PDA

View Full Version : Subtitles Portal - THE POLAR EXPRESS (2004) Sinhala Subtitles



HEDZ
09-24-2011, 03:21 PM
THE POLAR EXPRESS (2004) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=25)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=25))

http://www.zoom.lk/forums/downloads/subs/fbanner/pol.jpg

THE POLAR EXPRESS (2004) Sinhala Subtitles (100 min 00 sec)
Uploaded on 09-24-2011 at 03:51 PM by HEDZ (http://www.zoom.lk/forums/media.php?do=user&uid=1)
English Movies (http://www.zoom.lk/forums/media.php?do=category&cid=1) - YouTube



ඔන්න එහෙනම් ඉතින් මමත් මුලින්ම ෆිල්ම් එකකට සබ් දැම්මා. පවුලේ සැමට එකතු වෙලා රස විදින්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්. එ වගේම මේක ඇනිමේශන් චිත්‍රපටියක්. IMDB (http://www.imdb.com/title/tt0338348/) වල 6.6 අගයක් ලබාගෙන තියෙනවා.
කතාව ගැන කියනවා නම් හැම දෙයක් ගැනම සැක කරන ලමයෙක් නත්තල් දවසේ පෙර දින රාත්‍රියේ පුදුම කෝච්චියකට ගොඩවෙනවා. මේ කෝච්චිය යන්නේ උතුරු ධ්‍රැවයේ තියෙන නත්තල් සීයාගේ ගෙදරට. ඒ ගමන යද්දී හරිම පුදුම දේවල් තමයි වෙන්නේ. මොකද වෙන්නේ කියලා බාගෙනම බලන්න.
මොනව වුනත් විශ්වාසය කියන දේ තමයි ලොකේ තියෙන වැදගත්ම දේ කියලා මේක බැලුවම තේරෙයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ mtchinthaka (http://www.zoom.lk/forums/members/mtchinthaka.html)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න




THE POLAR EXPRESS (2004) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=25)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=25))

gceal
09-24-2011, 05:06 PM
thanks

Demax
09-24-2011, 06:40 PM
wow! thanks

Punisher
09-24-2011, 06:54 PM
මැක්සා කතාවක් වගේ ඔන්න ගත්තා

mtchinthaka
09-24-2011, 10:49 PM
meka mage 1st eka...sub title awul tiyena then kelinma moonatama kiyanna...ethakota elaga paara e mistake nokara hoda sub file ekak dhenna puluwan.

Angel_senuri
09-24-2011, 11:03 PM
mama film eka dl kala. heta balala kiyannam bro. cartoon ekakata subs dapu ekanam godak watinawa. oyata puluwan nam The Smurfs ekatath subs denna.

CREATIVEN
09-25-2011, 07:12 AM
අලුත් කෙනෙක් වගේ..
නියමයි ..
ෆිල්ම් එක ගත්තෙ නැහැ..
අරං බලන්ට ඕන..
:)

BLacK HuNTeR
09-25-2011, 08:04 AM
meka mage 1st eka...sub title awul tiyena then kelinma moonatama kiyanna...ethakota elaga paara e mistake nokara hoda sub file ekak dhenna puluwan.

බලලා කමෙන්ට් එකක් දාන්නම් මචන් තවත් හොද ෆිල්ම් වලට සබ් දාන්න පුලුවන් වෙන්න ඕන..ජයවේවා

TharinduFox
09-25-2011, 10:39 AM
niyamai sub eka gaththa

*maheshi*
09-25-2011, 11:02 AM
මේක ලස්සන ෆිල්ම් එකක් බොහොම ස්තුතියි මේකට සබ් දැම්මට

Angel_senuri
09-26-2011, 11:35 PM
mama ada meka baluwa. lassana kathawak. subtitles dala thiyena hatinam superb! kathaa karana widiyata dala thiyenava. oyata hoda future ekak thiyenava bro. excellent!

mtchinthaka
09-27-2011, 10:46 AM
mama ada meka baluwa. lassana kathawak. subtitles dala thiyena hatinam superb! kathaa karana widiyata dala thiyenava. oyata hoda future ekak thiyenava bro. excellent!

thanx ..kochchara kiwuwath oyaa witharai sub title gena adahas kiwuwe...thanx ... me dawas wala thawa cartoon ekak daanawa.api balamu ekath ikmanata denna...

