PDA

View Full Version : දවසේ android app එක PART 09



hasitha2010
07-04-2013, 08:57 PM
අද දවසේ Android App එක විදියට මම ඔයගොල්ලොන්ට හඳුන්වා දෙන්න යන්නේ තවත් සුපිරි App ගැනයි ..

එකේ නම Call Blocker https://lh3.ggpht.com/9kOpIVDHD04w8C5Amm6kMcsYHMpBanG96KFJPBnYDQMWZtFfFz jD98Kp_nM77c1BvWY=w124

https://lh4.ggpht.com/8E30GsI9g1u-MIBD53ZWPSkCl4IulURA5t4ClYRHp_jce6oPYtIdlW52SkuKrM X3mCTI=w705

මේ App එක NQ App series එකේ තවත් App එකක්. ( NQ Series App ගැන අපි ඉදිරියෙදී කතා කරමු .)
https://lh5.ggpht.com/KXtodTfpdUOh4q2k3hh4DuYlLaeWqUcupW6HGa35qfvn2m1ErQ T8i_a_-H5YKz6Nmw https://lh3.ggpht.com/z5hImQ_cgE8a_VyPT23W5SoX48tf9tzbJ3a2O8l-wc88C8Hx2ugrghtt1Mj3EBuzKIIT

http://1.bp.blogspot.com/-K5lw3PHYAHk/UdWS1FmihQI/AAAAAAAAAdU/naC6ppDgDT8/s960/Photo+2.jpg http://3.bp.blogspot.com/-MUtQTvSUnXg/UdWS1WYzSNI/AAAAAAAAAdc/ywlOZWELxgo/s960/Photo+3.jpg

අපි හැමෝම දන්නවනේ පාවිච්චි කරනකොට අපිට ඕන Call ත් තියෙනවා ඕන නැති Callත් තියෙනවා . ඒ වගේම කරදරකාරී Call, SMS වගේ දේවල් ඉතා පහසුවෙන් Block කරන්න මේ App එකෙන් පුළුවන්.

http://1.bp.blogspot.com/-SuX29Bgdd34/UdUWMDF9AfI/AAAAAAAAAcI/dDJhh3QBXaM/s320/Screenshot_2013-07-03-19-10-41.png http://2.bp.blogspot.com/-57n3RH2aIt8/UdWS1C2eXLI/AAAAAAAAAdQ/sDKtS_o3sUk/s960/Photo+4.jpg

http://2.bp.blogspot.com/-A23vvhxKvYM/UdWS2awJSpI/AAAAAAAAAdo/vzkm8yOKzk4/s960/Photo+5.jpg
කරන්න තියෙන්නේ පොඩි දෙයයි . කරදරකාරී Numbers, Block Listඑකට ඇතුලත් කරන්න විතරයි.
අපට ඕන නම් SMS විතරක් Filter කරන්න , එහෙම නැත්නම් Call විතරක් Filter කරන්න, එහෙම නැත්නම් Call/SMSදෙකම Block කරන්න මේ App එකෙන් හැකියාව ලබාදී තිබෙනවා ..

:79:
මෙතනින් (https://play.google.com/store/apps/details?id=com.netqin.mm&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5uZ XRxaW4ubW0iXQ..) ගන්න

තවත් සුපිරි App එකකින් හමුවෙන්නම්:47_002:

වැඩේ ප්‍රයෝජනයි කියල හිතෙනවා නම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙන යන්න ..
http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

janith nilanga
07-04-2013, 09:17 PM
Good Post & Thanks Macho,,,,Rep 3 +++:clap::clap::clap::clap::clap::thumbsup::thumbs up::thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbs up:

sherlockholmes
07-04-2013, 09:56 PM
මේක මාත් යූස් කරනවා.පට්ටම පට්ට ඇප් එකක්.....

Axio
07-04-2013, 10:15 PM
Thanks machan...!!! , Samsung wala oya function eka phone ekatama enawane.

Rep ++

Dark Prince
07-04-2013, 11:03 PM
rep+

shashi1987
07-05-2013, 07:48 AM
:cool:

hashan92
07-05-2013, 08:59 AM
මේක නම් වටිනවා මචෝ ......... :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

thilanka mihiranga
07-05-2013, 09:13 AM
:cool:

naduniza83
07-05-2013, 09:25 AM
:D

naduniza83
07-05-2013, 09:25 AM
:cool:

Code#M
03-24-2014, 10:00 PM
You must spread some Reputation around before giving it to hasitha2010 again.