PDA

View Full Version : Notice



HEDZ
07-02-2013, 10:04 AM
අපේ පහසුව පසෙකලා ඔබගේ විශාල ඉල්ලිම් මත නැවතත් උපසිරැසි IDX අකාරයෙන් නිකුත් කිරිමට අප තිරණය කලෙමු.අප කලින් නිකුත් කල SRT උපසිරැසි ෆයිල් කිහිපයක්ද නැවත IDX කර අප්ලොඩ් කර ඇත.SRT ලෙස උපසිරැසි නිකුත් කිරිම අපට පහසු උවත් ඔබගේ අසිමිත ඉල්ලිම නිසාම නැවත IDX ලෙස උපසිරැසි අප නිකුත් කරයි.VLC,GOM,KMPLAYER,SPLAYER ඇතුලු ඕනැම ප්ලේයර් එකක් මගින් උපසිරැසි මනාව නැරඹිය හැකි අතර,රුපවාහිනියෙන් නරඔන ඔබ සදහා USB පහසුකම ඇති ඔබේ රැපවාහිනියෙන් කන්වර්ට් කිරිමකින් තොරව උපසිරැසි ෆයිල් එක පමණක් දමා නැරඹිය හැකි ආකරයට නිකුත් කරන ලබයි.වැඩි විස්තර සදහා පහත ත්‍රෙඩ් නරඹන්න
http://www.zoom.lk/forums/helpdesk/2664-idx-format-එකේ-උපසිරැසි-බලන්නෙ-කොහොමද.html

http://www.zoom.lk/forums/helpdesk/9234-kmplayer-එකෙන්-පැහැදිලිව-උපසිරැසි-බලන්න-නම්.html



වෙබ් අඩවිය තවමත් 100%ක් යථා තත්වයට පත් නොමැති වි අතර අප ඔබ වෙත කෙසේ හෝ උපසිරැසි රැගෙන එමට දිවා රෑ වෙහෙසි කටයුතු කරන අතර අප උපසිරැසි නිකුත් නොකර කාල සිමාවේදි පවා අප සමග රැදි සිටි ඔබට ස්තුතියි.අප වෙබ් අඩවියේ උපසිරැසි නිර්මාපකයන් අප වෙත උපසිරැසි ගණනාවක් එවා ඇති අතර එවා මසක පමණ කාලයක් පල නොවුනත් ඔවුන් අප වෙබ් අඩවිය ගැන තැබු විශ්වාසය හේතුවෙන් තවමත් අප සමග රැදි සිටියි.කෙසේ වෙතත් අප සමග සැපේදි මෙන්ම දුකේදිද රැදුන ඔබට අනේක වාරයක් ස්තුතියි.වෙබ් අඩවිය නැවතත් 100%ක් යථා තත්වය පත් කිරිමට අප සියළුම උත්සහායන් දරණ බව දැනුම් දිමට කැමැතියි.




HEDZ
ZOOM.LK

CJA
07-02-2013, 10:18 AM
එලෙත් එල ලොකු අයියේ.. අයිඩීඑක්ස් විදිහට දෙන එකනම් සිරාවටම හොදයි..ජයවේවා...!!

kiripaan
07-02-2013, 11:12 AM
ගොඩක් ස්තුතියි!
zoom එක ගැන බලාපොරොත්තු අත් නොහැර හිටපු අපි හැම දෙනාටම මේක මල් වැස්සක් වගේ කියලයි මට නම් දැනෙන්නේ,
zoom.lk එකට ජය වේවා!

eroshan
07-02-2013, 11:43 AM
elaz

Gayan Gamage
07-02-2013, 11:59 AM
අහන්න ලැබීමත් සතුටක්... idx වලින් සබ් දෙන එක නම් සුපිරි.
zOOm is the best..

Dark Prince
07-02-2013, 12:02 PM
elaz

biri
07-02-2013, 01:00 PM
අපි සැමදා ඔබ ලගමයි .................








කැපුවත් ZOOM.LK

Rebel
07-02-2013, 01:14 PM
එල එල.අහන්නත් සතුටුයි.අපි හැමදාමත් zoom.lk සමගයි

මරු හිරා
07-02-2013, 02:15 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::clap::clap::clap::clap::clap: :clap:

sahanyugantha
07-02-2013, 03:16 PM
:51_002::51_002::51_002::51_002::51_002:

shashi1987
07-02-2013, 03:39 PM
ගොඩාක් ස්තූතියි... හෙඩ්ස්..

asitha sandaruwan
07-02-2013, 04:03 PM
නියමයි හෙඩ්ස් අයියේ...ගොඩ කාලෙකින් අහන්න ලැබුණු සතුටුදායකම පුවතක්.නියමයි නියමයි.සැමදා අප සූම් සමඟයි:yes::yes::yes:

princekrish
07-02-2013, 04:09 PM
එකනේ කියන්නේ,ඔහොම ඉන්න එපැයි . . .

imdi1979
07-02-2013, 04:09 PM
නියමයි. මමත් බලාගෙන ඉන්නවා අළුත් සබ් දෙන්න.

S.T.A.L.K.E.R.
07-02-2013, 04:38 PM
නියමයි සහෝ
අපි සැමදා Zoom සමගයි
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

Eranga 44
07-02-2013, 04:50 PM
:k0243:

achala2010
07-02-2013, 04:57 PM
එලනෙ අහන්නත් සතුටුයි.අපිනම් හැමදාමත් zoom.lk සමගයි :clap::clap::clap::clap::clap::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

apkumara
07-02-2013, 06:31 PM
තියෙන ප්‍රශ්ණ ඉකමනට විසදෙන්න කියලා අපි හැමොම ප්‍රාර්ථනා කරනවා.

Thunder
07-02-2013, 07:40 PM
Mamath Mechchara kal ZOOM eken sub gaththa kenek... Ada thamai Member kenek une.
Hamadama Awith giya sub thibune nathath. Math ekenma ZOOM ekath ekka innawa. :thumbsup:

shevan
07-02-2013, 07:47 PM
HITACHI LED ටිවි වල දෙන අයිඩි එක්ස් සබ් පට්ටටම වැඩ. මම ෆිල්ම් බලන්නේ එහෙම.පුලුවන් නම් Monsters, Inc. එකත් අයි ඩි එක්ස් කරන්න
ජයවේවා!

hashan92
07-02-2013, 08:24 PM
:clap::clap::clap::clap::clap::clap::clap::clap::t humbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
07-02-2013, 08:38 PM
එලෙත් එල ලොකු අයියේ.. අයිඩීඑක්ස් විදිහට දෙන එකනම් සිරාවටම හොදයි..ජයවේවා...!!

:yes::yes::yes:

Axio
07-02-2013, 08:46 PM
We'll wish all the best to admin and the other moderators to archive maximum.
Keep going ZoooOooooMmmm...!!!

Cheerz!