PDA

View Full Version : ලෝකයේ තුනීම තුනී අත් ඔරලෝසුව මෙන්න! වසර 15ක් පාවිච්චි කළ හැකි බැටරියක්!



janith nilanga
06-30-2013, 07:06 PM
ලෝකයේ තුනීම තුනී අත් ඔරලෝසුව මෙන්න! වසර 15ක් පාවිච්චි කළ හැකි බැටරියක්!



ලෝකයේ වඩාත් ගනකම අඩු අත් ඔරලෝසුව දැන් නිපදවා තියෙනවා. ‘සීඑස්ටී -01’ (SCT -01) යනුවෙන් නම් කර ඇති මේ අත් ඔරලෝසුවේ ගනකම මිලිමීටර 0.8ක්! තනි පටියට තනා ඇති මෙය නැමෙනසුලූ වානේ පටියකින්. එය ඔබේ අතේ ප‍්‍රමාණයට නවා හැඩ කර ගෙන වළල්ලක් මෙන් පලඳින්න පුළුවන්.

ක්‍රෙඩිට් කාඞ් එකකටත් වඩා තුනී මේ අත් ඔරලෝසුවේ වේලාව දැක්වෙන්නේ ඉලෙක්ට්‍රොනික තීන්ත (E-ink) වලින්. ‘කින්ඞ්ල්’ (Kindle) ඉලෙක්ට්‍රොනික පොත සඳහා යොදා ගත් තාක්ෂණයම තමයි, මෙයටත් යොදා ගෙන ඇත්තේ.

එහි ඇති ඉලෙක්ට්‍රොනික කොටසත් මිමී 0.5කට වඩා ගනකම නැහැ. අවශ්‍යතාව අනුව හැඩ ගැසිය හැකි උපාංගයක්! ඊට බලය සපයන්නේ ‘තිනර්ජි මයික්‍රො සෙල් එනර්ජි බැටරිය’කින්. එයට විදුලිය ආරෝපණය කරන්න කාලය අවශ්‍ය වන්නේ මිනිත්තු 10යි. එය මාසයක කාලයකට ප‍්‍රමාණවත්! එය 10,000 වාරයක් ආරෝපණය කරන්න පුළුවන්. ඒ අත් ඔරලෝසුවේ ආයුකාලය වූ අවුරුදු 15ට ඒ බැටරිය ප‍්‍රමාණවත්.


http://4.bp.blogspot.com/-dE6mRMuiA5g/Uc4ERWyaNuI/AAAAAAAAJH8/JAJcKtJ1dag/s1600/4.JPG


මේ සීඑස්ටී -01 (CST-01) අත් ඔරලෝසුව නිපදවා ඇත්තේ ඇමරිකාවේ චිකාගෝ නුවර ‘සෙන්ට‍්‍රල් ස්ටෑන්ඩර්ඞ් ටයිමිං’ සමාගමයි. ක්‍රෙඩිට් කාඞ් පතකටත් වඩා තුනියි. එහි වේලාව දක්වන්නේ ඉලෙක්ට්‍රොනික් තීන්ත යෙදූ ක‍්‍රමයකටයි.


http://1.bp.blogspot.com/-NsQrqG4xvuY/Uc4ENhKGreI/AAAAAAAAJH0/djDlvmzEL0k/s1600/5.jpg


මේ සීඑස්ටී -01 (CST-01) අත් ඔරලෝසුව විවිධ වර්ණ ගණනාවකින් නිකුත් වන අතර මෙහි දැක්වෙන්නේ කළු හා සුදු යන වර්ණවලින් තැනූ ඒවායි. එසේ මෙය ලොකු, මධ්‍යම හා කුඩා වශයෙන් ප‍්‍රමාණ තුනකින් නිකුත් කෙරෙන අතර ඒවා ඔබේ අතේ ප‍්‍රමාණයට අනුව හැඩගස්වා ගෙන පලඳින්න පුළුවන්.

මේ නිර්මාණයේ ගෞරවය හිමි වන්නේ නව නිපැයුම්වල පුරෝගමියකු වූ ඬේව් වොන්ඩල් (Dave Vondle) ටයි. ඔහු සිය මිතුරු ජෙරී ඕලියරි සමග එක්ව සෙන්ට‍්‍රල් ස්ටෑන්ඩඞ් ටයිමිං ආයතනය (Central Standard Timing) පිහිටුවා ගත්තා මේ නව නිපැයුම තනා වෙළෙඳ පොළට යවන්නට.

මෙය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ආයෝජනය සඳහා අරමුදල් සොයන්නට කික් ස්ටාටර් (KickStarter) වෙබ් අඩවියේ සහය ලබා ගන්නට ඔවුන් තීරණය කළා. ඔවුන් බලාපොරොත්තු වූ ඩොලර් ලක්ෂයේ අරමුදල වෙනුවට ඩොලර් 4,319,959ක් ලැබුණා දින පහක් ඇතුළත. දැන් ඔවුන් ඒ නව නිෂ්පාදනය මුදල් ආයෝජනය කළ අයට මුලින් ම ලබන සැප්තැම්බරයේ දී ලබා දෙන්න සූදානම්.

මේ සීඑස්ටී-01 අත් ඔරලෝසුවට බලය සැපයෙන්නේ සීකෝ එප්සන් සිස්ටම් එකට අනුව තැනූ චිපයකින්. වඩාත් තුනී කරන්න අවශ්‍ය වූ නිසා එහි අගුල් බෝල, යතුරු බොත්තම් ආදිය කිසිවක් නැහැ.



http://3.bp.blogspot.com/-I6nFIy-iRSw/Uc4EIsK--lI/AAAAAAAAJHs/NjFQU3Hwfbc/s1600/6.jpg


මේ සීඑස්ටී -01 (CST-01) අත් ඔරලෝසුවෙහි උපාංග වෙන් කර ගත් විට මෙසේ දැක්විය හැකියි. අවශ්‍ය විධියට නමා හැඩ කර ගත හැකි ඉලෙක්ට්‍රොනික පරිපථය සවි කළ මල නොබැඳෙන වානේ පටිය, මයික්‍රො බැටරිය, සීකෝ එප්සන් සිස්ටම් චිපය හා ඊ-තීන්ත දර්ශකය


http://4.bp.blogspot.com/-ZzKLytnluWw/Uc4EDBnlMFI/AAAAAAAAJHk/e9rGWRx5Gpg/s1600/8.jpg


මේ සීඑස්ටී -01 (CST-01) අත් ඔරලෝසුව මූලික වශයෙන් වර්ග දෙකකින් නිකුත් වෙනවා. මේ ඒ එක් වර්ගයක්. මෙහි ඔරලෝසුව විතරක් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් 15,000ක් පමණ වේවි.

මේ පිළිබඳ විස්තර Central Standard Timing වෙබ් අඩවියෙන් දැන ගන්න පුළුවන්.


http://2.bp.blogspot.com/-R_NMCuzwp1s/Uc4D_dZ6fCI/AAAAAAAAJHc/txL6TO7jiLk/s1600/9.jpg


http://3.bp.blogspot.com/-D_uz_M070as/Uc4D66oKc4I/AAAAAAAAJHU/oKJIKo8Euks/s1600/10.jpg


මේ ඔරලෝසුවෙහි ඇති මයික්‍රො බැටරිය නැවත විදිලිය ආරෝපණය කරන්න මෙහි දැක්වෙන ‘බේස් ස්ටේෂන්’ එකක් මිලට ගන්න ඕනෑ. ඊට අමතරව එය බිත්තියේ පේනුවට යා කිරීමට අවශ්‍ය කෝඞ් ආදියට අතිරේකව තවත් රුපියල් 6,000ක් පමණ වැය කරන්න සිදු වෙනවා.



http://www.youtube.com/watch?feature=player_embedded&v=A6PzQOvwj14


මේ ලිපිය උපුටා ගැනීමකි-:malkakulu


:79:

http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif

naduniza83
06-30-2013, 07:08 PM
ela machan good post

මරු හිරා
06-30-2013, 07:19 PM
රෙප් 12+

hasitha2010
06-30-2013, 07:25 PM
වැඩේ වැදගත් rep දුන්නා ..:thumbsup::thumbsup:

nirmalrv8
06-30-2013, 07:41 PM
ගන්ඩ නම් සිතේ... සල්ලි නම් නැතේ :P

janith nilanga
06-30-2013, 08:22 PM
රෙප් 12+


ela machan good post

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

ajiya
06-30-2013, 08:25 PM
මෙහි ඔරලෝසුව විතරක් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් 15,000ක් පමණ වේවි...:04::04::04::04::04::04::04::04::04 ::16_002::16_002::16_002::16_002::16_002::16_002:: 16_002::54_002::54_002::54_002::54_002::54_002::54 _002: good post lokka...salakanwa niwa

sory bn heta thama salakanna wenne

apkumara
06-30-2013, 08:44 PM
වැදගත් දැනුවත් කිරිමක් යාළුවා. පස්සේ තමා සලකන්න වෙන්නේ
:thumbsup::thumbsup::clap::clap:

chathurazeez
06-30-2013, 09:52 PM
තැන්කු විස්තරේට.

CJA
06-30-2013, 10:12 PM
ගාන හරි සැරයි නේ

janith nilanga
07-01-2013, 11:09 AM
තැන්කු විස්තරේට.


වැදගත් දැනුවත් කිරිමක් යාළුවා. පස්සේ තමා සලකන්න වෙන්නේ
:thumbsup::thumbsup::clap::clap:


මෙහි ඔරලෝසුව විතරක් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් 15,000ක් පමණ වේවි...:04::04::04::04::04::04::04::04::04 ::16_002::16_002::16_002::16_002::16_002::16_002:: 16_002::54_002::54_002::54_002::54_002::54_002::54 _002: good post lokka...salakanwa niwa

sory bn heta thama salakanna wenne

Thanks Friends :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup:

Rebel
07-01-2013, 01:22 PM
සුපිරි ඔරලෝසුවක්නේ.ගන්න ඕනි එකක්
රෙප්+2

Dilzan
07-01-2013, 01:53 PM
:shocked:

prasannalive
07-01-2013, 01:57 PM
patta watch eka math gannawa.... ;)

imaxx
07-01-2013, 02:09 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

janith nilanga
07-01-2013, 02:57 PM
patta watch eka math gannawa.... ;)


:shocked:


සුපිරි ඔරලෝසුවක්නේ.ගන්න ඕනි එකක්
රෙප්+2

Thanks Friends :yes: :yes: :yes:

dshan
07-01-2013, 06:49 PM
maruuuuuuuuuuuuuuuuuu...........................ko henda ban owa hoyagenne.......................:hypnotised::zoom: :X::36_002::clap::byebye:

janith nilanga
07-01-2013, 07:33 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

:yes: :yes:

Axio
07-01-2013, 08:04 PM
Patta...!

Rep ++

thilanka mihiranga
07-01-2013, 08:42 PM
පට්ටනෙ බන් රෙප්+++

janith nilanga
07-01-2013, 08:56 PM
පට්ටනෙ බන් රෙප්+++


Patta...!

Rep ++


Ela Ela :yes: :yes: :yes:

Dark Prince
07-01-2013, 09:18 PM
patta:yes:You must spread some Reputation around before giving it to janith nilanga again.

janith nilanga
07-01-2013, 09:27 PM
patta:yes:You must spread some Reputation around before giving it to janith nilanga again.

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup:

janith nilanga
07-01-2013, 10:30 PM
;) ;)

shashi1987
07-02-2013, 08:35 AM
Good Post rep4+

achala2010
07-02-2013, 10:04 AM
wadagath yaluwa.salakala athi :D:D:D

S.T.A.L.K.E.R.
07-02-2013, 10:55 AM
:thumbsup::thumbsup:

janith nilanga
07-02-2013, 01:29 PM
wadagath yaluwa.salakala athi :D:D:D


Good Post rep4+

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

Amnisha85
07-02-2013, 03:16 PM
Good Post Bro.......

:thumbsup:

apkumara
07-02-2013, 06:09 PM
වැදගත් දැනුවත් කිරිමක් යාළුවා. පස්සේ තමා සලකන්න වෙන්නේ
:thumbsup::thumbsup::clap::clap:
salaka atha

janith nilanga
07-03-2013, 10:56 AM
salaka atha


Good Post Bro.......

:thumbsup:

:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

janith nilanga
07-04-2013, 02:02 PM
:cool: :cool: