PDA

View Full Version : සල්ලි



achala2010
07-03-2013, 11:57 AM
ඔබට


නිවසක් මිලදි ගත හැකි නමුත් පවුලක් මිලදි ගත නොහැක
ඇදක් මිලදි ගත හැකි නමුත් නින්ද මිලදි ගත නොහැක
පොත් මිලදි ගත හැකි නමුත් දැනුම මිලදි ගත නොහැක
ඔරලොසුව මිලදි ගත හැකි නමුත් කාලය මිලදි ගත නොහැක
ආහාර මිලදි ගත හැකි නමුත් රුචිය මිලදි ගත නොහැක
තනතුර මිලදි ගත හැකි නමුත් ගෞරවය මිලදි ගත නොහැක
රුදිරය මිලදි ගත හැකි නමුත් ආයුෂ මිලදි ගත නොහැක
ඖෂද මිලදි ගත හැකි නමුත් නිරෝගිකම මිලදි ගත නොහැක
ආරක්ෂාව මිලදි ගත හැකි නමුත් රැකවරණය මිලදි ගත නොහැක
කසාදය මිලදි ගත හැකි නමුත් ආදරය මිලදි ගත නොහැක


සිතන්න

මුදල් යනු සියල්ල
නොවේ

මරු හිරා
07-03-2013, 11:59 AM
එලෙත් එල

janith nilanga
07-03-2013, 12:05 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Rebel
07-03-2013, 12:55 PM
වටිනා පොස්ට් එකක් මචන්.රෙප් ඉවරයිලු.අනිවා සලකනවා

You have given out too much Reputation in the last 24 hours, try again later.

hasitha2010
07-03-2013, 01:01 PM
අමුලික ඇත්ත ........... :grin::grin::grin:

FrozenN
07-03-2013, 01:39 PM
:)::):

CJA
07-03-2013, 01:46 PM
:thumbsup::thumbsup:

shashi1987
07-03-2013, 01:47 PM
Rep 4+

achala2010
07-03-2013, 02:29 PM
වටිනා පොස්ට් එකක් මචන්.රෙප් ඉවරයිලු.අනිවා සලකනවා

You have given out too much Reputation in the last 24 hours, try again later.

ok machan :thumbsup::thumbsup::thumbsup::thumbsup:

achala2010
07-03-2013, 02:30 PM
එලෙත් එල


:thumbsup::thumbsup::thumbsup::thumbsup:


වටිනා පොස්ට් එකක් මචන්.රෙප් ඉවරයිලු.අනිවා සලකනවා

You have given out too much Reputation in the last 24 hours, try again later.


අමුලික ඇත්ත ........... :grin::grin::grin:


:)::):


:thumbsup::thumbsup:


Rep 4+


elazzzzzzzzz :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:

Dilzan
07-03-2013, 02:35 PM
sita talk eka

S.T.A.L.K.E.R.
07-03-2013, 03:24 PM
:thumbsup::thumbsup:

Pubudu lakmal
07-03-2013, 03:58 PM
ෆට්ට :D

thilanka mihiranga
07-03-2013, 07:57 PM
කතාවනම් සම්පූර්ණ ඇත්ත

Amnisha85
07-03-2013, 08:22 PM
සිරාවටම ඇත්ත යාළුවා

:thumbsup:

ajiya
07-03-2013, 08:45 PM
කසාදය මිලදි ගත හැකි නමුත් ආදරය මිලදි ගත නොහැක..... mata kasadayak milagi ganna puluwan thanak kiyapan...bro

chathura7788
07-03-2013, 09:28 PM
oyaga adahasata sama karanna pluwan thwath adhas naha... Maga mulu jiwithyama oya kiwwa ...

achala2010
07-04-2013, 09:19 AM
කසාදය මිලදි ගත හැකි නමුත් ආදරය මිලදි ගත නොහැක..... mata kasadayak milagi ganna puluwan thanak kiyapan...bro

ekatanam itin salli walata ena GON BA*** aragenama badinta puluwan machan