 08:51 PM
මම යනවා.
මේ කූර ලෝකෙ අපිට ඉඩක් නෑ..
හැමදාම boysla හරි,අපි වැරදි..
හුඟක් කන්න ඕන ප්‍රශ්නයක්..
මම යනවා..:sob::52_002::30_002::30_002:

yanna epa inna nage!!!!

mama oya wenuwen innawa senuri!!! :09: mama vote eka wenas kala!!!

බොරලුගොඩ
01-22-2011, 08:53 PM
එහෙනම් ඔයාවත් අඩුගානෙ තමන් ආදරේ girlට දුකක් දෙන්න එපා..

ane na mama kawadawath ehema karala na!!! habai ithin mata girl kenek idalath na ehema karanna :21_002:

Punisher
01-22-2011, 08:54 PM
yanna epa inna nage!!!!

mama oya wenuwen innawa senuri!!! :09: mama vote eka wenas kala!!!

උඔ ගැනු මායම් වලට අහුවෙලා බන්

බොරලුගොඩ
01-22-2011, 08:55 PM
උඔ ගැනු මායම් වලට අහුවෙලා බන්

ehema ekak na bun!! kellek duken innakota mata duka hethenawa bun! ekai seen eka :30_002:

බොරලුගොඩ
01-22-2011, 08:58 PM
ane senu giyane bun!! mamath yanawa bun! :(

Punisher
01-22-2011, 08:59 PM
ane senu giyane bun!! mamath yanawa bun! :(


මේ මොකද බන් උඔට එයා ගියාම තියෙන දුක???

බොරලුගොඩ
01-22-2011, 09:00 PM
මේ මොකද බන් උඔට එයා ගියාම තියෙන දුක???

mata dukak na bun!! mama kama kanna yannae... badagini bun!! :58_002:

Punisher
01-22-2011, 09:01 PM
mata dukak na bun!! mama kama kanna yannae... badagini bun!! :58_002:

එහෙනම් ඉතින් කලා වරෙන්!!! :36_002:

*maheshi*
01-23-2011, 07:02 PM
:59: mamath hethanne boys la!

බොරලුගොඩ
01-23-2011, 08:29 PM
වැඩි මනාප 3කින් අපි ඉදිරියෙන්!!!!

senarath
01-23-2011, 09:11 PM
වැඩි මනාප 3කින් අපි ඉදිරියෙන්!!!!

2/3 balaya apita neda boralu malayo

බොරලුගොඩ
01-24-2011, 08:26 AM
2/3 balaya apita neda boralu malayo

ඔව් ඔව් දැන් තියන විදියට නම් එහෙම තමයි බන්!!! :20_003:

tintin
01-24-2011, 02:13 PM
මේකෙ බහුතර මතය නියෝජනය වෙන්නෙ නෑ.මොකද කාන්තා නියෝජනය අඩු නිසා............. ඒ නිසා පැහැදිලි වංචාවක් සිද්ධ වෙනවා..... නෑ කියන්න බෑ.......:smart::smart::smart::smart::smart::smart ::smart:

Angel_senuri
01-24-2011, 04:50 PM
මේකෙ බහුතර මතය නියෝජනය වෙන්නෙ නෑ.මොකද කාන්තා නියෝජනය අඩු නිසා............. ඒ නිසා පැහැදිලි වංචාවක් සිද්ධ වෙනවා..... නෑ කියන්න බෑ.......:smart::smart::smart::smart::smart::smart ::smart:

ekanam aththa mamath ea kathawata ekaga wenawa!!!

tintin
01-25-2011, 01:44 PM
ekanam aththa mamath ea kathawata ekaga wenawa!!!

එල එල..............අපි වෙනුවෙන් අපි................:20_003::20_003::20_003::20_003 ::20_003::20_003::20_003:

බොරලුගොඩ
01-25-2011, 06:04 PM
එල එල..............අපි වෙනුවෙන් අපි................:20_003::20_003::20_003::20_003 ::20_003::20_003::20_003:


නැටුවට වැඩක් නෑ දැනටම ඔයාලා පැරදිලා ඉවරයි නේ....

senarath
01-25-2011, 06:14 PM
නැටුවට වැඩක් නෑ දැනටම ඔයාලා පැරදිලා ඉවරයි නේ....

