hasitha2010
07-02-2013, 07:09 PM
අද , දවසේ Android App එක විදියට මම හඳුන්වා දෙන්න යන්නේ සිංහල English Dictionary ක්. මේ App එක නම් ගොඩක් අය දන්නවා ඇති .. එත් දන්නේ නැති යාලුවන්ටයි මේ ...
මේ App එකේ නම Sinhala Dictionary Offline
https://lh5.ggpht.com/QlP4BEfPXZnWG7Nmi-7QuI0vVBDOT_A3OgVSRsztxqgZoXvPKxL71cAfIRUpNV511FQ= w705
මේ Dictionary එකේ විශේෂත්වය තමයි , Offline ක්‍රියා කිරීම . මේ App එක නිර්මාණය කරලා තියෙන්නේ
( සචිත් දිසානායක ) කියන පරිගණක ශිල්පියා ..
මේ Dictionary එකේ විශේෂත්වය වන්නේ ,සිංහල වචන ඉංග්‍රීසි තේරුමටත් , ඉංග්‍රීසි වචන සිංහල තේරුමටත් පරිවර්ථනය කිරීමේ හැකියාවයි ..සිංහල තේරුම් 150000 වඩා තියෙනවා ..
http://2.bp.blogspot.com/-udAyx9NNlB4/Uc7q0WBA6CI/AAAAAAAAAbY/cNGr2Hgg0nE/s960/Screenshot_2013-06-29-09-17-25.png
http://2.bp.blogspot.com/-rG-TC3R1eJM/Ucr6-mLIZHI/AAAAAAAAAZI/aK1onzvxEiw/s1600/Screenshot_2013-06-25-08-22-59.png
http://4.bp.blogspot.com/-Dg5yHpLq98o/Ucr6wxiwYmI/AAAAAAAAAY4/oKaXYudnDWY/s640/Screenshot_2013-06-25-08-22-44.png..සිංහල වචන install කරන්න අවශ්‍ය වෙන්නේ නෑ ..
ඒ විතරක් නෙවෙයි App එක මගින් home screen එකට widget ලැබෙනවා ...
මේ Dictionary එක ඉතාමත් හොඳ app එකක් කියල කියන්න පුළුවන් .
හේතුව මේ app එකේ නිතරම update එනවා . ඒ නිසා නිතරම අලුත් වචන එකතු වෙනවා ...
:79:
ඔයගොල්ලොත් මෙතනින් (https://play.google.com/store/apps/details?id=sachith.com.dictionary.offline&feature=search_result#?t=W251bGwsMSwxLDEsInNhY2hpd GguY29tLmRpY3Rpb25hcnkub2ZmbGluZSJd)try කරලා බලන්න
තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ..... :47_002:
වැඩේ ප්‍රයෝජනයි කියල හිතුන නම් පහළ වම් කෙලවරේ තරුවට කොටාගෙනම යන්න ...
http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif