PDA

View Full Version : මහා උපසිරැසි වංචාව හෙළිදරව්ව



viduraadikari
06-30-2013, 03:38 AM
සූම් හා බයිස්කෝප් වෙබ් අඩවි 2 මගින් ලබා දෙන උපසිරැසි DVD ෆිල්ම් එකතු ලෙස සකස් කරන ආයතන වලට විකුණා මුදල් ගරාගැනීමක් සිදුවේ ..එක ෆිල්ම් එකක් සදහා මොවුන් 1000ක පමණ මුදලක් ලබාගනී.. මොවුන් කතුවරයාගේ නම ඉවත් කර අදාළ ආයතනයේ නම යෙදීම පමණක් සිදුකරයි .. කල හැක්කක් වේ නම් සලක බලනු වටි ...මිසක සිදුවන්නේ කොහෙද යන්න මගෙන් විමසීම නොවටී .. මන්ද මෙය අතිශය දුෂ්කර කාර්යයක් බැවින් ඊට නිසි වටිනාකම ලැබිය යුතු නිසාය ..
:k0236::k0236::k0236::k0236::k0236:



http://i41.tinypic.com/2m64kyb.png

viduraadikari
06-30-2013, 03:46 AM
කරන උන්ට හෙනම ගහපන් !!

:angry::angry::angry::angry::angry::angry:

imdi1979
06-30-2013, 04:11 AM
කරන්න ඕන මේවා ගන්න ආයතන වල ආයතනයේ නම දුරකථන අංක ඊමේල් ලිපින වගේ දේවල් ප්‍රසිද්ද කරන එක. ඒ ආයතන වලට බලපෑම් එනකොට එක්කෝ කරන එවුන් එලිකරයි නැත්නම් උන්ගෙන් නොගෙන ඉඳියි එහෙමත නැත්නම් වෙබ්අඩවි සම්බන්ද කරගන්න උත්සාහ කරයි.
නැත්නම් වෙබ්අඩවි වලින් කෙලින්ම ඒ ආයතන සම්බන්ද කරගන සබ් දෙන්න ඕන. එතකොට සයිට් එකට කීයක්‌ හරි ලැබෙයි

Dilzan
06-30-2013, 07:25 AM
:ang::ang::ang::ang:

nilanmarasingha
06-30-2013, 07:54 AM
mekata buddimaya depala komisamata report karanam kattiyama atule

sanjeewa2010
06-30-2013, 08:09 AM
munta hena gahala natiwenna one!!!!!!!!!!!!!! ballo!!!!!!!!!!!!!!!!!!!!!

apkumara
06-30-2013, 08:12 AM
අනුන්ගේ මහන්සිය විකුනන් කන එවුන්ට සාපවෙන්න ඔන .හෙන ගහලා මක බෑවිලා අළු වෙලා යන්න ඕන
:ang::ang::ang::ang:

yohan
06-30-2013, 08:33 AM
:growl:

janith nilanga
06-30-2013, 08:54 AM
:fight::fight::fight::fight::fight::fight::fight:: fight::fight::fight::fight::fight::fight::wtf::wtf ::wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf::wtf:

hashan92
06-30-2013, 09:17 AM
:ang::ang::ang::ang::ang::ang:

achala2010
06-30-2013, 09:39 AM
අනුන්ගේ මහන්සිය විකුනන් කන එවුන්ට සාපවෙන්න ඔන .හෙන ගහලා මක බෑවිලා අළු වෙලා යන්න ඕන
:ang::ang::ang::ang:

:yes::yes::yes:

Lakruwan
06-30-2013, 10:55 AM
සූම් එකෙන් මෙහෙම අරං කරනව නම් අපි නිසි පියවර ගන්න ඕනෑ. ඔයා දැකලා තියෙනවද එහෙම තියෙනවා ඒ වගේ ඩීවීඩී ගත්ත තැනක් තියෙනව නම් යුතුකමක් වශයෙන් සඳන් කරලා යන්න. පස්සෙ බැරියැ බොදුබල සේනාව වගේ අපිටත් කඩවල් වලට පනින්න

S.T.A.L.K.E.R.
06-30-2013, 11:25 AM
මෙවැනි නින්දිත ක්‍රියවන්ට විරුද්දව නීති මගින් කටයුතු කිරිමට ඇති හැකියාව ගැන සොයා බැලිය යුතුයි.

S.T.A.L.K.E.R.
06-30-2013, 11:27 AM
අනුන්ගේ මහන්සිය විකුනන් කන එවුන්ට සාපවෙන්න ඔන .හෙන ගහලා මක බෑවිලා අළු වෙලා යන්න ඕන


:ang::ang::ang::ang:


හරියට හරි එහෙමම වෙන්න ඕනා.

Rebel
06-30-2013, 01:09 PM
ඔහොම කරන එවුන්ට විරුද්දව නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනි..උන්ට කවදාවත් හරියන්නේ නෑ..

chathurazeez
06-30-2013, 01:24 PM
:ang::ang::ang::ang::ang::ang:

Dark Prince
06-30-2013, 04:30 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/angry.gif

මරු හිරා
06-30-2013, 05:05 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/angry.gif

KUKULAMMA
06-30-2013, 05:14 PM
oke srt file eke nam gam wenas karann bariwenna lock ekak dann baid.ko waddo nadda.japure it karana kollo ahema:D

naduniza83
06-30-2013, 07:46 PM
henagahapan..

ajiya
06-30-2013, 08:04 PM
meka nawathwanna apita kala haki deyak na kiyalai mama danne..hodam de..api e business ekata bahina eka..e kiwwe zoom eke set eka dvd gahala market ekata danna eka...ethkota 100% kese wethath apith eke bagayak hari nawathwanna puluwan..(meka mege adahasak witharai..Udahas wenna epa hode)

ashan vimukthi
06-30-2013, 09:24 PM
ඒ වගේම උපසිරසි කරුවන් මුදලට නම්මවා ගැනීමත් ඉතාම සීග්‍රයෙන් සිදුවෙමින් පවතිනව.
එහෙම කරන කෙනෙක් තමයි Rangika DE Silva
http://www.facebook.com/dilanisawesome

thilanka mihiranga
07-01-2013, 09:33 PM
:k0235:

shashi1987
07-04-2013, 01:29 PM
කරන උන්ට හෙනම ගහපන් !!

:angry::angry::angry::angry::angry::angry:

අනිවා.....

DanuRocks
07-04-2013, 02:32 PM
මොනම ලෝකෙකටවත් නැති, බල්ලො මරලා හරි සල්ලි හොයන් බඩගෝස්තරයම පුරවා ගන්න දන්න , ආත්ම ගරුත්වයක් විලිලැජ්ජාවක් ගෑවිලාවත් නැති, අනුන්ගෙ දාඩිය මහන්සිය ගැන අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් නැති, මෙහෙමත් ගෙවල අමන ගොන් නාම්බනුත් ඉන්නවනෙ මේ රටේ.
:45:

chathurangalahiru
07-04-2013, 03:50 PM
munta viruddawa action1k ganna one... mahansi wela karapu weda mehema kolla kanna denna hoda ne

nirmalrv8
07-06-2013, 06:46 PM
මං නම් දන්න තරමින් දැන් zoom එකෙන් දෙන sub edit කරන්න බෑ.... edit කරනවනම් හෙන ගේමක් දෙන්න ඕනෙ... :zip_it: එහෙම කරලත් ලාබයක් හොයනවා බොරු.. ඊට හොඳයි ඒ වෙලාව යොදවලා පොල් ගෙඩි 10ක් කඩනවා. :nerd: මේක කියපු සහෝ මීට වඩා තොරතුරු එළිදරවු කරනවනං හොඳා ... :)

Story Teller
07-06-2013, 07:54 PM
අනුන්ගේ මහන්සිය විකුනන් කන එවුන්ට සාපවෙන්න ඔන .හෙන ගහලා මක බෑවිලා අළු වෙලා යන්න ඕන
:ang::ang::ang::ang:

අනේ අමූලික ඇත්ත. සබ් දාන අයම තමයිඒකෙ තියෙන අමාරුව දන්නෙ. කට්ට කාගෙන බැනුම් අහගෙන කරන්ට් එක පුච්චගෙන ඉන්ටර්නෙට් බිල් ගෙවගෙව රෑ නිදි මරාගෙන අපි වගේ සබ් දාන අය හැමෝම දාඩිය මහන්සියෙන් කරන සේවය ගරාගෙන කකුල් උඩ තියාගෙන නම ප්‍රසිද්ධ කරගෙන සැප විදින ඈයොන්ට මේ ආත්මෙදි බැරි නම් ලබන ආත්මෙදිවත් ඕවා පලදෙන්න ඕනෙ. අම්මපා! මුන් මහත්වරු නෙවෙයි මහත්හොරු!:ang::ang::ang::||:||:||: fight::fight::fight::fight:

අනිවා මම මට පුළුවන් උපරිමයෙන් මේ ගැන හොයනවා. අනිත් අයත් උදව් කරගෙන අපි ඔක්කොම හොරු අල්ලමු!!!:smart::smart::smart::smart:: 11_002::11_002::11_002::11_002:

champroshan14
07-06-2013, 10:53 PM
Kalakanni lankaweth innawane ohoma eun.
:ang:

shanpriyantha
07-06-2013, 11:01 PM
mamanam hithanne ne eka weraddak kiyala... un kiyak hari hambakaragannawa... upasirasi dapu ekata eken pinak wenawa ... awlak tharahak ganna epa bn

DanuRocks
07-07-2013, 12:44 AM
mamanam hithanne ne eka weraddak kiyala... un kiyak hari hambakaragannawa... upasirasi dapu ekata eken pinak wenawa ... awlak tharahak ganna epa bn

මචං, මෙහෙම ඇහුවට තරහාවෙන්න එපා....උඹ තාම මොනම එකක්වත් උපසිරැසි ගන්වලා නෑ නේද?........ මොකද එහෙම කරපු කෙනෙක් නම් කීයටවත් ඔහොම දෙයක් කියන්නෙ නෑ.... ඒ ඇයි දන්නවද? මොකද සබ් දාන එකෙක්ටම තමයි ඒකෙ තියන අමාරුව, පීඩනය ගැන තේරුම් ගන්න පුළුවන්. මොකද අර කලින් කමෙන්ට් කරපු Story Teller සහෝ කිව්වා වගේ අමාරුවෙන් කට්ට කාගෙන, ඉන්ටනෙට් බිල් ගෙවාගෙන, කරන්ට් බිල් ගෙවාගෙන, බැනුම් අහගෙන ලොකු වෙලාවක් අරන් ලොකු මහන්සියකින් පීඩනයකින් කරන සබ් නිර්මාණයක් තත්පර ගානකදි වෙන එකෙක් අමු අමුවෙ කොල්ල කාගෙන යනවනම් ඒකෙ ඇති හොඳේ මොකක්ද කියලා මට නම් අබමල් රේණුවක තරමින්වත් තේරුම් ගන්න බෑ.

අනික මචං උඹ ඔය කියන විධියට සබ් දාන උන්ට පිං රැස් කරගන්න උවමනාවක් කැමැත්තක් ආශාවක් තියනවනම් උන්ටික එකතුවෙලා දානයක් මානයක් දෙයිනෙ..... නැතුව ඔහොම පට්ට කට්ටක් කාගෙන, නිදි මරාගෙන, බැනුම් අහගෙන ඔහොම දෙයකින් පිං රැස් කරගනියිද?

අනික අන්තිම දේ, මචං ඕන එකෙක් ඕන විදියකට සල්ලි හම්බුකරපුවාවෙ... ඒවා නවත්වන්න අපිට පුළුවන්කමකුත් නෑ, පුළුවන්කමක් තිබ්බත් කරන්නෙත් නෑ. ඒ උනත් මචං ඔය සබ් හොරට විකුණන්කන එවුන්ට අඩුම තරමෙ ඒ සබ් නිර්මාණය කරපු එකාගෙ නමවත් එඩිට් නොකර ඒ දේ කරගන්න පුළුවන් නේද?... මොකද ඒ දේ කලා කියලා ඌට ඔය විකුණගන්න එකක් විකුණගන්න බැරිවෙනවද? නෑනෙ මචං.

shanpriyantha
07-07-2013, 05:01 AM
ANE MANDA EKATH HARI katta kagena internet bil bedagena mewa karanne kata hari eka balannane bn ekai kiwwe.. but upasirasi nirmanaya karapu unge NAME ekawath daanna thibuna thamai ehema unanam awlak wenne ne (y)

Dj | නිමන්ත
07-07-2013, 08:01 AM
ANE MANDA EKATH HARI katta kagena internet bil bedagena mewa karanne kata hari eka balannane bn ekai kiwwe.. but upasirasi nirmanaya karapu unge NAME ekawath daanna thibuna thamai ehema unanam awlak wenne ne (y) මචං සයිට් එකේ වගේම පිටගියත් අපිට කමක්නෑ කතෘගෙ සහ ඒ අඩවියේ අයිතිය යුරකිලා එහෙම කරනවනං, හැබැයි ඒක විකුනගා උන් ගාන කඩා ගන්න එකනං කැත වැඩක්. මොකද හැමෝම කියල තියෙනව වගේ උපසිරැසි දාන අය ගොඩාක් මහන්සිවෙනව මේක කරන්න. අඩුම තරමෙ එහෙම දෙයක් එයාලට කරන්න අවශ්‍යනං ඇඩ්මින් සහෝගෙන් මෙන්ම උපසිරැසි යොදන කන්ඩායම්වල අවසරය ගත්තානං තමයි හොද. අපි කොහොමත් සයිට් එකේ නිකන් පල කරන දේනි. සයිට් එකේ නමත් කතෘගේ නමත් ඒ උපසිරැසියට යොදනවනං ඒක උපසිරසිය නිර්මාණය කරන කෙනාට ලොකු හයියක් වේවි. ඒ වගේම මේ අඩවි ලංකාවෙ තවත් ප්‍රසිද්ධවේවි. හැබැයි විකුනං කන එකටනං මම කැමති නෑ. කොහොමත් ඉදිරියේදි එයාලට ඒක කරන්න හම්බෙන එකක් නෑ. . ඉදිරියේසි සූම් අඩවිය හරහා ලබා දෙන උපසිරැසි වල යම් වෙනස් කිරීම් කිහිපයක් සිදු කරණවා. වෙනස් කිරීමට නොහැකි අයුරින්.

Dj | නිමන්ත
07-07-2013, 08:06 AM
මං නම් දන්න තරමින් දැන් zoom එකෙන් දෙන sub edit කරන්න බෑ.... edit කරනවනම් හෙන ගේමක් දෙන්න ඕනෙ... :zip_it: එහෙම කරලත් ලාබයක් හොයනවා බොරු.. ඊට හොඳයි ඒ වෙලාව යොදවලා පොල් ගෙඩි 10ක් කඩනවා. :nerd: මේක කියපු සහෝ මීට වඩා තොරතුරු එළිදරවු කරනවනං හොඳා ... :) එඩිට් කරන්නම බෑ මචං දන්න තරමින් තාම අයිඩීඑක්ස් එස් ආර්ටී කරණ ක්‍රමයක් හොයාගෙන නෑ. එහෙම කරනවනං මේක බලාගෙන ආපහු ටයිපින් තමා :D

lokujohn
07-07-2013, 08:26 AM
හොරු කොහෙත් ඉන්නවා . හොරු ගැන හිතනවට වඩා. ඔබේ මහන්සියෙන් කිසිම හැකියාවක් නැති හිඟන්නෙක් තමන්ගෙ පවුලට කන්න දෙන්වා කියලා හිතලා අනුකම්පාකරන්න. හැකියාව ඇති ඔබට කවදාවත් වරදින්නෙ නැත.

pasan ravindu
07-07-2013, 08:30 AM
අපේ අය හදන සබ් විකුණලානේ මුන්ගේ @#$#% :ang: :ang: :ang: :ang: :ang: :fight: :fight: :fight: :fight:

Dj | නිමන්ත
07-08-2013, 10:05 AM
හොරු කොහෙත් ඉන්නවා . හොරු ගැන හිතනවට වඩා. ඔබේ මහන්සියෙන් කිසිම හැකියාවක් නැති හිඟන්නෙක් තමන්ගෙ පවුලට කන්න දෙන්වා කියලා හිතලා අනුකම්පාකරන්න. හැකියාව ඇති ඔබට කවදාවත් වරදින්නෙ නැත. aniwa mchn

:thumbsup::thumbsup:

Eranga 44
07-08-2013, 11:29 AM
:ang:

dushan075
07-08-2013, 06:07 PM
mona unath ehema karanawanam eka katha wadak, mewa vikunanawa vitharak newei name eka wenas karala wenath site walath subtitle dala tiyanawa, mewath waradi wada. anunge mahasiya horakam karana eka, api obalata pin denawa me karana kapakirima wenuwen, e nisai site ekata awith subtitle down load karagena yanne natiwa mona hari comment ekak wath degena yanne, api dannawa obalata tiyenne echcharai kiyala. mona unath waraddak karana ayata hodak wenne na.. :k0235:

Dj | නිමන්ත
07-08-2013, 10:36 PM
mona unath ehema karanawanam eka katha wadak, mewa vikunanawa vitharak newei name eka wenas karala wenath site walath subtitle dala tiyanawa, mewath waradi wada. anunge mahasiya horakam karana eka, api obalata pin denawa me karana kapakirima wenuwen, e nisai site ekata awith subtitle down load karagena yanne natiwa mona hari comment ekak wath degena yanne, api dannawa obalata tiyenne echcharai kiyala. mona unath waraddak karana ayata hodak wenne na.. :k0235: sira mchn ela :::thumbsup:::

Amnisha85
07-09-2013, 01:57 AM
:ang: :wtf:

මොනවා කරන්නද යාළුවනේ සාපකරනවා ඇරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා මන් හිතන්නේ නැ මොකද එක මිනිසුන්ගේ හැටි. මොනවා උනත් අපි මේ පාවිච්චි කරන os හා සමහර software අපි අරගත්තේ ගෙවලද ?

:59:

viduraadikari
07-09-2013, 09:33 AM
mamanam hithanne ne eka weraddak kiyala... un kiyak hari hambakaragannawa... upasirasi dapu ekata eken pinak wenawa ... awlak tharahak ganna epa bn


උබ මහම මහා ගොනෙක් .. ඇත්තමයි .. ඊට වඩා කියන්න දෙයක් නෑ ...

naduniza83
07-09-2013, 07:53 PM
matath dvd ekak habela thiyanawa owa edit karapu..kawatha peththe thiyanawa kiyala aranchi..