ow peradunama nayakathwaya wenasak karala bim mattamin sanwidanaya wela aye parak chandayak tiyamu

senarath
01-25-2011, 06:17 PM
chanda mankollayak wela tiyenne ape newe kiyala mam prakasha karanawa

බොරලුගොඩ
01-25-2011, 06:27 PM
chanda mankollayak wela tiyenne ape newe kiyala mam prakasha karanawa

දැක්කනේ මොඩ්ඩෙක් පවා කියනවනේ ජන්දය පිරිසිදුයි කියලා... එහෙනම් අපහු කතා දෙකක් නෑ නේ...:40_002:

Punisher
01-25-2011, 06:32 PM
දැක්කනේ මොඩ්ඩෙක් පවා කියනවනේ ජන්දය පිරිසිදුයි කියලා... එහෙනම් අපහු කතා දෙකක් නෑ නේ...:40_002:

උඔ මාර ටොක් නේ බන් දෙන්නේ...

Punisher
01-25-2011, 06:34 PM
මේකෙ බහුතර මතය නියෝජනය වෙන්නෙ නෑ.මොකද කාන්තා නියෝජනය අඩු නිසා............. ඒ නිසා පැහැදිලි වංචාවක් සිද්ධ වෙනවා..... නෑ කියන්න බෑ.......:smart::smart::smart::smart::smart::smart ::smart:

කවුද යකෝ මේතන සද්දේ දාන්නේ????? :29_002::29_002: මේතන සද්දේ දලා සේදවත්තේ සින් එක මේතන වෙන්න දෙන්න එපා හොදද!!:11_002::11_002::11_002:

බොරලුගොඩ
01-25-2011, 06:37 PM
උඔ මාර ටොක් නේ බන් දෙන්නේ...

එකට තමයි බන් ෆිට් එක කියන්නේ.....:redface:

senarath
01-25-2011, 07:12 PM
කවුද යකෝ මේතන සද්දේ දාන්නේ????? :29_002::29_002: මේතන සද්දේ දලා සේදවත්තේ සින් එක මේතන වෙන්න දෙන්න එපා හොදද!!:11_002::11_002::11_002:

tin tin wenna wage yanne

Punisher
01-25-2011, 07:29 PM
tin tin wenna wage yanne

ටින් ටින් ‍‍‍මේතන සද්‍දදෙලා ඩබල් ටිං ‍‍‍‍‍‍වේන්න හදන්නේ:fight::fight::fight::fight::fight::fight::f ight::fight::fight::fight:

tintin
01-26-2011, 05:21 PM
දැක්කනේ මොඩ්ඩෙක් පවා කියනවනේ ජන්දය පිරිසිදුයි කියලා... එහෙනම් අපහු කතා දෙකක් නෑ නේ...:40_002:


මොඩ්ඩා කියන්නෙත් මෙතන ඉන්න කොලු පරාණයක් නේ................. ඒකවත් වැටහෙන්නෙ නෑ මැට්ටෙක් නේ ඉතින්..................:29_002::29_002::29_002::29 _002::29_002::29_002::29_002:

tintin
01-26-2011, 05:24 PM
උඔ මාර ටොක් නේ බන් දෙන්නේ...

ඔයාටත් වැටහුනා වගේ සීන් 1 ???????? හිකිස්.....හිකිස්.....................:42_002::42_ 002::42_002::42_002::42_002::42_002:

tintin
01-26-2011, 05:27 PM
ටින් ටින් ‍‍‍මේතන සද්‍දදෙලා ඩබල් ටිං ‍‍‍‍‍‍වේන්න හදන්නේ:fight::fight::fight::fight::fight::fight::f ight::fight::fight::fight:

බොරු සද්දෙ දාන්නෙ නැතුව ඉන්නව අලෝ.................... ටින් ටින් කියන්නේ කොහොමත් ඩබල් ටින් නේ....................:13_002::13_002::13_002::13_ 002::13_002:

tintin
01-26-2011, 05:29 PM
tin tin wenna wage yanne

itin oya balaagena inne ??????? moddek neda ???????:26_002::26_002::26_002::26_002::26_002::26 _002:

tintin
01-26-2011, 05:31 PM
කවුද යකෝ මේතන සද්දේ දාන්නේ????? :29_002::29_002: මේතන සද්දේ දලා සේදවත්තේ සින් එක මේතන වෙන්න දෙන්න එපා හොදද!!:11_002::11_002::11_002:

මොකක්ද දැන් ඔය සීන් 1 ??????????? :59::59::59::59::59::59::59::59:

Punisher
01-26-2011, 06:29 PM
මොකක්ද දැන් ඔය සීන් 1 ??????????? :59::59::59::59::59::59::59::59:

ඇයි සේදවත්තේ වුන සීන් එක දන්නේ නැත්ද???

tintin
01-27-2011, 12:03 PM
ඇයි සේදවත්තේ වුන සීන් එක දන්නේ නැත්ද???

දන්නෙ නැති නිසානෙ මෙච්චර අහන්නේ.............????????????????????

TharinduFox
01-28-2011, 07:35 AM
site eke lokkath boys lata vote karala thiyenne!!!! dakkane ape bale!!

senarath
01-28-2011, 07:16 PM
site eke lokkath boys lata vote karala thiyenne!!!! dakkane ape bale!!


ne ne ehema deyak wela ne

TharinduFox
01-28-2011, 07:28 PM
ne ne ehema deyak wela ne

hedz vote karala thibbeth boys latane.....ekai kiwwe

senarath
01-28-2011, 08:34 PM
hedz vote karala thibbeth boys latane.....ekai kiwwe

ow oya hari mata podi weradeemak wela......... HEDZ vote kale girls kiyala

BLacK HuNTeR
01-29-2011, 10:13 AM
දැනුත් මේ ඔයා ඔපදුපයක්නේ හොයන්නේ...එකෙන්ම පේනවා කෙල්ලෝ තමයි ඔප දුප කියවන්නේ කියලා.....

http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020458.gifhttp://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020458.gifhttp://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020458.gif

Punisher
01-29-2011, 04:14 PM
දන්නෙ නැති නිසානෙ මෙච්චර අහන්නේ.............????????????????????

අපෝ සේදවත්තේ උන සීන් එක දන්නේ නැත්නම් වැඩක් නැ නේ.....:smart::smart::smart:

Angel_senuri
01-29-2011, 06:05 PM
දැනුත් මේ ඔයා ඔපදුපයක්නේ හොයන්නේ...එකෙන්ම පේනවා කෙල්ලෝ තමයි ඔප දුප කියවන්නේ කියලා.....

http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020458.gifhttp://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020458.gifhttp://cdn.content.sweetim.com/sim/cpie/emoticons/00020458.gif

diva diga wadi oyage:34_002::34_002:

Angel_senuri
01-29-2011, 06:06 PM
අපෝ සේදවත්තේ උන සීන් එක දන්නේ නැත්නම් වැඩක් නැ නේ.....:smart::smart::smart:
mamanum dannawa.ara pata panuwe awith malberi kala giyapu ekane?
:42_002::42_002:

TharinduFox
01-29-2011, 06:13 PM
diva diga wadi oyage:34_002::34_002:

eka thamai black hunter ge diwanam diga wadi kapuwanam hari

tintin
01-29-2011, 08:25 PM
අපෝ සේදවත්තේ උන සීන් එක දන්නේ නැත්නම් වැඩක් නැ නේ.....:smart::smart::smart:

අනේ මම දන්නෙ නැතෝ.................. ඔයා වගේ මම ඕපදූප හොයන්නෙ නෑනේ පනිෂරයෝ....................:29_002::29_002::29_002 ::29_002::29_002:

Punisher
01-30-2011, 07:17 PM
අනේ මම දන්නෙ නැතෝ.................. ඔයා වගේ මම ඕපදූප හොයන්නෙ නෑනේ පනිෂරයෝ....................:29_002::29_002::29_002 ::29_002::29_002:

එහෙනම් මොකටද ටිං ටිං ඒක ගැන ඇහුවේ... මම කිව්වේ ඔන නැති ඔපදුපයක් නෑ....:13_002::13_002::13_002:

Angel_senuri
01-30-2011, 07:24 PM
site eke lokkath boys lata vote karala thiyenne!!!! dakkane ape bale!!

owa asadarana wada!!!!!

බොරලුගොඩ
01-30-2011, 08:38 PM
owa asadarana wada!!!!!

na na eka sadaranai!!!!

TharinduFox
01-31-2011, 06:34 PM
owa asadarana wada!!!!!

kawuda asadaranai kiyanne dan???

*maheshi*
02-01-2011, 05:35 PM
owa asadarana wada!!!!!


meke boys la wadi ekai ea ayata vote wadi

senarath
02-01-2011, 09:30 PM
meke boys la wadi ekai ea ayata vote wadi

api nam owa hoyanwa wage opa dupa hoyanne ne

zoom one
02-05-2011, 08:51 AM
girls la thamai opa dupa pappala

IveyStyle
02-05-2011, 09:42 PM
hah hah haa
wena kawda ithin

kello
saha kello wage kollo th netthema ne....

Punisher
02-05-2011, 09:47 PM
hah hah haa
wena kawda ithin

kello
saha kello wage kollo th netthema ne....


ela ela thawa kollek awith ko me kello tintin ehema dan double tin wela athi

Angel_senuri
02-05-2011, 09:50 PM
hah hah haa
wena kawda ithin

kello
saha kello wage kollo th netthema ne....
menna aththak kiyala!!!!!!!!!!!!!!!
huuuuuuuu huuuuuuuuuuuuu!!
:laugh::laugh::13_002::13_002:

IveyStyle
02-05-2011, 09:53 PM
menna aththak kiyala!!!!!!!!!!!!!!!
huuuuuuuu huuuuuuuuuuuuu!!
:laugh::laugh::13_002::13_002:

:P
happoo...kaapuwath peenawa:P

ow monawa unath mama attha kiyanawa:P

Angel_senuri
02-05-2011, 09:59 PM
:P
happoo...kaapuwath peenawa:P

ow monawa unath mama attha kiyanawa:P
:shut up: onna mama kata wahagaththa.
monawa wunath aththa kiyana ekanum hodai:36_002::36_002:

IveyStyle
02-05-2011, 10:02 PM
:shut up: onna mama kata wahagaththa.
monawa wunath aththa kiyana ekanum hodai:36_002::36_002:

:D
loku deyak :P
hih hih
ow hebei wediynema wenne,attha kiyala,amanaapa kam ethi wena eka:(

Punisher
02-05-2011, 10:07 PM
menna aththak kiyala!!!!!!!!!!!!!!!
huuuuuuuu huuuuuuuuuuuuu!!
:laugh::laugh::13_002::13_002:

mokakda appe meyata mechchara hina yanna tharam una seen eka?

IveyStyle
02-05-2011, 11:10 PM
mokakda appe meyata mechchara hina yanna tharam una seen eka?

hih hih
ow bokkath peenawa:D:D

TharinduFox
02-06-2011, 07:43 AM
:shut up: onna mama kata wahagaththa.
monawa wunath aththa kiyana ekanum hodai:36_002::36_002:


mokakda bun une???

බොරලුගොඩ
02-06-2011, 08:05 AM
menna aththak kiyala!!!!!!!!!!!!!!!
huuuuuuuu huuuuuuuuuuuuu!!
:laugh::laugh::13_002::13_002:

mokakda aththa? kawuda monada kiwwe? :smart:

tintin
02-06-2011, 12:01 PM
mokakda aththa? kawuda monada kiwwe? :smart:

babaala........ dannema na...... penneth na e wage ewa...waasiyata witarai kiyla eekenma penawa ne............:50_002::50_002::50_002::50_002::50_ 002:

tintin
02-06-2011, 12:03 PM
mokakda appe meyata mechchara hina yanna tharam una seen eka?

sathutata........ aththak qwa oyalage paarshawayema kenek.........

බොරලුගොඩ
02-06-2011, 12:03 PM
babaala........ dannema na...... penneth na e wage ewa...waasiyata witarai kiyla eekenma penawa ne............:50_002::50_002::50_002::50_002::50_ 002:

aththatama mata therune na mokakda seen eka?

IveyStyle
02-06-2011, 02:54 PM
sathutata........ aththak qwa oyalage paarshawayema kenek.........

e kollo gena newei kiwwe,genu wage aya gena..
kantha kanda kotas walata bedenawa..
ithin kanthaawan wage aya kanthaawanma wenne ne..eth kantha,hawula ta aithi kotasak..
:P:P

badyfady
02-06-2011, 10:01 PM
onna mamanam neme

badyfady
02-06-2011, 10:03 PM
kawada inna mhe opadupa karayo iv da

IveyStyle
02-06-2011, 11:43 PM
onna mamanam neme


kawada inna mhe opadupa karayo iv da

:P
wena kawda ithin....genu lamai nowe

nivish
02-07-2011, 01:02 AM
ඔන්න මාත් ඕවට නැ හරිය....!!! මව එහෙම අල්ලගන්න එපා ඕවට...!!!

Punisher
02-07-2011, 06:45 AM
ඔන්න මාත් ඕවට නැ හරිය....!!! මව එහෙම අල්ලගන්න එපා ඕවට...!!!


oya nikam inna eke vote ekak dila palayanko bun

Angel_senuri
02-07-2011, 08:04 AM
පෙනි යන විදියට නම් ජන්ද මංකොල්ලයක් වෙලා වගේ පේනවා..... :(

IveyStyle
02-07-2011, 10:23 AM
පෙනි යන විදියට නම් ජන්ද මංකොල්ලයක් වෙලා වගේ පේනවා..... :(
sinhala penne ne ne:(

nivish
02-07-2011, 05:39 PM
oya nikam inna eke vote ekak dila palayanko bun

හෆ්ෆේ හකෝ හකෝ ඔන්න එහෙනම් දෙන්නම්කො...

Punisher
02-07-2011, 05:41 PM
sinhala penne ne ne:(
:45::45:

senarath
02-07-2011, 07:40 PM
sinhala penne ne ne:(

menna me link eka wedak wei Siyabas - how to install Sinhala Unicode (http://www.siyabas.lk/sinhala_how_to_install.html):smart:

dani_baba
02-07-2011, 07:50 PM
:45::45:

aaaaaaaaa malli mokada me 1000ta aragena 100ta dila wage?

Punisher
02-07-2011, 10:02 PM
aaaaaaaaa malli mokada me 1000ta aragena 100ta dila wage?

ane na bun mama me full fit eke inne :)

Angel_senuri
05-12-2011, 09:58 PM
bump ;)

copper
05-12-2011, 10:01 PM
මෙන්න බොලේ පරණ ත්‍රෙඩ් එකක්..ඒ කලේ මේකේ හටපු අය කො බන්

Punisher
05-12-2011, 10:08 PM
මෙන්න බොලේ පරණ ත්‍රෙඩ් එකක්..ඒ කලේ මේකේ හටපු අය කො බන්

ඔන්න මම නම් ඉන්නවා

Thisari
05-13-2011, 01:40 AM
boysla... ayalaa karanne oka vitharrai...

CREATIVEN
05-13-2011, 07:18 AM
ගැහැණු උදවිය දක්ෂයි නේ ඔයවැඩේට

Dulin
05-13-2011, 12:07 PM
reuters kiyanne nikan ye... kiyanna epa kiyala deyak keewoth paththare dammata wada wegen eka pracharaya karala tiyewi...

:20_003::20_003::20_003:


http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQV1NdEwxjS2rA5Oz9nWdQ97GQVVxvkK kXifPrXrDI7hq7DxvUOlQ = Girls

aniwa me poll ekenma eka penawane

senarath
05-13-2011, 08:38 PM
ow menna apith innawa

*maheshi*
05-13-2011, 10:13 PM
meke vote walanam wanchawak thiyanawa

senarath
05-13-2011, 10:15 PM
meke vote walanam wanchawak thiyanawa
ow eka eththa.. boyslata hora votes dala

*maheshi*
05-13-2011, 10:18 PM
ow eka eththa.. boyslata hora votes dala

dakkane oyalama eka piligannawane

Punisher
05-13-2011, 10:22 PM
ow eka eththa.. boyslata hora votes dala

අපොයි මොකක්ද ඒ කිව්ව කතාව!

senarath
05-13-2011, 10:24 PM
dakkane oyalama eka piligannawane

ow apita 1 chandayak wath enna widihakne.... meke hora chanda 5k apita dala ekai maam keewe

senarath
05-13-2011, 10:25 PM
අපොයි මොකක්ද ඒ කිව්ව කතාව!

biya nowanna ......... mama keewe eththa.. apita eka chandayak wath enna bene meke,. ekai hoarata apita chande dala

Punisher
05-13-2011, 10:28 PM
biya nowanna ......... mama keewe eththa.. apita eka chandayak wath enna bene meke,. ekai hoarata apita chande dala

girlsla 1372.22%
බොරලුගොඩ BLacK HuNT eRcopper dani_baba Dulin Fox2011 HEDZ IveyStyle nivis hPunisher senarath Ushantha zoom one

boysla 527.78%

*maheshi*Angel_senuri Thisari Tictic tintin


මේන්න මනාප දුන්න අය...

copper
05-13-2011, 10:29 PM
හික්ස් මම දාපු පරණ ත්‍රේඩ් ටිකක් බැලුවනම් මේකට උත්තරේ තියනවලු

senarath
05-13-2011, 10:31 PM
girlsla 1372.22%
බොරලුගොඩ BLacK HuNT eRcopper dani_baba Dulin Fox2011 HEDZ IveyStyle nivis hPunisher senarath Ushantha zoom one

boysla 527.78%

*maheshi*Angel_senuri Thisari Tictic tintin


මේන්න මනාප දුන්න අය...

ow apita chande dala tiyenne horata

Punisher
05-13-2011, 10:34 PM
ow apita chande dala tiyenne horata

aniwa thisari kiyana kenawa mama dakala nane

මරු හිරා
05-15-2011, 10:22 AM
ඔන්න මාත් vote කරා

Angel_senuri
05-15-2011, 10:34 AM
ඔන්න මාත් vote කරා

මේතන අසාධාරණයක් වේලා....

මරු හිරා
05-15-2011, 10:35 AM
මේතන අසාධාරණයක් වේලා....

නෑ මේක 100%ක් ඇත්ත

copper
05-15-2011, 10:42 AM
මේතන අසාධාරණයක් වේලා....

na ehema wela na

Angel_senuri
05-15-2011, 10:47 AM
නෑ මේක 100%ක් ඇත්ත


na ehema wela na

මේතන ගෑනු ලමයින්ගේ නියොජනය අඩු නිසයි ඔයාලට වොට් වැඩි

මරු හිරා
05-15-2011, 10:53 AM
මේතන ගෑනු ලමයින්ගේ නියොජනය අඩු නිසයි ඔයාලට වොට් වැඩි

එහෙමවත් කියමු

Angel_senuri
05-15-2011, 11:00 AM
එහෙමවත් කියමු

එහෙමවත් කියමු නෙමෙයි එක තමයි ඇත්ත

මරු හිරා
05-15-2011, 11:04 AM
එහෙමවත් කියමු නෙමෙයි එක තමයි ඇත්ත

තිත්ත ඇත්ත

Angel_senuri
05-15-2011, 11:05 AM
තිත්ත ඇත්ත

Hmmmmm...

මරු හිරා
05-15-2011, 11:06 AM
Hmmmmm...

hiki hiki

12-21-2012, 11:24 PM
දැක්කනේ ඔපදුප කියන්නේ මොකක්ද කියලා හොදටම දන්නේ ඔයාලනේ!! ඒ කියන්නේ වැඩියෙන් ඔපදුප කියවන්නේ ඔයාලම තමයි.....:haha::haha:

yep yep:yes:

chamara54
12-22-2012, 02:34 PM
ලිද ලග සංගමය මුල් තැන

Time Traveler
12-22-2012, 02:40 PM
:k0243:වෙන කව්ද ඉතින් මෙන්න මෙයාලා මිසක්.:k0243:

:79:
http://www.anvermanatunga.com/wp-content/uploads/2012/06/House-made-1.jpg
:Dකාන්තා පාර්ශවය:D

shashi1987
12-22-2012, 03:25 PM
:D

yohan
12-26-2012, 03:30 PM
opadupa kiyanne wadakata nathi ewa hugak wela kiyawana ekai.oyala nitharama karanne ekane
:snicker::snicker:


ආපෝ.....මෙයා සැහෙන්න ඕපාදුප මල්ලක් නේ....:48_002::48_002:

danukamax
12-26-2012, 03:34 PM
එකෙන්ම...ගැහැනු පාර්ශවය තමා...ඒක ඉතින් හැමොම දන්නවනේ...

gayan159
12-26-2012, 06:28 PM
එහෙමවත් කියමු නෙමෙයි එක තමයි ඇත්ත

http://media.tumblr.com/tumblr_lgbj6dMOzl1qf8yek.gif