PDA

View Full Version : දවසේ android app එක PART 07



hasitha2010
07-01-2013, 08:42 AM
අද මම ඔය ගොල්ලොන්ට කියන්න යන්නේ තවත් සුපිරි App ගැන .. මේ app එක ඔය ගොල්ලෝ පත්තරෙන් දැකලත් ඇති ..
https://lh5.googleusercontent.com/-SM3w_K-xbMs/UbtkrWBELTI/AAAAAAAAbrA/fKmfM3mYhLg/w506-h325-o/13%2B-%2B1

මේකේ නම තමයි PointART https://lh3.ggpht.com/4yybtlxFfekvl3Vdv84MWH73w2LLPznYSQ687nE3fARPZisoLY F2ykjmMeksmQZTFUId=w124

https://lh6.ggpht.com/xZV77Wg4FdCBt638nZNY6CPArdRbgbYKW_6h3-8aMK5qx7xf-3QLV8cy8ZA5Qj01yQ=w705

මේකෙන් කරන්නේ පත්තරේක මේ ලාන්ඡනය දැක්කොත් , ඒ පින්තුරේ Video එකක් හරි slide show එකක් හරි අපිට බලාගන්න පුළුවන් ..

ඒ කියන්නේ එකෙන් ඒ පින්තුරය scan කරලා එකේ Video එකක් අපිට පෙන්නවා .. තේරුණා මදි වගේ නම් මේ clip එක බලන්න .


http://www.youtube.com/watch?v=p0Orxd0hlO0

http://2.bp.blogspot.com/-hPfCbzlyvzM/Uc7nxw6BTLI/AAAAAAAAAaw/IzCFm6NaEZ8/s1600/DSC_0028.jpg

මම මේකට තෝරා ගත්තේ "අද" පත්තරෙන් පොඩි උදාහරණයක් ....

මේ App එකේ අනිත් විශේෂත්වය තමයි, මේ App එකට හැකියාව තියෙනවා images, logo, Text, QR code, 2D bar code, 1D code හඳුනා ගන්න. ඒ විතරක් නෙවෙයි මිනිස් මුහුණු සහ ත්‍රිමාන වස්තුත් හඳුනා ගැනීමේ මේ App එක සතුයි ,..

ඔයගොල්ලොත් try කරලා බලන්න ..
:79:
මෙතනින් (https://play.google.com/store/apps/details?id=com.teli.intaract&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS50Z WxpLmludGFyYWN0Il0.) ගන්න

තවත් සුපිරි App එකකින් හමුවෙන්නම් :47_002:

වැඩේ ප්‍රයෝජනයි කියල හිතෙනවා නම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙන යන්න ..

http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

SpAz
07-01-2013, 09:20 AM
thank you machan ...

janith nilanga
07-01-2013, 11:25 AM
Great Post & Great Work ,,,Thanks Macho :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup:

janith nilanga
07-01-2013, 11:28 AM
Macho,,Tharuwata Ketuwemi Rep 3 +++ :clap::clap::clap::clap::clap::clap::thumbsup::thu mbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup::thu mbsup::thumbsup:

hashan92
07-01-2013, 11:30 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Rebel
07-01-2013, 01:20 PM
සුපිරි බාන්ඩේ නේද බන්
රෙප්+2

prasannalive
07-01-2013, 02:05 PM
Patta...Rep ++2

මරු හිරා
07-01-2013, 07:29 PM
http://i.imgur.com/8f1xWXv.gif

jk perera
07-01-2013, 08:03 PM
මම දැක්කා ඕක ලන්කාදීප පත්තරෙත් තියනවා. ස්තුතියි

yohan
07-01-2013, 08:23 PM
eleth ela ma wadak yaluwaa.........

thilanka mihiranga
07-01-2013, 08:39 PM
එල එල රෙප්+++

Code#M
03-24-2014, 10:11 PM
You must spread some Reputation around before giving it to hasitha2010 again.