PDA

View Full Version : වකුගඩු ලෙඬේ නිට්ටාවට සුවවන දේශීය බෙහෙතක් සොයාගනී



achala2010
06-30-2013, 10:16 AM
තිත්ත කැකිරි සහ දැල් බටු යන දේශීය බෝග භාවිතා කරමින් වකුගඩු රෝගීන් නිට්ටාවට සුවපත්කළ හැකි ඖෂධයක් සොයා ගැනීමට මෙරට පර්යේෂකයින් සමත් වී තිබේ.

https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-prn1/936451_630671393611150_1842083794_n.jpg

රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් කෘෂිකාර්මික පර්යේෂණ ප‍්‍රතිපත්ති සභාව වෙත අදාල ඖෂධය පිළිබඳ කරුණු වාර්තා කර ඇති අතර නව ඖෂධය පිළිබඳ සිදුකළ පර්යේෂණවල සාර්ථකත්වය මත මෙම ඖෂධය හඳුන්වා දීමටද තීරණය කර ඇත.

අතරමැද අවදියේ පසුවන වකුගඩු රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් මෙම ඖෂධය ඉතා ඵලදායී ලෙස යොදා ගත හැකි බව පැවසේ.

naduniza83
06-30-2013, 10:42 AM
Niyamai machooooo.

S.T.A.L.K.E.R.
06-30-2013, 11:15 AM
වැදගත් තොරතුරක්

:thumbsup::thumbsup::thumbsup:

උපුටා ගැනීම ගැනත් සදහන් කරානම් තමා හොද.

apkumara
06-30-2013, 11:36 AM
ඇත්තටම එහෙම වෙනවා නම් ඒක ජාතිජාතිත් පිනක්. වකුගඩු ලෙඩ වලට දුක් විදින මිනිස්සු කොච්චර ඉන්නවද අපේ රටේ

Rebel
06-30-2013, 12:46 PM
Good post Buddy
rep+2

achala2010
06-30-2013, 12:53 PM
Good post Buddy
rep+2


ස්තුති යාලුවා

achala2010
06-30-2013, 12:54 PM
ඇත්තටම එහෙම වෙනවා නම් ඒක ජාතිජාතිත් පිනක්. වකුගඩු ලෙඩ වලට දුක් විදින මිනිස්සු කොච්චර ඉන්නවද අපේ රටේ

:yes::yes::yes:

janith nilanga
06-30-2013, 01:07 PM
ඇත්තටම එහෙම වෙනවා නම් ඒක ජාතිජාතිත් පිනක්. වකුගඩු ලෙඩ වලට දුක් විදින මිනිස්සු කොච්චර ඉන්නවද අපේ රටේ

:yes: :yes:

janith nilanga
06-30-2013, 01:07 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

CJA
06-30-2013, 01:24 PM
:thumbsup:

You must spread some Reputation around before giving it to achala2010 again.

achala2010
06-30-2013, 01:59 PM
:thumbsup:

You must spread some Reputation around before giving it to achala2010 again.


:thumbsup::thumbsup::thumbsup::thumbsup:


:thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
06-30-2013, 05:24 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

thilanka mihiranga
07-01-2013, 09:45 PM
එල එල බන් රෙප්+++

achala2010
07-02-2013, 10:40 AM
එල එල බන් රෙප්+++


http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

thank u weewa

Dilzan
07-02-2013, 02:21 PM
:yes:

Amnisha85
07-02-2013, 03:04 PM
Good Post Bro......

:thumbsup:

chathurangalahiru
07-02-2013, 03:28 PM
watinawa macho....

shashi1987
07-02-2013, 03:43 PM
Good Post..
You must spread some Reputation around before giving it to achala2010 again

achala2010
07-02-2013, 04:19 PM
Good Post..
You must spread some Reputation around before giving it to achala2010 again

:thumbsup::thumbsup:

hasitha2010
07-02-2013, 05:45 PM
:thumbsup: