PDA

View Full Version : Firefox OS



FrozenN
07-02-2013, 11:50 AM
ලෝකයේ සුප්‍රකට web browsing සමාගමක්වන Mozilla foundation(Firefox) ඔවූන්ගේ නවතම mobile phone මෙහෙයුම් පද්දතිය මේ මස 4 වෙනිදා එලිදැක්වීමට සුදානම් වී සිටී,එය නම්කර ඇත්තේ Firefox OS ලෙසයි .
http://zef.me/wp-content/uploads/2013/05/FirefoxOS-logo_610x385.png
මෙය සදහා android මෙහෙයුම් පද්දතියට හාත්පසින්ම වෙනස්,වෙබ් අඩව් සෑදීමට බාවිතා කරන HTML 5 යොදාගෙන තිබේ.එමෙන්ම මෙහි application වලටද HTML 5 යොදාගෙන තිබෙන නිසා එම application ඉතා කුඩා ප්‍රමාණයෙන් යුක්තවේ.මෙය අඩු උපාංග තත්වයන් යටතේ උපරිම කාර්යක්ෂමතාවයක් ලබාගතහැකි ලෙස නිපදවා ඇත

http://cdn.ndtv.com/tech/FirefoxOS.jpg

https://hacks.mozilla.org/wp-content/uploads/2012/10/firefox-os-combined-500x373.jpg

http://www.myhtc.biz/wp-content/uploads/2012/07/6a8ed_android_firefox-mobile-os.jpg

තවද මෙම මෙහෙයුම් පද්දතිය ලබාදීමට SONY,LG වැනි ජනප්‍රිය දුරකථන සමාගම් 9 ක් පමණ මේ වනවිටත් කැමැත්ත පළකර ඇත.එම නිසා මෙම මෙහෙයුම් පද්දතිය සහිත දුරකථන ඉතා ඉක්මනින්ම වෙළදපොලට නිකුත් වීමට ඉඩ ඇත,එමගින් android මෙහෙයුම් පද්දතියට හොද තරගයක් ලබා දියහැකි බවට ඔවුන් විශ්වාසකෙරේ.


http://www.youtube.com/watch?v=7x2bO769KDs&feature=player_embedded


http://www.youtube.com/watch?v=cmQHVoWB5FY&feature=player_embedded

මෙයටම ආවේනික වූ විශේෂාංග රැසකින් පැමිණෙන මෙම mobile Phone මෙහෙයුම් පද්දතිය ඔබටම PC එකෙන් අත්හදා බැලීමට පුලුවන් Firefox web browser තිබිය යුතුයි


https://www.youtube.com/watch?v=g6oLUmc2iOQ&feature=player_embedded

Download :79:
Firefox OS Simulator Preview for Windows (https://ftp.mozilla.org/pub/mozilla.org/labs/r2d2b2g/r2d2b2g-windows.xpi)
Firefox OS Simulator Preview for Mac (https://ftp.mozilla.org/pub/mozilla.org/labs/r2d2b2g/r2d2b2g-mac.xpi)
Firefox OS Simulator Preview for Linux (https://ftp.mozilla.org/pub/mozilla.org/labs/r2d2b2g/r2d2b2g-linux.xpi)

වැදගත් උනානන් සලකල යන්න,මොනවහරි කොටලා යන්නත් අමතක කරන්න එපා :nerd:

hasitha2010
07-02-2013, 01:15 PM
එල post ...... ඔන්න දුන්නෙමි ............:thumbsup::thumbsup:

Rebel
07-02-2013, 01:24 PM
elazz macho
rep+2

මරු හිරා
07-02-2013, 02:12 PM
Rep 12+

http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Dilzan
07-02-2013, 02:23 PM
:D

Amnisha85
07-02-2013, 03:01 PM
Good Post Friend.........

:thumbsup:

shashi1987
07-02-2013, 03:41 PM
Good Post.. Rep 4

FrozenN
07-02-2013, 05:55 PM
එල post ...... ඔන්න දුන්නෙමි ............:thumbsup::thumbsup:


elazz macho
rep+2


Rep 12+

http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif


:D


Good Post Friend.........

:thumbsup:


Good Post.. Rep 4

thanx guys :D

thilanka mihiranga
07-02-2013, 08:44 PM
එල එල බන්. රෙප්+++

CJA
07-02-2013, 09:40 PM
Good Post.. Rep++

FrozenN
07-03-2013, 08:39 AM
එල එල බන්. රෙප්+++


Good Post.. Rep++

:cool::cool: