PDA

View Full Version : දවසේ android app එක PART 06



hasitha2010
06-29-2013, 07:47 PM
අද දවසේ android app එක හඳුන්වා දෙන්න යන්නේ සුපිරි app එකක්

ඒ app එකේ නම Sky Map https://lh4.ggpht.com/4VGiZutofCjs_wEC3BOuFPXysyF-ClYDTa40F3qK-GhKcISkWFFpRiBFmD8HPDTrElQ=w124

https://lh5.ggpht.com/_xHJWFBX923mWuafHttWCP7M4kc63TVUj5RU_KM_OfJ3kic5xm cQtg0Y9UI-Xo94xg=w705

මේක Google සමාගම විසින් හඳුන්වා දෙනු ලබයි
http://2.bp.blogspot.com/-8Y9MxcbFmOs/UcsCEjmHjNI/AAAAAAAAAaE/hsMxvQHTcug/s640/Screenshot_2013-06-25-11-29-13.png

මේක ඇත්තටම කිව්වොත් Vertual app එකක් .. රැ අහසේ අපි දකින තරු රටා , විවිධ අකාශ වස්තුන් පිළිබඳ හඳුනා ගන්න , ඒ විතරක් නෙවෙයි කිසියම් අකාශ වස්තුවක් අපි දකින අහසේ තියෙන්නෙ කොහෙද කියල අපිට බලා ගන්න පුලුවන් ..
http://2.bp.blogspot.com/-Z75tCmqyFcU/Ucr660xsoaI/AAAAAAAAAY8/pf7txmFi3IY/s640/Screenshot_2013-06-25-11-28-41.png http://1.bp.blogspot.com/-j26Z_d9dxBA/Ucr7OFILB9I/AAAAAAAAAZU/Vg_tQ1oXxqg/s640/Screenshot_2013-06-25-11-28-52.png

..කරන්න තියෙන්නෙ අහසෙ උඩට හරවන්නයි . ඊට පස්සෙ phone එක GPS, හා GPRS අපි ඉන්න තැන හොයා ගෙන අපිට පෙනෙන අහසේ map එකක් phone එකේ වටෙන්න සළස්වනවා ...
මෙකෙන් අපි දකින තරු රටා , විවිධ අකාශ වස්තුන් පිළිබඳ ඉතා පහසුවෙන් හඳුනා ලැබෙනවා ...

http://1.bp.blogspot.com/-qyJejj-3leM/Ucr7ge_AfQI/AAAAAAAAAZk/Gxwb4mtKPIA/s640/Screenshot_2013-06-25-11-30-18.png http://2.bp.blogspot.com/-8h4n9JDEVIs/Ucr7aCDQMnI/AAAAAAAAAZc/NxTKbnf8mjc/s640/Screenshot_2013-06-25-11-30-33.png

... ඒ විතරක් නෙවෙයි , අපිට නොපෙනෙන අකාශ වස්තු අපි දකින අහසේ තියෙන්නෙ කොහේද කියල පෙන්නවා ... උදාහරනයක් විදියට Andromeda චක්‍රාවාටය කොහෙද තියෙන්නෙ කියල search කරොත් මේ විදියට එක පෙන්වනවා .

http://1.bp.blogspot.com/-ZeIHR04Z8e8/Ucr8IUnW0RI/AAAAAAAAAZ0/jds3r1iRBg4/s640/Screenshot_2013-06-25-11-32-06.png http://1.bp.blogspot.com/-DjkA_6etF6E/Uc7pVHfRt3I/AAAAAAAAAbA/Mf8WPc7Zuvs/s960/Screenshot_2013-06-29-19-20-39.png

http://2.bp.blogspot.com/-ACefOPm_fWE/Uc7pbrPiciI/AAAAAAAAAbI/TaeNWcjt2gE/s960/Screenshot_2013-06-29-19-21-17.png

ඔය ගොල්ලොත් try කරල බලන්න ..
:79:
මෙතනින් Download (https://play.google.com/store/apps/details?id=com.google.android.stardroid&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5nb 29nbGUuYW5kcm9pZC5zdGFyZHJvaWQiXQ..) කර ගන්න
.. තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ... :47_002:

වැඩේ හොඳයි කියල හිතෙනව නම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙන යන්න ...
.http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

naduniza83
06-29-2013, 09:01 PM
එල එල කොල්ලා.

Axio
06-29-2013, 09:04 PM
Thanks for sharing machan...!

Rep +++

මරු හිරා
06-30-2013, 05:36 PM
http://i.imgur.com/8f1xWXv.gif

thilanka mihiranga
07-01-2013, 09:39 PM
thanks

Rebel
07-01-2013, 09:50 PM
supiri ban

Dark Prince
07-02-2013, 08:49 AM
rep+

shashi1987
07-03-2013, 04:17 PM
:yes:

nirmalrv8
07-03-2013, 04:56 PM
පට්ට :):

Amnisha85
07-03-2013, 08:26 PM
Thanks Bro.............

Code#M
03-24-2014, 10:06 PM
ela