PDA

View Full Version : Mouse Pointer එක තිබිබ ගමන් සිංහල තේරුම බලාගන්න



Hash
09-24-2011, 01:17 PM
අන්තර් ජංජාලයේ ඉන්නකොට හමිබ උන හොදම වැඩක් මම ඔයාලටත් කියලා දෙන්න හිතුවා?මේක හදුන්වලා දිලා තියෙන්නේ ඉගිය කියලා?වෙනදට දන්නේ නැති ඉංග්‍රිසි වචනයක් අහු උනාම ගොඩක් අය කරන්නේ මධුර වගේ Online Dictionary එකකට ගිහින් තේරැම බලන එක.

මේ ඉගිය ADD-On එක දාගත්තම එහෙම කර කර ඉන්න ඕන වෙන්නෙ නෑ.දන්නේ නැති වචනේ උඩට Mouse Pointer එක ගෙනියන්න විතරයි ඕනෙ,එතනම සිංහල තේරැම පෙන්නනවා.මේක හදපු අය කියන විදියට නමි ඉගිය තුල ඉංග්‍රිසි වචන 36000ක් විතර තියෙනවලු?

හැබැයි මෙක වැඩකරන්නේ ෆයර්ෆොක්ස් (Firefox) වෙබ් බ්‍රව්සරය හෝ තන්ඩබර්ඩ් (Thunderbird) සදහා පමනයි

ඉගන ගන්න අය​ට වගේම හැමෝමට හොද දෙයක් කියලා කියන්න නිර්දේශ කරන්න පුලුවන්.
පාවිචිචි කරලම බලන්න.

IngiyaBetaV2.xpi - 4shared.com - online file sharing and storage - download (http://www.4shared.com/file/RNPiSF6V/IngiyaBetaV2.html)


උපුටා ගැනීමකි.
-->softwaresinhalen බ්ලොග් එකෙනි<--

Angel_senuri
09-24-2011, 01:34 PM
thanks 4 sharing

*maheshi*
09-24-2011, 02:09 PM
බොහොම ස්තුතියි

sts
09-24-2011, 02:46 PM
metanin oka araganna.

ingiya-downloads (http://subasa.lk/ingiya-download.php)

MANJU
09-24-2011, 04:17 PM
wow Fatta rep +

gceal
09-24-2011, 05:09 PM
ela

Punisher
09-24-2011, 09:10 PM
niyamai machan thanks rep+

CREATIVEN
09-25-2011, 07:08 AM
වැදගත් මල්ලි..
නමුත් ඕක FF 5 එක්ක වැඩ කරන්නෙ නම් නැහැ..
ඊට කලින් ඒව එක්ක නම් වැඩ..
රෙප් ++

BLacK HuNTeR
09-25-2011, 08:08 AM
නියමයි මචන් වැදගත් ලිපියක්..
ඔන්න රෙප්+

මරු හිරා
09-25-2011, 09:51 AM
ela... rep+

Fox2011
09-25-2011, 10:23 AM
mama meka use karanawa thanks
rep+

$king
09-26-2011, 02:05 PM
Thankx.............

Pubudu lakmal
09-26-2011, 06:10 PM
නියමයි මචෝ...
එලකිරි වෑඩක් :D

dani_baba
09-26-2011, 06:26 PM
තැන්ක්ස් මචන්

වයර් ෂෝට්
09-26-2011, 08:32 PM
ela machan .meka godak wadhagath software ekak

GIK
11-18-2011, 11:16 PM
thanks for sharing i will try

CREATIVEN
11-19-2011, 07:45 AM
http://subasa.lk/images/logo_1.png
Thanx Again

Code#M
03-09-2014, 07:31 AM
ela

NEXiZE
03-09-2014, 08:26 AM
:P

damithperera
03-09-2014, 09:12 AM
ela ela malli

thilanka mihiranga
03-09-2014, 12:27 PM
thanks....