*maheshi*
09-27-2011, 11:02 AM
ඔන්න ඊයේ තමයි ෆිල්ම් එක බලන්න හම්බුනේ..සබ් නම් නියමෙට දාලා තිබ්බා...සමහර තැන් වල ( සීනු හඩ) (කෑ ගසන හඩ) වගේ එවා තිබ්බා මතකයි..ඒ වගේ එවා මම හිතන්නේ සිංහලෙන් දාන්න අවශ්‍ය නෑ වගේ නේද? පොඩි අදහසක් කිව්වේ..කොහොම උනත් ෆිල්ම් එකට දලා තිබුන සබ් නම් හොදයි..පලවෙනි නිර්මාණයම සාර්ථකයි

mtchinthaka
09-27-2011, 11:13 AM
ඔන්න ඊයේ තමයි ෆිල්ම් එක බලන්න හම්බුනේ..සබ් නම් නියමෙට දාලා තිබ්බා...සමහර තැන් වල ( සීනු හඩ) (කෑ ගසන හඩ) වගේ එවා තිබ්බා මතකයි..ඒ වගේ එවා මම හිතන්නේ සිංහලෙන් දාන්න අවශ්‍ය නෑ වගේ නේද? පොඩි අදහසක් කිව්වේ..කොහොම උනත් ෆිල්ම් එකට දලා තිබුන සබ් නම් හොදයි..පලවෙනි නිර්මාණයම සාර්ථකයි

ehema adahas dakwana eka hodai..ethakota elaga eka hodata karanna puluwan wenawane. thanx

tharaka
09-27-2011, 12:08 PM
ගොඩක් ස්තූතියි මචන් , මේක නියම ෆිල්ම් එකක් .ඇනිමේෂන් ෆිල්ම්නම් මරු පුළුවන්නම් up (2009) ඇනිමේෂන් ෆිල්ම් එකට සබ් එකක් දෙන්න

Mal Baba
09-27-2011, 12:10 PM
Maxza Film Eka Bolaw LAssana Kathawak

tharaka
09-27-2011, 12:11 PM
ඔන්න ඊයේ තමයි ෆිල්ම් එක බලන්න හම්බුනේ..සබ් නම් නියමෙට දාලා තිබ්බා...සමහර තැන් වල ( සීනු හඩ) (කෑ ගසන හඩ) වගේ එවා තිබ්බා මතකයි..ඒ වගේ එවා මම හිතන්නේ සිංහලෙන් දාන්න අවශ්‍ය නෑ වගේ නේද? පොඩි අදහසක් කිව්වේ..කොහොම උනත් ෆිල්ම් එකට දලා තිබුන සබ් නම් හොදයි..පලවෙනි නිර්මාණයම සාර්ථකයි

මමත් ඒකට එකගයි.මං දුන්න Gnomeo juliet ෆිල්ම් එකේ තිබ්බ ඒවගේ සබ් ලයින් අයින් කරා. අදහස ගොඩක් හොඳයි

*maheshi*
09-27-2011, 12:21 PM
ගොඩක් ස්තූතියි මචන් , මේක නියම ෆිල්ම් එකක් .ඇනිමේෂන් ෆිල්ම්නම් මරු පුළුවන්නම් up (2009) ඇනිමේෂන් ෆිල්ම් එකට සබ් එකක් දෙන්න

UP එක නම් ටිවි එකේ සිංහල උපසිරැසි එක්ක ගියා නේද

tharaka
09-27-2011, 12:29 PM
UP එක නම් ටිවි එකේ සිංහල උපසිරැසි එක්ක ගියා නේද

එහෙමද මට බලන්න බැරිවුනා. එහෙනම් අයේත් පාරක් TV එකේ යයි නේද The Smurfs (2011) film eka hodayidha ?

copper
09-27-2011, 12:31 PM
UP එක නම් ටිවි එකේ සිංහල උපසිරැසි එක්ක ගියා නේද

sunday giye...mamath ba;uwanam thamai :D

*maheshi*
09-27-2011, 12:32 PM
එහෙමද මට බලන්න බැරිවුනා. එහෙනම් අයේත් පාරක් TV එකේ යයි නේද The Smurfs (2011) film eka hodayidha ?

ඔව් ඔව් ආපහු යයි..රැංගෝ එකත් ගියා දැන් සති තුනකට විතර කලින් සිංහල සබ් එක්ක..දෙරණේ ගියේ..අප් එක ආපහු යයි..එයාලා ආපහු දානවා කියලා දැම්මොත් කියන්නම්..ගියොත් අනිවාර්යෙන් ඉරිදා දවල් 1ට යන්නේ

Angel_senuri
09-27-2011, 01:17 PM
ඔව් ඔව් ආපහු යයි..රැංගෝ එකත් ගියා දැන් සති තුනකට විතර කලින් සිංහල සබ් එක්ක..දෙරණේ ගියේ..අප් එක ආපහු යයි..එයාලා ආපහු දානවා කියලා දැම්මොත් කියන්නම්..ගියොත් අනිවාර්යෙන් ඉරිදා දවල් 1ට යන්නේ

oyath baluwada eka?

zoomboy
02-09-2012, 12:46 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

thasneen
10-22-2012, 04:58 PM
Nice share Bro

Thanks for sharing

Thread Rated

Time Traveler
10-22-2012, 05:57 PM
මේක නම් මම ආසම ඇනිමේෂන් මූවි එකක්.
:)
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif

chathuravt
10-22-2012, 08:08 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup:thumbsup:thumbsup::thumbsup::thumbsup::t humbsup:::thumbsup::thumbsup::thumbsup:::thumbsup: :thumbsup: