PDA

View Full Version : සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition



janith nilanga
07-03-2013, 11:55 AM
සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition




සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition Smart Phone එක දැන් ඇමරිකන් ඩොලර් මිලියන 15 කට පුලුවන් කට්ටියට මිලදි ගන්න පුලුවන්. මිට පෙර නිකුත් වු iPhone 4 History Edition, Goldstriker iPhone 3G Supreme, iPhone 3GS Supreme Rose, iPhone 4 Supreme Diamond Rose and the iPhone 4S Elite Gold. වගේ luxury smart phone වලට වඩා ඉදිරියෙන් පවතින විදිහ අපිට phone එකේ ගාන දැක්ක ගමන් හිතෙනවානේ. මේ phone එක මේච්චරම වටින්නේ එකට අල්ලලා තියන දියමන්ති තොගය නිසා.

කැරට් 26 රත්තරන් වලින් හදලා තියේන මේ phone එකේ housing එක වටේ දියමන්ති 600ක් ඔබ්බවලා තියෙනවා. phone එක පිටිපස්සේ තියෙන apple logo එක දියමන්ති 53 කින්ද iPhone home button එක දියන්ති 26කිනුත් හදලයි තියෙන්නේ..

මේ වගේ phone එකක් අල්ලන්නත් ආසයි නේද? ඔන්න ඔයා ලග 15$ million තියෙනවා නම් දැන්මම ගන්න පුලුවන්. නැත්නම් පහත තියේන photos ටික බලලා ඇල්ලුවා කියලා හිතාගන්නකො..


http://ronethebeatdfw.files.wordpress.com/2012/10/wpid-iphone-3g-limited-diamond-deluxe-gold-edition_02.jpg



http://i.dbzstatic.com/images/user_images/2013/06/03/21957462_CP_photo.jpeg


http://4.bp.blogspot.com/-oD3TfFFt6HE/UYI0Mo8WDZI/AAAAAAAABdo/LRiU--mkRNQ/s1600/diamond+apple+%282%29.jpg


http://techinfox.com/wp-content/uploads/2013/04/iPhone-5-Black-Diamond.jpg



http://www.youtube.com/watch?feature=player_detailpage&v=w5pPf24_KGM


මේ ලිපිය උපුටා ගැනීමකි-:Cyberhiru



:79:

http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif

මරු හිරා
07-03-2013, 11:58 AM
එල එල ලබන සතියේ වගේ ගැන ඕන

Rebel
07-03-2013, 12:58 PM
මන් ලග ඔයින් එකක් තියෙනවා බන්...;)

FrozenN
07-03-2013, 01:34 PM
මේක ඔර්ජිනල්ද? :D

shashi1987
07-03-2013, 01:39 PM
මාත් එකක් ගන්නවෝ...

CJA
07-03-2013, 01:45 PM
:cool:

damith225
07-03-2013, 02:19 PM
oke copyyak nadda labeta ganna

Dilzan
07-03-2013, 02:22 PM
mata podi ganak madi wela inne... eka et unu gaman gannawa. :D

Dilzan
07-03-2013, 02:26 PM
oke copyyak nadda labeta ganna

phota copyyak da ban
single side Rs 5
double side Rs 6

colour copy Rs 40+ :69::43_002::36_002::21_002:

achala2010
07-03-2013, 02:35 PM
මමත් ගන්නවා මචන්ලා. හැබැයි නිකන් දුන්නොත් තමයි :16_002::16_002::16_002::16_002::16_002::16_002::1 6_002::16_002::16_002:

hashan92
07-03-2013, 04:22 PM
:16_002::16_002::16_002::16_002::16_002::16_002::1 6_002::16_002:

Thunder
07-03-2013, 05:08 PM
මේක ඔර්ජිනල්ද? :D


phota copyyak da ban
single side Rs 5
double side Rs 6

colour copy Rs 40+ :69::43_002::36_002::21_002:

:giggle: :giggle: :giggle:

Dark Prince
07-03-2013, 05:38 PM
rep+ :D

Axio
07-03-2013, 07:20 PM
Andenawa aa...!

Amnisha85
07-03-2013, 07:45 PM
අයියෝ සල්ලි කියල බැලුවේ නෑ........... ඔන්න මාත් එකක් ගත්තා.........

http://i1273.photobucket.com/albums/y412/amnisha85/photo2_zpsc8104914.jpg

කොහොමද?

janith nilanga
07-03-2013, 07:46 PM
Andenawa aa...!


rep+ :D


:16_002::16_002::16_002::16_002::16_002::16_002::1 6_002::16_002:


:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

janith nilanga
07-03-2013, 07:48 PM
අයියෝ සල්ලි කියල බැලුවේ නෑ........... ඔන්න මාත් එකක් ගත්තා.........

http://i1273.photobucket.com/albums/y412/amnisha85/photo2_zpsc8104914.jpg

කොහොමද?


Ela Ela Niyamai Macho :yes: :yes: :yes:

thilanka mihiranga
07-03-2013, 07:53 PM
You must spread some Reputation around before giving it to janith nilanga again.
එල එල බන්

janith nilanga
07-03-2013, 07:58 PM
මාත් එකක් ගන්නවෝ...

:thumbsup:


මේක ඔර්ජිනල්ද? :D

:yes:


මන් ලග ඔයින් එකක් තියෙනවා බන්...;)

:thumbsup:


එල එල ලබන සතියේ වගේ ගැන ඕන

:yes:

danukamax
07-03-2013, 08:06 PM
මේකෙන් කෝල් ගන්නත් පුළුවන් ඇති මයේ හිතේ....:D

dhanuasnc
07-03-2013, 08:13 PM
ekath made in china ne bn ...... ;) :cool::cool:

isuru503
07-03-2013, 08:19 PM
Good Post :yes: Rep 2 ++ :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

ajiya
07-03-2013, 08:31 PM
සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition........aaaaaaa e apitane....eka neme...ekath wadak na bn...ekath chines phone ekakne (2weni pic eka balapalla)
:giggle::giggle::giggle::giggle::giggle::giggle::g iggle::giggle::giggle::giggle:

janith nilanga
07-03-2013, 09:04 PM
සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition........aaaaaaa e apitane....eka neme...ekath wadak na bn...ekath chines phone ekakne (2weni pic eka balapalla)
:giggle::giggle::giggle::giggle::giggle::giggle::g iggle::giggle::giggle::giggle:

:rolleyes: :rolleyes:



Good Post :yes: Rep 2 ++ :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

;) ;)


ekath made in china ne bn ...... ;) :cool::cool:

:no:

janith nilanga
05-18-2014, 06:36 PM
;)

Code#M
05-19-2014, 07:03 AM
;)

Seeker
05-19-2014, 07:56 AM
:cool:

infokosala
05-19-2014, 09:56 AM
මගේ 1280 එකට XCHANGE කරන්නේ නැද්ද දන්නැ..... :nerd::nerd::nerd:

janith nilanga
05-20-2014, 10:14 AM
:cool:

:yes: